රුපියල් 12,000ක් තියෙනවානම්, ඔයා.....

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ අර LG ලගේ සෙටප් එකම ගනින්කෝ
    පට්ටම සවුන්ඩ් බන් 38ක් වෙයි තව පොඩ්ඩනේ ගෙවන්න ගනින් හෙන
    පොඩ්ඩයි මරු බන් උබට ගත්තට පාඩු හිතෙන්නෑ ශෝ රූම් එහෙක බලහන්කෝ :cool:

    1_2491_MBT506WEB.jpg
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    5.1 ekak gannawata wada athal!! Hodama quality standard 2.1 ekak ganna eka.
    Mama 5.1 eka aran mata hithuna deyak
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    Logitech එකක් ගනින් සිංහලයෝ... :yes:

    ගන්ඩ තැනක් නම් දන් නෑ බන්.. :sorry:
    Unityඑක පැත්තේ බැලුවානම් හරි
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මචංලා. Logitech එකේ කල් පැවත්ම අඩුයි කියන්නේ ඇත්තද?

    එහෙම එකක් නම් නෑ බන්.. මගෙ යාලුවෙක්ගෙ Logitech එකක් තියනවා.. :)
    ඌ o/l කරනකොට ගත්තේ..
    දැන් අවුරුදු 8 කට විතර කලින්.. තවම සුපිරියට වැඩ.. :yes:
     
    • Like
    Reactions: The_Joker

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    අද රාමසාන් නිසා සිංහල කඩ විතරයිනේ ඇරලා තියෙන්නේ. යුනිටි එක පැත්තේ ගිහින් බලන්න ඕනා එක සිංහලයෙක්වත් ඉන්නවාද කියලා .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ අර LG ලගේ සෙටප් එකම ගනින්කෝ
    පට්ටම සවුන්ඩ් බන් 38ක් වෙයි තව පොඩ්ඩනේ ගෙවන්න ගනින් හෙන
    පොඩ්ඩයි මරු බන් උබට ගත්තට පාඩු හිතෙන්නෑ ශෝ රූම් එහෙක බලහන්කෝ :cool:

    1_2491_MBT506WEB.jpg
    අපරාද සල්ලි..:yes: