රුපියල් කෝටි 1820

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නොරොච්චෝලෙන් පමණක් රුපියල් කෝටි 1820 ක් චෞර මරා සාක්කුවට දා ගත් හැටි චන්ද්‍රිකා හෙළි කරයි (Audio)

Ravi_CBK2.jpg

රට යටත් කරගෙන සිටි මහින්ද රාජපක්ෂ නමැති නීලකාස චෞරයා විසින් නොරොච්චෝලේ බලාගාරයෙන් පමණක් රුපියල් කෝටි 1820 කට අධික මහා විශාල මුදලක් ගසා කෑ ආකාරය ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද හෙළිදරව් කළාය. ඇය මේ හෙලිදරව්ව කෙළේ දශකයකට අධික කාලයක් මුදල් ඇමැතිවරියක ලෙස කටයුතු කළ ඇය වත්මන් මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ ආරාධනයෙන් අද මුදල් අමාත්‍යාංශයට පැමින එහි නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවකින් පසුව කැඳවා තිබූ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
එහිදී ඇය හෙලිකළ නොරොච්චෝලේ දූෂණය මෙසේය.

නොරොච්චෝලේ බලගාරය ඉදි කිරීමට ඇයගේ අවසාන කාලයේදී චීනය සමග ගිවිසුම් අත්සන් කර තිබී ඇත. එ් ඇමරිකානු ඩොලර් මිලියන 280 කට ය. ඇය ජනාධිපතිධූරයෙන් ඉවත් වූ පසු මහින්ද රාජපක්ෂ විසින් එය යලිත් අලුතින් අත්සන් කර ඇති අතර එහි මිල වූයේ ඇ.ඩො මිලියන 510 කි. 510 ට අත්සන් කිරීමට පෙර චීන සමාගම විසින් චන්ද්‍රිකා මහත්මියට දන්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින් මුදලින් බාගයක් හෙවත් සියයට 50ක් කොමිස් ලෙස ඉල්ලූ බවයි. ඇය මෙම ගණන ඇදහිය නොහැකිව යලි විමසා ඇත්තේ ‘ෆිෆ්ටි ඕර් ෆිෆ්ටීන්‘ කියා ය. එවිට චීන පුද්ගලයා පිළිතුරු දී ඇත්තේ ‘ෆිෆ්ටි මැඩම්, ෆයි ඇන්ඩ් සීරෝ‘ කියා ය. ඒ අනුව පෙර අත්සන් කළ සැබෑ මිල වූ මිලියන 280 ට 140ක් වූ සියයට 50ත් එකතු කර ඉන්පසු චීනුන්ද ‘උඹලා ගහනවා නම් අපිත් ගහනවා‘ යන අදහසින් තවත් කොමිස් මුදලක් එකතු කර ඩොලර් මිලියන 510 ක් තරම් ඉහල මිලකට හැදු නොරොච්චෝලය 20 වතාවකට වඩා බිඳවැටී ඇති බවද ඇය කීවා ය. මේ සියළු ණය මේ ආණ්ඩුව පමණක් නොව ඉදිරියට එන ආණ්ඩු පවා ගෙවිය යුතුව ඇතැයිද හොරු මුදල් හොරකම් කරගෙන ගෙදර ගොස් දැන් අපිට බැන බැන ඇවිදින බවද ඇය පැවසුවාය. ඒ අනුව ඩොලර් මිලියන 140 ක් යනු අද රුපියල් වටිනාකම අනුව රුපියල් කෝටි 1820 ක් තරම් ඉහල ගණනකි. මේ එක ව්‍යාපෘතියකින් පමණක් මහින්ද රාජපක්ෂ ගසා කෑ ගණනය.

චන්ද්‍රිකා මහත්මියගේ සම්පූර්ණ හෙලිදරව්වට මෙතැන ක්ලික් කිරීමෙන් සවන් දිය හැකිය
 
Last edited:

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ රට කවදාවත් හැදෙන රටක් නෙවෙයි :no:
    බොරුවට බලයට එනකන් විතරක් අනික් මිනිස්සුන්ගේ වැරදි පෙන්න පෙන්න ඉඳල ...
    අන්තිම හොරු සේරම එකතුවෙලා..:oo::baffled:

    ඔය හොරු හොරු කිව්වට කවදාවත් හොරුන්ව අල්ලන්නේ නම් නෑ:rofl::rofl:

    දැන් ඒක ඉර හඳ වාගේ විශ්වාශයි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නොරොච්චෝලෙන් පමණක් රුපියල් කෝටි 1820 ක් චෞර මරා සාක්කුවට දා ගත් හැටි චන්ද්‍රිකා හෙළි කරයි (Audio)

    Ravi_CBK2.jpg

    රට යටත් කරගෙන සිටි මහින්ද රාජපක්ෂ නමැති නීලකාස චෞරයා විසින් නොරොච්චෝලේ බලාගාරයෙන් පමණක් රුපියල් කෝටි 1820 කට අධික මහා විශාල මුදලක් ගසා කෑ ආකාරය ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද හෙළිදරව් කළාය. ඇය මේ හෙලිදරව්ව කෙළේ දශකයකට අධික කාලයක් මුදල් ඇමැතිවරියක ලෙස කටයුතු කළ ඇය වත්මන් මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ ආරාධනයෙන් අද මුදල් අමාත්‍යාංශයට පැමින එහි නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවකින් පසුව කැඳවා තිබූ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
    එහිදී ඇය හෙලිකළ නොරොච්චෝලේ දූෂණය මෙසේය.

    නොරොච්චෝලේ බලගාරය ඉදි කිරීමට ඇයගේ අවසාන කාලයේදී චීනය සමග ගිවිසුම් අත්සන් කර තිබී ඇත. එ් ඇමරිකානු ඩොලර් මිලියන 280 කට ය. ඇය ජනාධිපතිධූරයෙන් ඉවත් වූ පසු මහින්ද රාජපක්ෂ විසින් එය යලිත් අලුතින් අත්සන් කර ඇති අතර එහි මිල වූයේ ඇ.ඩො මිලියන 510 කි. 510 ට අත්සන් කිරීමට පෙර චීන සමාගම විසින් චන්ද්‍රිකා මහත්මියට දන්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින් මුදලින් බාගයක් හෙවත් සියයට 50ක් කොමිස් ලෙස ඉල්ලූ බවයි. ඇය මෙම ගණන ඇදහිය නොහැකිව යලි විමසා ඇත්තේ ‘ෆිෆ්ටි ඕර් ෆිෆ්ටීන්‘ කියා ය. එවිට චීන පුද්ගලයා පිළිතුරු දී ඇත්තේ ‘ෆිෆ්ටි මැඩම්, ෆයි ඇන්ඩ් සීරෝ‘ කියා ය. ඒ අනුව පෙර අත්සන් කළ සැබෑ මිල වූ මිලියන 280 ට 140ක් වූ සියයට 50ත් එකතු කර ඉන්පසු චීනුන්ද ‘උඹලා ගහනවා නම් අපිත් ගහනවා‘ යන අදහසින් තවත් කොමිස් මුදලක් එකතු කර ඩොලර් මිලියන 510 ක් තරම් ඉහල මිලකට හැදු නොරොච්චෝලය 20 වතාවකට වඩා බිඳවැටී ඇති බවද ඇය කීවා ය. මේ සියළු ණය මේ ආණ්ඩුව පමණක් නොව ඉදිරියට එන ආණ්ඩු පවා ගෙවිය යුතුව ඇතැයිද හොරු මුදල් හොරකම් කරගෙන ගෙදර ගොස් දැන් අපිට බැන බැන ඇවිදින බවද ඇය පැවසුවාය. ඒ අනුව ඩොලර් මිලියන 140 ක් යනු අද රුපියල් වටිනාකම අනුව රුපියල් කෝටි 1820 ක් තරම් ඉහල ගණනකි. මේ එක ව්‍යාපෘතියකින් පමණක් මහින්ද රාජපක්ෂ ගසා කෑ ගණනය.
    චන්ද්‍රිකා මහත්මියගේ සම්පූර්ණ හෙලිදරව්වට මෙතැන ක්ලික් කිරීමෙන් සවන් දිය හැකිය

    දවසේ විහිලුව.... :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: dilshanjvc

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්ද දැන් චන්ද්‍රිකා මැතිණියට අමු පට්ට කුණුහරුපෙන් බනිනවා ඇති දැන්. දැන් මහින්දගේ සිහිය විකල් වෙලා නේ ඉන්නේ.
     
    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    හෑබඊ එකක් කියන්න ඔනෙ චන්ද්‍රිකාලා නොරච්චොලෙ හදන්නෙ නෑතිව නියන්කාලෙ පෑය 5-6 රටම අදුරෙ තියපු හෑටි, කෑකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ තීන්දු වගෙ විදුලි පරිභොජනය් අඩු කරන්න කියලා ලන්කාවෙ වෙලාව වෙනස් කරපු හෑටි අපිට තාම මතකඊ.දෑන් දෙය්යනෙ කියලා පෑය24 ම කරන්ට් එක තියනවා.
     
    • Like
    Reactions: rajitha_ks

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහ හොරයි(සතොස කාපු, මූල්‍ය වංචා කරපු පාමංකඩ රවීන්ද්‍ර සන්ද්‍රේශ් කරුපයියා) මහ හෙරයි (චවුර රැජිණ) එකට press conference තියල මහින්දට හොරා කියනව :lol:
     
    • Like
    Reactions: thomian

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහ හොරයි(සතොස කාපු, මූල්‍ය වංචා කරපු පාමංකඩ රවීන්ද්‍ර සන්ද්‍රේශ් කරුපයියා) මහ හෙරයි (චවුර රැජිණ) එකට press conference තියල මහින්දට හොරා කියනව :lol:

    Ow ow mahinda upasakaya..:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ow ow mahinda upasakaya..:lol:

    මහින්ද මොනවද බන් හොරකන් කරේ?
    රුපියල් කීයක් විතර?
    හයිවේ වලින්ද බන්?
    බැසිල්ව සමෘද්ධි ස්අල්ලි සමෘද්ධි අයටම බෙදුව කියල හිරේ දාල ඇයි බන්? හොරා කාපුව හොයාගන්න බැරි වෙලාද?
    කෝ චම් පක?
    කෝ කුමාර?
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මහ හොරයි(සතොස කාපු, මූල්‍ය වංචා කරපු පාමංකඩ රවීන්ද්‍ර සන්ද්‍රේශ් කරුපයියා) මහ හෙරයි (චවුර රැජිණ) එකට press conference තියල මහින්දට හොරා කියනව :lol:

    me genige katha vishwasakarana unuth innawane
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    හෑබඊ එකක් කියන්න ඔනෙ චන්ද්‍රිකාලා නොරච්චොලෙ හදන්නෙ නෑතිව නියන්කාලෙ පෑය 5-6 රටම අදුරෙ තියපු හෑටි, කෑකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ තීන්දු වගෙ විදුලි පරිභොජනය් අඩු කරන්න කියලා ලන්කාවෙ වෙලාව වෙනස් කරපු හෑටි අපිට තාම මතකඊ.දෑන් දෙය්යනෙ කියලා පෑය24 ම කරන්ට් එක තියනවා.

    ANTI BBS ta dawass padiyatada weda ?
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    Ow ow mahinda upasakaya..:lol:

    MAHINDA hodanethi nisane gedara yawwe. ethkota den inna un mokada karanne ( thaba ( Cu ), weli ( sand ), karunka, central bank, Port authority jobs, customs, bikini gold biscuits, Kerawalapitiya hi - way, etc, etc )
     
    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0

    මහින්ද මොනවද බන් හොරකන් කරේ?
    රුපියල් කීයක් විතර?
    හයිවේ වලින්ද බන්?
    බැසිල්ව සමෘද්ධි ස්අල්ලි සමෘද්ධි අයටම බෙදුව කියල හිරේ දාල ඇයි බන්? හොරා කාපුව හොයාගන්න බැරි වෙලාද?
    කෝ චම් පක?
    කෝ කුමාර?

    මහින්ද හොරා කෑව තමයි. උගෙ ගෑනිත් හොරා කෑව. සිරිලිය ගිණුමෙ කේස් එක උබ දන්නවද. අද වෙනකන් අපහාස නඩුවක් වත් දාන්න බැරිවෙලා තියෙනව මහින්ද පොන්සියට ඒ ගැන. බය වෙලා ඇට දෙක වෙව්ලනව ඇති නාකි පාකෙයා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අනා පව් මුස්ලිම් වේසිගෙ පුතාලට දැන් හරිම චූන් වගේ.....
    මහින්ද සල්ලි ගැහුවලු.
    කව්ද කියන්නේ ? - අර චෞර රැජින හෙවත් පට්ට වේසි.
    කව්රු එක්කද කියන්නේ - නමත් වෙනස් කරගත්තු සතොස කාපු දෙමල ලෝක හොරා එක්ක
    පොස්ට් එක දැම්මේ කව්ද - ආතක් පාතක් නැති මුස්ලිම් වේසිගෙ පුතෙක්

    ලොල් :lol::lol:

    4598698281_65be9182f0_z.jpg
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මහින්ද හොරා කෑව තමයි. උගෙ ගෑනිත් හොරා කෑව. සිරිලිය ගිණුමෙ කේස් එක උබ දන්නවද. අද වෙනකන් අපහාස නඩුවක් වත් දාන්න බැරිවෙලා තියෙනව මහින්ද පොන්සියට ඒ ගැන. බය වෙලා ඇට දෙක වෙව්ලනව ඇති නාකි පාකෙයා

    මහින්දට කියන කියන ලබ්බට නඩු දාන්න ගියොත් ඒ මිනිහට උසවියෙමයි ඉන්න වෙන්නේ....
    බල්ලෝ උඩ බලන් බිරුවට අහස පාත් වෙන්නේ නෑනේ බන්...
    සිරිලියේ ඔච්චර කෙස් තියෙනව නම් සාක්ෂි ඇතුව පුළුවන්නේ ගේමක් නැතුව.
    ඊටත් ඔච්චර දගලන උබ දන්නවද බාන්ඩාගාර බැදුම්කර වංචා කරපුව වලින් වෙච්ච හානිය
    රනිල් වේසිගෙ පුතයි රවී පකයි අලුත් කතාවක් බස්සලා ඒ කෙස් එකෙන් ශේප් වෙලා දැන්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,508
    17,624

    :lol::lol:
     
    • Like
    Reactions: rajitha_ks