රී ලෝඩ් මැෂිම

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
අද උදේ ඉන්දලම ප්‍රශ්න අහන එකම්යි බන් මගෙ වැඩේ

මෙකයි මචන් අවුල
මේ රී ලෝඩ් දන මැශිම මොකක්ද බන්
එක වැඩ කරන්නෙ කොහොමද ? ඔන් ලයින් වෙන එකක්ද අර අබාන්ස් වල තියෙනව වගෙ
නැත්නම් හැම කොම්පැනියකින්ම සිම් අපි ඒ මශිමට දාන්න ඔනද
ඒකෙ ගාන කියක් වෙනවද
මම ගල්ලෙ ඔක මෙහෙ ගන්න තියෙනවද

හෙල්ප් එකක් දීපල්ල මචන්ලා
රෙප් 7 කින් සලකන්නම්
 

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Technoplus ලගේ ර්‍ර්ලොඩ් මැශින් නම් ගන්න එපා...උන්ගෙන් වොරන්ටි ගන්නවට වැඩිය ලේසියි සුර පප්පා එකෙ 837 අවසර පත්‍රය ගන්නවා...
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    Technoplus ලගේ ර්‍ර්ලොඩ් මැශින් නම් ගන්න එපා...උන්ගෙන් වොරන්ටි ගන්නවට වැඩිය ලේසියි සුර පප්පා එකෙ 837 අවසර පත්‍රය ගන්නවා...

    maru katawa :rofl:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Technoplus ලගේ ර්‍ර්ලොඩ් මැශින් නම් ගන්න එපා...උන්ගෙන් වොරන්ටි ගන්නවට වැඩිය ලේසියි සුර පප්පා එකෙ 837 අවසර පත්‍රය ගන්නවා...


    Ha ha Iwasagena inna tikak :P:P:P:rofl::rofl::rofl:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උබලගේ මැසිම පරක්කු නිසා මම ගත්තා බං ටෙක්නෝ ප්ලස් එකක් දෙයියන්තාගේ පිහිටෙන්ම අවුලක් නෑ
    Ake aulak neha ban
    Aniwa mata ubawa mathakai
    Amathaka kala nemi apita podi kardara wagayak una meka lanka wa ne ban
     

    antroit

    Junior member
  • Dec 22, 2017
    59
    7
    18
    bump

    Machan "Aktamge " ubalage Reload Machine Danata nawaththalada tiyenne?
    Mama Vistare dannawa ubalawa CID 1n alluwalu neda? Dan nadu dalaneda tiyenne?
    Machan ubalath Patent Dala neda wadeta basse? Machan mama wade godak dannawa ubala baya natiwa Aja ge patent 1kata Nadu Dapan oka easily Cancel karanna puluwan. Ubalage toraturu ganneth me site ekenmai , ubalawa mattu karanna mul una Set 1ka inne ubalage Pattema Patta horu set 1k , un karan wadath mama dannawa.
    Anika ubala Lankawe godak kal idan Electronic Product karana company 1k neda, ubalagen wistara ganna set 1k mekema innawa un kiyanne unuth machine haduwa kiyala neda? ahuwenna epa. tawa 1ka 1ka widihata okun call karai. oya kiyana technoplus machima gana wistara mama ubalata dennam.
    Wade hodin karagena yanna.
    Human Rights Giyada?
    Attama kiwwoth techno karayata ati technologyak naha ban , penne nadda uge service wala hati , uge factory 1k tiyena tanak gana kauruwath ahala tiyenawada????? aduma tarame hariyata contact karanna number 1k??? machima tiyena ungen Service gana ahala balapan...