රුධිරය කැටි ගැසීම වැළකන කුරුඳු
රුධිරය කැටි ගැසීම වැළකන කුරුඳු
එදිනෙදා අප ආහාරයට ගනු ලබන විවිධාකාර ආහාර, පාන අතරේ
රසකාරකයක් ලෙස බොහෝ දෙනා කුරුඳු ආහාරයට ගනිති.
කුරුඳු ශාකයේ ඇතුළත ඇති යටි සම පෙදෙස මෙසේ ප්‍රයෝජනයට ගනු ලබති.
ජාත්‍යන්තර තලයේ ඉතා ප්‍රචලිත කුරුඳු ඉල්ලුම භාගයකටත් වඩා සපුරන්නේ ලංකාවෙනි.
නියම කුරුඳු පිළිබඳව කතා කරද්දී 'සිලෝන් සිනමන් ' යනුවෙන් ලංකාවේ කුරුඳු හැඳින්වේ.
කුරුඳු ප්‍රභේද
පැණි කුරුඳු, පත් කුරුඳු, මාපත් කුරුඳු, නාග, පැණි මිරිස්, වැලි , සෙවණ, කහට,
මිරිස් කුරුඳු වශයෙන් වර්ග ගණනාවකි. ලංකාවේද කුරුඳු වර්ග ගණනාවකි.
කුරුඳු නිෂ්පාදන
ඇපල් පායි, ඩෝනට්, කුරුඳු තේ, කොකෝවා යොදා සෑදූ කුරුඳු පාන වර්ග ඉතා ප්‍රචලිතයි.
කුරුඳුවල පෝෂණීය වටිනාකම
අන්තර්ගත ශක්ති ප්‍රමාණය 103 කි. ඉන් මේදය 0.12ක් වන අතර
කාබෝහයිඩ්ඩ්‍රේට් 8.6 ක් වන අතර ප්‍රෝටීන ප්‍රතිශතය 0.4 කි.
කුරුඳුවල සෞඛ්‍යමය බලපෑම
දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්, කොලෙස්ට්‍රෝල් ආසාධිතයන්ට කුරුඳු ඉතා යෝග්‍යයි.
උදරය ඉදිරියට නෙරා ඇති පුද්ගලයන්ට , රුධිර පීඩනය වැඩි රෝගීන් සඳහා ඉතා යෝග්‍යයි.
මීට අමතරව හෘදයාශ්‍රිත රෝග සඳහා , රුධිරය කැටි ගැසීම් ඇති පුද්ගලයන් සඳහා ,
රුධිරය ගණ වීම් ඇති පුද්ගලයන්ටද සුදුසුයි.
ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන
Source: Lankadeepa
බොහොම වැදගත් ලිපියක් නිසා ශෙයා කරන්නේ.
කුරුදු බරපතල ලෙඩ රෝග වලටත් හොද බෙහෙතක්.
කහට තේ එකක් බොන එකේ පුළුවන්නම් දවසට එක පාරක් හරි කුරුදු තේ එකක් බොන්න උත්සාහ කරපල්ලා.
මුලදි ටිකක් අමාරු වෙයි. අමාරුවෙන් බිව්වොත් ප්‍රථිපල තමන්ටමයි

Last edited: