රුකුලේ පැද්දීම

sanjaya_sl

Member
May 8, 2014
10
1
3
රුකුලේ පැද්දීම

"රුකුලේ පැද්දීම" කියන්නෙ අපේ පරණ සිංහල චාරිත්‍රයක්. දන්න අය දන්නවා ඇති. මේ සම්බන්ධ අත්දැකීම් අපේ පරම්පරාවේ අයට නම් නැතුව ඇති කියල හිතනවා. ඒත් ආච්චිලා සීයලගේ කාලේ මේ වවගේ සිද්ධි ගැන කතා දන්න අය ඉන්නව නම් ඒවා මෙතන දාන්න.

:D
 
sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    රුකුලේ පැදීම - ළාබාල යුවතියන් කාම සේවනයට යොදා ගැනීම. මෙම සිරිත පුරාණ ගැමි සමාජයේ 'ප්‍රභූවරුන්' ලෙස සැළකෙන කෞමාර කාමයෙන් පෙළෙන ගම් මුළාදෑනින් සහ රටේ මහත්තයන් විසින් ඔවුන්ගේ කාමරාගය සංසිඳවා ගැනීමට මල්වර වූ සහ නොවූ ගැහැණු ළමයින් යොදා ගැනීමයි. ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව සිය දියණියන් මෙම 'ප්‍රභූවරුන්ට' සැපයීමට දෙමව්පියන්ට සිදුවන අතර කිසිදු විරෝධයක් පෑමට අවකාශයක් නොමැත.
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    :shocked::shocked: REP++
     
    • Like
    Reactions: sahani_000

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    රුකුලේ පැදීම - ළාබාල යුවතියන් කාම සේවනයට යොදා ගැනීම. මෙම සිරිත පුරාණ ගැමි සමාජයේ 'ප්‍රභූවරුන්' ලෙස සැළකෙන කෞමාර කාමයෙන් පෙළෙන ගම් මුළාදෑනින් සහ රටේ මහත්තයන් විසින් ඔවුන්ගේ කාමරාගය සංසිඳවා ගැනීමට මල්වර වූ සහ නොවූ ගැහැණු ළමයින් යොදා ගැනීමයි. ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව සිය දියණියන් මෙම 'ප්‍රභූවරුන්ට' සැපයීමට දෙමව්පියන්ට සිදුවන අතර කිසිදු විරෝධයක් පෑමට අවකාශයක් නොමැත.

    baladdi dan hodai. issara suddo gamata eddi game kellekwa denawalu
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    baladdi dan hodai. issara suddo gamata eddi game kellekwa denawalu

    ඔව් ඒක හරි. ඒකට කියන්නෙ 'නවාතැන් හිරේ හරික් ගහනවා' කියලා. ඒ කියන්නෙ ලොකු සුද්දෙක් (ඒජන්ත කෙනෙක් වගේ) ගම බලන්න ආවම එදා රෑට කෙල්ලෙක් දෙනවා. සුද්දා ඒකිට මුළු රෑම වැඩේ දෙනවා. කිසිම කෙල්ලෙක්ට මේකට අකැමැති වෙන්න බෑ. ඒක තීරණය කරන්නෙ ගමේ ප්‍රධානියා වගේ එක්කෙනා. කන්‍යා කෙල්ලො වගේම බැඳපු ගෑණුත් දීලා තියෙනවා. උන්ට සුද්දගෙන් ළමයි හම්බ වුනත් ගාණක් තිබිලා නෑ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    dan wagema tama

    athi un kathi bothi hukathi

    nathi un huullathi lewakathi

    ඒක නම් හරියටම හරි. අද කාලෙ ඇමතියො/ලොක්කො කෙල්ලො උස්සනවා වගේ ඒ කාලේ ගමේ ආරච්චිලා තමයි කෙල්ලෙක් ලොකු වුනාට පස්සෙ ඉස්සෙල්ලම කොටන්නෙ. සමහර අම්මලා තාත්තාලට ඒක මහ ලොකු නම්බුවක් වෙලා තිබුනා. ආරච්චිලා කොටලා පැටව් ජාත කරන එක පවුලට නම්බුවක් වගේ හිතන්න මිනිස්සුන්ව පුරුදු කරලා තිබුනා.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    කන්‍යා කෙල්ලො වගේම බැඳපු ගෑණුත් දීලා තියෙනවා. උන්ට සුද්දගෙන් ළමයි හම්බ වුනත් ගාණක් තිබිලා නෑ.

    :yes: රනිල් වික්‍රමසිංහල වගේ උනුත් අන්න ඒ වගේ හයිබ්‍රිඩ් වෙලා මේ රට කන්න ආපු උන්.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    :yes: රනිල් වික්‍රමසිංහල වගේ උනුත් අන්න ඒ වගේ හයිබ්‍රිඩ් වෙලා මේ රට කන්න ආපු උන්.

    සුද්දො කොහොමත් මේ රටින් ගියේ උන්ගෙම පන්තියක් හදලා තමයි.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මට මතක හැටියට නම් රුකුලේ පද්දනවා කියන්නේ "කැලේ යනවා" කියන වැදී වහරටයි. මේ යෙදුමත් 'සකලයෝ අඹනවා' කියන යෙදුමත් (කුරුල්ලන් එලවනවා) සිංහල අච්චු පොතක (3/4/5 වගේ ශ්‍රේණියක) තිබුනා මතකයි. ඒක මායා රන්ජන් හෝ ඒ පී ගුණරත්න යන කතුවරුන්ගේ පොතකින් උපුටා ගත් පරිච්ඡේද කිහිපයක් ඇතුලත් වූ පාඩමක තිබුනා කියා තමයි මතක. එහි තිබුන යෙදුම ''හෙනං රුකුලේ පද්දන්න ඇහැක " වගේ යෙදුමක්. මම 3 ශ්‍රේණියේ හිටියේ 1969 උනත් ඔය යෙදුම් දෙක මොකක් හෝ හේතුවකට මගේ මතකයේ තියනවා.
     
    buck88

    Junior member
  • Jan 18, 2016
    70
    9
    8
    රොබට් නොක්ස් ගේ එදා හෙලදිව පොතේ මේ ගැන විස්තරයක් තියෙනවා
     
    • Like
    Reactions: Jihadi john

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මට මතක හැටියට නම් රුකුලේ පද්දනවා කියන්නේ "කැලේ යනවා" කියන වැදී වහරටයි. මේ යෙදුමත් 'සකලයෝ අඹනවා' කියන යෙදුමත් (කුරුල්ලන් එලවනවා) සිංහල අච්චු පොතක (3/4/5 වගේ ශ්‍රේණියක) තිබුනා මතකයි. ඒක මායා රන්ජන් හෝ ඒ පී ගුණරත්න යන කතුවරුන්ගේ පොතකින් උපුටා ගත් පරිච්ඡේද කිහිපයක් ඇතුලත් වූ පාඩමක තිබුනා කියා තමයි මතක. එහි තිබුන යෙදුම ''හෙනං රුකුලේ පද්දන්න ඇහැක " වගේ යෙදුමක්. මම 3 ශ්‍රේණියේ හිටියේ 1969 උනත් ඔය යෙදුම් දෙක මොකක් හෝ හේතුවකට මගේ මතකයේ තියනවා.

    Thooo waddek da?
     
    මම හිතන්නේ මේක උකුලේ පද්දනවා වෙන්න ඕනේ