රුපියල් 12,000ක් තියෙනවානම්, ඔයා.....
අහවල් එක තිය තිය ඉන්නේ නැතුව, පෝඩ්ඩක් වරෙන් ඇතුලට කොල්ලෙක්ට උදව් කරන්න...
.
.
.
.
මචංලා, මම 5.1 Subwoofer එකක් ගන්න කියලා තමයි හිතන් ඉන්නේ. මම බැලුවේ ගන්නවත් වෙලා ටිකක් හොද එකක්ම ගන්න. මගෙ උපරිම බජට් එක 12ක් විතර තමයි. මට මොකක් ගන්නද කියලා හිතාගන්න බැරුව තමයි ඉන්නේ, මොකද මගෙ ඕව ගැන දැනුම බිංදුවයි. එක අතකින් සවුන්ඩ් කොලිටි තියෙන්න ඕනා, අනිත් අතින් කල් පැවැත්ම තියෙන්නත් ඕනා.
Subwoofer ගැන දන්න අය ඉන්නවානම් කියමුකෝ බලන්න ඔයාල ගාව 12,000ක් තියෙනවානම් ඔයාල මොකක්ද ගන්න Subwoofer එක කියලා.