රුපියල් කෝටි 150 ක් තියෙන උන්ට දැන් Permanent US Citizenship ගන්න පුළුවන් 😁😁

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    lankawa wage athal ekak nam naha :ROFLMAO: 🤌

    පලමු වාහන තොගය එයි.. ගොඩබෑ පසු තවත් මිල වැඩි වෙයි..

    February 26, 2025 at 10:40 am | lanka C news
    පලමු වාහන තොගය එයි.. ගොඩබෑ පසු තවත් මිල වැඩි වෙයි..

    2020 වසරේ ආනයන සීමා පනවා මෙම වසරේ ඉවත් කිරීමෙන් පසු මෙරටට ගෙන්වන ලද පළමු වාහන තොගය මෙරටට ලගා වී ඇත.

    කොළඹ වරායට මෙසේ ගොඩ බා ඇත්තේ ඩබල් කැබ් තොගයකි.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    කෝටි 150 තියෙන එකෙක් ට මෙහෙ බැංකුවක 8% ට කෝටි 150 FD දාගෙන හිටියත් මාසෙට කෝටියක් පොලිය හම්බෙනව. ආයෙ අහවල් එකටද ඇමරිකාවෙ ගිහින් දුක් විදින්නෙ. මාසෙට මෙහෙ කෝටියක් තියෙනව කියන්නෙ නීතිය නවාගෙන සැපේ ඉන්ඩ පුලුවන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    කෝටි 150 තියෙන එකෙක් ට මෙහෙ බැංකුවක 8% ට කෝටි 150 FD දාගෙන හිටියත් මාසෙට කෝටියක් පොලිය හම්බෙනව. ආයෙ අහවල් එකටද ඇමරිකාවෙ ගිහින් දුක් විදින්නෙ. මාසෙට මෙහෙ කෝටියක් තියෙනව කියන්නෙ නීතිය නවාගෙන සැපේ ඉන්ඩ පුලුවන්.
    Koti 5 fee ekak wenna ba. Un kiyanne salli aran ehe thiyaganna kiyala
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇමරිකාව හොදයි ඇඩ්‍රස් නැති එකෙක්ට පැයට ඩොලර් 16 කට වගෙ වැඩ කරලා දියුණු වෙන්න. ගොඩක් පැති වල පිට උන්ව වෙල්කම් කරන්නෙ නැහැ. ඉන්න වෙන්නෙ නිව්යෝර්ක් වගෙ කවලම් මැල්ලුම් තැනක. සල්ලි කාරයෙක්ට ඉන්න හොදම තැන ලංකාව
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,987
    2
    15,742
    113
    කෝටි 150 තියෙන එකෙක් ට මෙහෙ බැංකුවක 8% ට කෝටි 150 FD දාගෙන හිටියත් මාසෙට කෝටියක් පොලිය හම්බෙනව. ආයෙ අහවල් එකටද ඇමරිකාවෙ ගිහින් දුක් විදින්නෙ. මාසෙට මෙහෙ කෝටියක් තියෙනව කියන්නෙ නීතිය නවාගෙන සැපේ ඉන්ඩ පුලුවන්.
    කෝටි 150 ක් FD දාන්නෙ මොන පොන්නයද යකෝ. 🤣🤣🤣 ඕක ඔය මිලියන කීපයක් FD දාගෙන එ‍්කෙන් නිකන් කන කම්මැලි අනාථ සිංහලුන්ගෙ මෝඩ Prognostication එකක්.

    කෝටි 150 ක් නෙවෙයි 10 ක් 15 ක් reserve තිබ්බත් එක්කො වැඩ දන්නවා නම් තමන්ම බැහැල invest කරල හරි, නැත්තම් reputed money manager කෙනෙක්ට වැඩේ භාර දීලා හරි invest කරලා 15% - 20% return එකක් ගන්න පුළුවන්නෙ.

    හැබැයි උඹ වගේ අඩු IQ මෝඩ පොන්නයොන්ට එ‍්ක තේරෙන් නෑ. එ‍්කනෙ ඔය වගේ මී හරක් කතා කියන්නෙ. 🤣🤣
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    කෝටි 150 තියෙන එකෙක් ට මෙහෙ බැංකුවක 8% ට කෝටි 150 FD දාගෙන හිටියත් මාසෙට කෝටියක් පොලිය හම්බෙනව. ආයෙ අහවල් එකටද ඇමරිකාවෙ ගිහින් දුක් විදින්නෙ. මාසෙට මෙහෙ කෝටියක් තියෙනව කියන්නෙ නීතිය නවාගෙන සැපේ ඉන්ඩ පුලුවන්.
    ලංකාවට වඩා ඇමරිකාවේ ගිහිල්ලා දුක් විදින්න වෙන කතාව පොඩ්ඩක් explain කරපං. ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ?
    ඇමරිකාව හොදයි ඇඩ්‍රස් නැති එකෙක්ට පැයට ඩොලර් 16 කට වගෙ වැඩ කරලා දියුණු වෙන්න. ගොඩක් පැති වල පිට උන්ව වෙල්කම් කරන්නෙ නැහැ. ඉන්න වෙන්නෙ නිව්යෝර්ක් වගෙ කවලම් මැල්ලුම් තැනක. සල්ලි කාරයෙක්ට ඉන්න හොදම තැන ලංකාව
    පිට උන්ට welcome කරනෙන් නෑ කියන්නේ මොකක්ද?
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    කෝටි 150 තියෙන එකෙක් ට මෙහෙ බැංකුවක 8% ට කෝටි 150 FD දාගෙන හිටියත් මාසෙට කෝටියක් පොලිය හම්බෙනව. ආයෙ අහවල් එකටද ඇමරිකාවෙ ගිහින් දුක් විදින්නෙ. මාසෙට මෙහෙ කෝටියක් තියෙනව කියන්නෙ නීතිය නවාගෙන සැපේ ඉන්ඩ පුලුවන්.
    කෝටි 30 ක් හොදටම අති මෙහෙ ඉන්න, 36% tax ගොව්වත්, මාසෙකට 2m ඉතූරු වෙනවා no problems, ඒ රටවල් වල medical තමයි problems, you can't consult doctor as and when you want. මොහෙ 3500 ක් උදෙට ගෙව්වා හවසට meet consultant.
     
    • Like
    Reactions: Dokolla

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    NEW: Trump says in the next two weeks the United States will be selling a "Gold Card". A $5M purchasable green card that will allow you to work in this country and have a route to citizenship. This would be replacing the EB-5 program. Gold Card recipients would be vetted. Instead of green card lotteries they want to help eliminate the deficit by letting people buy their way in. This attracts money, job creators, high level talent, and companies will have to spend money who want to invest in high level global talent.

    There wont be any tax on income outside of the United States and they'll pay full tax on income in the United States.

    Trump anticipates they may be able to sell a million cards which would be $5T and if they hypothetically sold 10M cards that would be $50T which would eliminate the national debt. This is completely in compliance with the law and doesn't need Congressional approval because it's a green card, not full citizenship. Trump believes it could help eliminate the debt. Many countries do this, including Canada (The 51st state).

    කල්ලො පුකෙ අරින නිසා යූරොප් වල ඉන්න උන්ට එහෙ දෙපල විකුනල ඇමරිකාවට එන්න කියල මු මෙ නොකිය කියන්නෙ!

    මිලියන 5යි කියන්නෙ බිට්කොයින් 45 -55 අතරෙ ගානක්!
    දෙසැම්බර් වෙද්දි බිට්කොයින් 20ක් වෙන්නත් ඉඩ තියෙනවා!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    නැත්තම් ඉතින් සුවාරපොළ, කටුබැද්ද, රත්මලාන වගේ පැති බලහන්. ගාණ නම් 4000 විතර ඉඳලා තියෙනවා, එකම දේ පයින් යන්න දුර වැඩියි බයික් කට්ටක් හරි, බස් එකේ හරි තමයි. (ඕනම නම් පයින් යන්න පුළුවන් ඉතින් දාඩිය දාගෙන)

    අනේ බන් උබ වගේ පයින් ගාටන සොන්නයෙක්ට රුපියල් 10ත් සෑහෙන්න වටිනවනෙ ඉතින් කට පුක වහන් ඉදපන්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,121
    1
    11,130
    113
    Lankawe tax gewanna bari unta US enna puluwan , Okkoma inne Millionaires la ne. Un giytoth habai Lankawa iwarai dollar enne nathi nisa. :baffled::growl:
     
    Similar threads