රුපියල් දෙකේ සාපය...

lilman

Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    මොකක්ද මේ? පොස්ට් එකේ හිර වෙලා තිබුණු බඩු ඇවිත්ද? මගේ පාර්සල් එකක් මාස 6ක් වෙනවා තවම ආවේ නැහැ. රීඵන්ඩ් ගත්තේ නැහැ.

    මුන් දවසට ඕඩර්ස් 20ක් 30ක් වත් දානව ඇති බන්.

    මුන් නිසා දැන් slpost එක free shipping බාර ගන්න එකත් නවත්වලලු තියෙන්නෙ.

    BW එකට මිනිස්සු බැන්නට උන්ට දරන්න බැරි තරම් බඩු ආපුවාම උනුත් හිරවෙනවනෙ බන්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    hqdefault.jpg


    AliExpress එකේ 20$ USD ගන්න හැටි ගැන ගොඩක් දෙනෙක් අහන නිසා හැමෝටම දැනගන්න මේ thread එක දාන්නේ .
    මුලින්ම කියන්න ඕනේ මේ ගෙමෙන් ලක්ෂ ගණන් නම් හොයන්න බැහැ පොඩි 20$ USD විතරයි. 😀

    හරි මොනවද ඕනේ බඩු
    1. Fake FB හරි Gmail හරි Accounts 50 ක් වගේ ඕනේ Fake FB වල Profile Pic එකක් දාලා තියෙන ඕනේ
    2. මේ වැඩේට වෙනම AliExpress Acconts එකක් used කරන්න . Orginal එක පාවිච්චි කරන්න එපා
    3.ඒ වගේ 50 ගානේ හදා ගත්ත 3 දෙනෙක් වත් ඕනේ මේ වැඩේට

    FB හරි Gmail හරි Acconts 50 ක් වගේ ඕනේ වෙනවා මේ වැඩේට . FB Acoounts ලේසියෙන්ම හදන හැටි මුලින්ම මම කියලා thread එකක් දාලා ඇති එක බලන්න

    මුලින්ම ඔයාගේ 20$ USD කූපන් එක ඕපන් කරගන්න කොට වෙන කාගේ හරි ලින්ක් එකක් කිළික් කරලා ඕපන් කරගන්න එතකොට මුලින් දෙන බෝනස් එක කීයක් හරි වැඩි වෙනවා

    දැන් මුලින්ම ඔයාගේ 20$ USD කූපන් එක ඕපන් කරගෙන එකෙන් Invite Link 10 වගේ Genarate කරගෙන කාගේ හරි Number එකකට whatsapp හරි Telegram හරි කරලා තියාගන්න එතකොට ලේසියි link ඕපන් කරගන්න . එක invite Link එකම click කරපු වහාම හම්බ වෙන ගාන අඩුයි එකයි මේ වාගේ 10 අරගෙන Click කරන්නේ

    අළුත් FB Acconts 6 වාගේ හදාගෙන මුලින්ම ඒවගේම
    එක එක අළුත් ලින්ක් ක්ලික් කරන්න .

    අලුත් Acconts වලින් ක්ලික් කරනකොට privacy browser එකක් Used කරන්න Chrome පාවිච්චි කරන්න එපා
    (මම නම් Duck Duck Go) .
    දැන් අර invite link එක Paste කරගන්න . ඊට පස්සේ Open කියලා දෙන්න ඊළඟට අලුතෙන් හදපු FB Account එකෙන් Aliexpress එකට ලොග් වෙලා ක්ලික් කරන්න. මේ හෙම කරන හැම පරකම IP එක වෙනස් කරන්න ඕනේ. Browser එකේ Cookies Clear කරන්න නැත්නං Aliexpress Account එක Limit වෙනවා

    මෙහෙම අළුත් Accounts වලින් ක්ලික් 5 ක් 6ක් ගහනකොට අපිට තව ගන්න ඉතුරුවෙලා තියෙන්න රුපියල් 200 වගේ ගාණක් . අලුත් Accounts 6 කින් වගේ ක්ලික් කරලා ඉවර උනා ම ඊළඟට එන්න පටන් ගන්නේ රුපියල් 1.80 ගානේ මෙන්න මෙහෙම 1.80 ගානේ එන කොට තමා අර කලිං Accounts 50 ක් හදලා තියාගෙන ඉන්න යාළුවොත් එක්ක සෙට් වෙලා කුප්පියක් දාගෙන ඉතුරු රුපියල් 200 ක් වගේ ගාන එනකං තුන් දෙනාගේ Invite ලින්ක් මාරුවෙන් මාරුවට ක්ලික් කරගන්න . එක Acconts එකකට කීලික් කරන්න පුළුවන් 3ක් විතරයි කියලා හොදට මතක තියා ගන්න

    යට තියෙනවා දැවෙන ප්‍රශ්න ටික
    • මෙහෙම කරන කොට IP පටලවා ගන්න එපා. එක Accont එකකින් log වෙලා ඒ IP එකෙන්ම ආයෙත් ලොග් වෙන්න එපා මෙහෙම කරන අතරේ Ali Express App එක open කරන්න යන්න එපා IP Detect වෙනවා
    • වෙනස් Invite Link ගන්න කියන්නේ හොදට බලන්න Ali Invite links 10 ක් අරගෙන 10 ම වෙනස් ලින්ක් එන්නේ. ඒකියන්නේ එක Link එ්කෙකින් ඔක්කොම ක්ලික් ටික වැටුනොත් උන් දැන ගන්නවා Fake ක්ලික් කියාල . මුලම ක්ලික් 5 ට හයට තමා මේක අදාල වෙන්නේ
    • Facebook Accounts 50 ක් එක දවසින් හදා ගන්න පුළුවන් ලොකු ගේමක් නම් නැහැ එකපාරට 10 ගානේ 5 ස් පාරක් .
    • අනිවාර්යෙන්ම ප්‍රොෆයිල් Pic එක දාගන්න ඒ හදන Accounts වලට . මෙන්න හදන ඕනේ email ගන්න විදිය මේ thread එකේ තියෙනවා https://elakiri.com/threads/facebook-e-mail-generator-තොග-ගානට-e-mail-😛😛.1952363/
    • අලුත් AliExpress Account එකක් හැඳුවහම 3$ usd සහ රුපියල් 1.80 වට එක Item එකක් දෙනවා මේ Offer දෙකම ගන්න එපා . එහෙම උනොත් වැඩේ අහුවෙනවා.
    • එක Aliexprss Account එකකට 20 USD කූපන් දෙකයි ගන්න පුළුවන්
    • එකම Debit Card එක Used කරනවානම් කොයිම වෙලාවේ වත් Debit Card එක Save කරන්න එපා පුලුවන්නම් වෙනස් Card දෙක තුනක් පාවිච්චි කරන්න.
    • මොකක් හරි Error එකක් එනවනම් Cookie Clear කරලා Phone එක Off කරලා on කරන්න.
    • ෆේස්බුක් ලොග් වෙනකොට ත් IP මාරු වෙලා තියෙන්න ඕනේ නැත්නම් FB Acconts limit වෙනවා
    • හරියට ආයුධ ටික තියෙනවනම් මේක අමාරු නැහැ 20 USD ගන්න එක .

    දැන් මේකේ සමහරු දුවගෙන ඇවිල්ලා කියයි මේක බොරුවක් කියලා මේ මම එක Account එකකින් Order කරපු Proofs දැම්ම
    sketch-1600236885932.png

    sketch-1600236855081.png


    පුළුවන් තරම් සරලව තමා විස්තර කරලා දැම්මේ . මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් අහන්න මෙතැන PM දාන්න එපා . Thread එකේ හැමෝටම බලන්න පුළුවන් නේ.
    බොහොම මාරුවෙන් කෙටුවෙ මේ ටිකත් 🤣🤣

    මේ ඉන්නේ ඔහොම පීචන් විදියට බඩු ගෙන්නපු අලි එක්ස්ප්‍රස් බැල්ලිගෙ පුතා @2osama 🤡👌
    මුන් තමයි free shipping නැති කරන්න දායක වුනේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    මුන් දවසට ඕඩර්ස් 20ක් 30ක් වත් දානව ඇති බන්.

    මුන් නිසා දැන් slpost එක free shipping බාර ගන්න එකත් නවත්වලලු තියෙන්නෙ.

    BW එකට මිනිස්සු බැන්නට උන්ට දරන්න බැරි තරම් බඩු ආපුවාම උනුත් හිරවෙනවනෙ බන්.

     
    • Like
    Reactions: RottenCOLT

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    මේ ඉන්නේ ඔහොම පීචන් විදියට බඩු ගෙන්නපු අලි එක්ස්ප්‍රස් බැල්ලිගෙ පුතා @2osama 🤡👌
    මුන් තමයි free shipping නැති කරන්න දායක වුනේ.
    nodaakin ban mun wage harak. 20USD walata ratema reputation ekath nethi kara. wedagath widiyata mokak hari item ekak gennapu unta gennath ne den. mun wage un raten turan karanakal ratawal hadanna be. pinata hemadema kanna balan inna kalakanni DNA munta tiyenne.
    mama item ekak gennala mata masa 4k wage yanakam item eka awe nethiwa refund ekak gattha. passe masa 6k wage yaddi item eka awa. mama seller contact karala aya purchase ekak karala uta item eka ship karanna epa kiwwa ship kara kiyala status maru karanna kiwwa.
    ebay ekatath sehena kalekata kalin oya wedema mun wage harak tikak kala.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මේ ඉන්නේ ඔහොම පීචන් විදියට බඩු ගෙන්නපු අලි එක්ස්ප්‍රස් බැල්ලිගෙ පුතා @2osama 🤡👌
    මුන් තමයි free shipping නැති කරන්න දායක වුනේ.
    මේක ඒ කාලේ මාස 2ක් දුන්න Promotion එක්ක ගොන් පකෝ දැන් දෙන්නේ නැහැ .
    උන් අපි කොහොම හරි ගන්න බව දැන ගෙන තමා ඔහොම Promotion දෙන්නේ 🤣
    Alibaba එකේ එවුන් උබ හිතන්නේ අපේ IP එක හොයාගන්න බැරි තොත්ත බාබලා කියලා ද🤣🤣
     
    • Dislike
    Reactions: kasun_kbp

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මන් නම් රුපියල් 2 සීන් එකෙන් ලක්ශෙක විතර බඩු ගෙන්නුවා☺️
     
    • Dislike
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    ඉස්සර සුපිරිම එයර්ඵෝන් දෙන සයිට් එකක් තිබුනා ෆ්‍රී https://www.solrepublic.com/ me site eken lankawe gobbayo bot dagena ekatath kelewwa

    Emoney ebay class karapu ewun hama ekatama ugannala ape ewun esty site eke rani saban wikunala esty eka lankawa black list
    ------ Post added on Aug 9, 2022 at 10:36 PM
     
    • Sad
    Reactions: lilman