කාසි ඔක්කෝම තියේ බං මං ගාව.. බොක්ස් එකක වගේ දාලා තියෙන්නෙ..
එහෙම ගන්න තියෙනවා තමයි. . .
ඒත් මම කලේ එකතු කරපු එක...
na kollo uba ekin eka ekathu karapan fun ekata. . .ekapara bankuwen ganna eke athal1 na ban
![]()
MAN GAWA 25 MA THIYENAWA. KASI ISSUE KARAPU DAWASEMA MAHA BENKUWATA GIHIN GATHTHA
ummm ehenan minissu dena hetiyata thamai balanne one..
oya okkoma tika ekathu karada

ah thawama na mchn kilinochchiya coin1 hombune na thawama![]()
ayyo mama bankuwakin ahuwa.. kasi tibunema nehe

matath hithanawa okak collc karanna
adama ekathu karanna pattaan ganna
Machan central bank 1n pack 1ka ganna puluwa neda?


ඔය කාසි 25න් එකක විශේශත්වයක් තියනවා
මොකක්ද දන්නවද?
කිසිම කාසියක ඒ පින්තූරෙ මොකක්ද කියලා සදහන් වෙන්නෙ නෑ
"හම්බන්තොට" හැර
![]()

ado owneh 

hapoi eka tom pachayakme serama ekathu karala bank ekta dunnoth 2500k hambenawa kiyana kathawa aththakdaaa ?


