machn business loan ekada ?Elakiri කොල්ලනේ රුපියල් ලක්ෂ 5 කින්...කරන්න පුළුවන් business මොනවද? මම ණයට සල්ලි හොයාගත්තා. 6 % පොළියට.. පුලුවන්නම් හොඳ business ides ටිකක් දෙන්නකෝ... ඉක්මනට ගොඩක් ලාභ ගන්න පුළුවන් ව්‍යාපාරයක් නම් හොඳයි...

අව්රුද්දට 6% නම් FD එකක් දාපන් බැංකුවක.Elakiri කොල්ලනේ රුපියල් ලක්ෂ 5 කින්...කරන්න පුළුවන් business මොනවද? මම ණයට සල්ලි හොයාගත්තා. 6 % පොළියට.. පුලුවන්නම් හොඳ business ides ටිකක් දෙන්නකෝ... ඉක්මනට ගොඩක් ලාභ ගන්න පුළුවන් ව්‍යාපාරයක් නම් හොඳයි...
Mat meka denata karano part time..wahane lease eka gewaganne eken.page එකක් හදපන් දුප්පත් අසරණ aයට හාල් තුනපහ පොඩි උන්ට පොත් ගනින් අරන් ඒවා දෙන වීඩියෝ page එකට දාපන්
ඉතුරු ටික කියන්න ඕනේ නෑනේ
ගොඩක් උන් කරන බිස්නස් එකක් තමයි ඔය
සිරාවට යකොණයට සල්ලි අරන් ඉවරවෙලාද බොල බිස්නස් අයිඩියාස් හොයන්නෙ....![]()
![]()
ඕකට හොඳ කතාවක් තියෙනව...එක්කො ඕන්නෑ...![]()
Mat meka denata karano part time..wahane lease eka gewaganne eken.
Hoda ganak hoyamna puluwan full time karanot..behela.

ekemma
සිංහලුන්ගේ බොක්කට ම වදින්න ටෝක් කරන්න පුරුදු වෙන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් නවතින්න පුළුවන්
සුබ ගමන්![]()
kukullu?kukulku 500 wage genalla dapan( free range)
Gam biththara kiyala tag gahala wikunapan
gedaratama awilla aran yai