රුදුරු සමාජයක් බිහිවන්නේ ඇයි?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම හිතන්නේ සමාජේ පිරිහෙන්නේ මිනිස්සුන්ට අගහිග වැඩි උනාම, එකියන්නේ පෝසත් උන් මරාගන්නේ නැ කියලා නෙමෙයි, රත්තරං බඩු සාප්පු කඩන, බැංකු කඩන ළමයි උස්සන උන් ඕවට පෙලබෙන්නේ ආර්ථික අමාරුකම්, රැකියා විරහිතවීම් නිසා. බණ කියලා වැඩක් නැ බඩගින්න් ඉන්න එකෙකුට.. සමාජේ හදන්න ඕන නම් මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න ඕනා
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම හිතන්නේ සමාජේ පිරිහෙන්නේ මිනිස්සුන්ට අගහිග වැඩි උනාම, එකියන්නේ පෝසත් උන් මරාගන්නේ නැ කියලා නෙමෙයි, රත්තරං බඩු සාප්පු කඩන, බැංකු කඩන ළමයි උස්සන උන් ඕවට පෙලබෙන්නේ ආර්ථික අමාරුකම්, රැකියා විරහිතවීම් නිසා. බණ කියලා වැඩක් නැ බඩගින්න් ඉන්න එකෙකුට.. සමාජේ හදන්න ඕන නම් මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න ඕනා

    මම නම් හිතන්නේ මිනිස්සුන්ට ආකල්පමය වෙනසක් ඕනේ කියලා බන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් හිතන්නේ මිනිස්සුන්ට ආකල්පමය වෙනසක් ඕනේ කියලා බන්.
    මිනිස්සුන්ට ජිවත් වෙන්න ප්‍රශ්න තියන නිසා තමා මෙහෙම වෙන්නේ. ආකල්පමය වශයෙන් වෙනසක් වෙනවා නම් වෙන්න ඔනේ ප්‍රශ්නේ මුලටමයි. කේක් එකේ අයිසින් එක වගේ, කුඩු ගහන ගන්ජා ගහන, කෙල්ලො රේප් කරන උන් කවුන්සලින් කරලා නම් වැඩේ හරියන්නේ නැ. ඔය වගේ දේවල්වලට ලොකේ පාවිච්චි කරන්නේ ක්‍රම දෙකයි. එකක් උබ කිව්වා වගේ ආකල්පමය වෙනසක් ඇති කරනවා රාජ්ය මට්ටමෙන් ප්‍රශ්න ඇති මිනිස්සු සමාජ කොට්ටාශ ඉලක්ක කරලා. අනික් ක්‍රමේ තමා මුස්ලිම් ක්‍රමේ, බය කරලා, බෙලිකපලා සමාජය වරදට බය කරලා හිත් බලෙන් නවත්තලා. මම දන්නේ නැ ඒක කොච්චර සාදාරනද කියලා, නමුත් යම්තාක් දුරට සාර්තකයි. ඒත් අමාරු ආකල්පමය වෙනසකින් සමාජේ හදන එක.