රුපියල් දහයේ දිස්ත්‍රික්ක කාසි

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කාසි ඔක්කෝම තියේ බං මං ගාව.. බොක්ස් එකක වගේ දාලා තියෙන්නෙ..:dull:

    හලෝ බඩී...:Dඑහෙම ගන්න තියෙනවා තමයි. . .:yes:ඒත් මම කලේ එකතු කරපු එක...:oo:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔය කාසි 25න් එකක විශේශත්වයක් තියනවා
    මොකක්ද දන්නවද?
    කිසිම කාසියක ඒ පින්තූරෙ මොකක්ද කියලා සදහන් වෙන්නෙ නෑ
    "හම්බන්තොට" හැර

    28vprfo.jpg
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔය කාසි 25න් එකක විශේශත්වයක් තියනවා
    මොකක්ද දන්නවද?
    කිසිම කාසියක ඒ පින්තූරෙ මොකක්ද කියලා සදහන් වෙන්නෙ නෑ
    "හම්බන්තොට" හැර

    28vprfo.jpg

    :confused::confused:ado owneh :rolleyes::rolleyes:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කිලිනොච්චිය කාසිය තවම හම්බුනේ නෑ සින්හලු..ඒක විතරයි අඩු..:(:(
     

    Similar threads