රුපියල් 10යේ සැබැ අරුත

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පව්...අහින්සක මනුස්සයෙක්...!

    maru machan. rep++

    ow monawa unat ahinsaka manusayek niyama katha tikak kiwwe....nuwara yanna salli denna thibbe paw

    ahinsaka minihek thamai

    Hah haaaa...
    patta porak oiiii
    සිරාවටම මටත් අන්තිමට හිතුනේ ඒකයි
    මිනිහාට නුවර යන්න සල්ලි දෙන්න තිබ්බේ:(
    අදහස්වලට ස්තූතියි
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    මචන් මෙ මනුස්සයා මානසික රෝගියෙක් නම් පවු මචන්. අන්තිමට කියනව නේද සල්ලි හම්බවුනොත් ගමේ හනව කියල. ගෙදර අයව බල්න්න. නැත්නම් ආයෙත් අංගොඩටම යනව කියනව. පවු නේද මචන්. මොනව උනත් ගෙදර මතක් වෙනව ඇති නේද.......