රී ලෝඩ් මැසිමක්

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
රී ලෝඩ් මැසිමක්

මචංස්ලා මට රීලෝඩ් මැසිමක් උවමනා වෙලා තියනවා මගේ සොප් එකට දැනට රීලෝඩ් මැසින් පාචිච්චිකරන අය ඒකේ එන ගැටලු සහ පත්වෙන අපහසුතා හා ඒකට ගත්ත ක්‍රියාමාර්ගය ගැන පොඩ්ඩක් දාපන්කෝ
උදා ලයිට් ගියාම රීලෝඩ් දාන්නේ කොහොමද යුපීඑස් එකකක් ගහලා මැසිම කොච්චර වෙලා තියන්න පුළුවන්ද
ඒ කෙන් සිම් ඇක්ටිවේට් කරන්න ඊසී කෑස් දාන්න ගියාම එපා වෙනවද?
මැසිමේ දොසයක් හෙතුවෙන් රීලොඩ් යන්නැති වෙලාවල් තියනවද බිල් නිකුත් වෙන්නේ නැති ගැටළු තියනවද දවසේ අන්තිම රීලෝඩ් ගියපුවා චෙක් කරගන්නේ කොහොමද

තවත් විස්තර දාන්න දන්න දේවල්

තව එකක් අලුතින් රි ලෝඩ් විතරක් දාන්න පුළුවන් මැසිමකුත් තියනවා ඒක අවුලක් නැද්ද 35000/=ට

http://www.hitad.lk/EN/electronics/1517278/Reload-Machine
 
Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ

මේ ටෙක්නෝ ප්ලස් නෙමෙයිද පාවිචිචි කරන අය ඉන්නවද මැසිම හොදයිද ? ඒත් ටෙක්නෝ ප්ලස්ලා දාලා තිබ්බා උන්ට පේටන් තියනවා කියලා මැසින් හදන්න
 
Elaaz

Member
Apr 23, 2012
821
37
0
මේ ටෙක්නෝ ප්ලස් නෙමෙයිද පාවිචිචි කරන අය ඉන්නවද මැසිම හොදයිද ? ඒත් ටෙක්නෝ ප්ලස්ලා දාලා තිබ්බා උන්ට පේටන් තියනවා කියලා මැසින් හදන්න

මමත් ඕක දැක්ක. එත් තව products දැන් market එකේ තියෙනවා.
උඹ කොහෙද? හදිසි නැත්නම් හදල දෙන්න පුළුවන් උබට ඕනි විදිහට :D
 
Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
මමත් ඕක දැක්ක. එත් තව products දැන් market එකේ තියෙනවා.
උඹ කොහෙද? හදිසි නැත්නම් හදල දෙන්න පුළුවන් උබට ඕනි විදිහට :D

සිරාවට බං නම්බර් එක පීඑම් කරපන්
 
RoxDrex12

Active member
  • Apr 28, 2017
    434
    45
    28
    SRqMnZt.gif