රුපියල් 14,000 කට තමන්ගෙ බයිසිකලය ebike එකක් කරන්නෙ මෙහෙමයි.

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    සාමාන්‍යයෙන් දාඩිය නොදා කිලෝමීටර් 2 ක් විතර යන්න ebike එකකට ඇති.
    2KM witharada yanna puluwan ?
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    කොච්චර දුරක් එක ෆුල් චාර්ජ් එකෙන් පදින්න පුලුවන්ද?
    උපරිම ස්පීඩ් එක කොච්චරක්ද?
    පෙඩල් දෙක කැරකෙනවද ඕකෙන් පදිද්දී?

    20km වගේ වෙයි. තව ඕන නම් බැටරි වැඩි කරන එකනෙ තියෙන්නෙ.

    350W කියන්නෙ පැතලි පාරෙ 30 kmph විතර වෙයි.

    නෑ. Friction drive නිසා කෙලින්ම පිටිපස්සෙ රෝදෙ කැරකෙන්නෙ. පැඩල්වලිනුත් පදින්න පුළුවන් කැමති නම්.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    2KM witharada yanna puluwan ?
    20km බං සොරි. 10 ක් ගිහින් එන්න පුළුවන්. කැමති නම් පදින්නත් පුළුවන්නෙ ඉතින්.

    හදලම කියපන්කො බලන්න...lookin nt practical වගේ... @aruna1 මේක practical ද?
    හදලා ඉවර වෙලා කියන්නම්කො. තාම බඩු කීපයක් එන ගමන්. දන්නවනෙ ඉතින් ලංකාවට online බඩු එන වේගෙ. 😂
    ------ Post added on Jul 3, 2022 at 8:18 PM

    nope, only if it is that easy
    හා ඉතින් ඉන්ටකෝ mount දෙකයි, nickel tab ටිකයි එනකල්. මට එතකල් මෝටර් දෙක අල්ලගෙන පැදලා පෙන්නන්න පුළුවන්. 😂
    ------ Post added on Jul 3, 2022 at 8:19 PM
     
    • Like
    Reactions: beam_tech and dilw

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    20km බං සොරි. 10 ක් ගිහින් එන්න පුළුවන්. කැමති නම් පදින්නත් පුළුවන්නෙ ඉතින්.

    හදලා ඉවර වෙලා කියන්නම්කො. තාම බඩු කීපයක් එන ගමන්. දන්නවනෙ ඉතින් ලංකාවට online බඩු එන වේගෙ. 😂
    ------ Post added on Jul 3, 2022 at 8:18 PM

    හා ඉතින් ඉන්ටකෝ mount දෙකයි, nickel tab ටිකයි එනකල්. මට එතකල් මෝටර් දෙක අල්ලගෙන පැදලා පෙන්නන්න පුළුවන්. 😂
    ------ Post added on Jul 3, 2022 at 8:19 PM
    elaz
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    20km බං සොරි. 10 ක් ගිහින් එන්න පුළුවන්. කැමති නම් පදින්නත් පුළුවන්නෙ ඉතින්.

    Ehenam supiri, Puluwan nm hadana hati video ekakma dahan. Mn oya motor ekak gaththe 1750 ta DC fan ekak hada gaththa

    me motors athida bn minihekwa normal kandaka unath aran yanna? :baffled:
    https://www.youtube.com/results?search_query=775+motor+bike
    ------ Post added on Jul 3, 2022 at 8:25 PM
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    me motors athida bn minihekwa normal kandaka unath aran yanna? :baffled:
    මෝටරේකින් 200W විතර තියෙනවා. 1/8 වගේ කන්දක යන්න මේ දෙක ඇති. පදින්නත් පුළුවන්නෙ.

    nope, only if it is that easy
    Check the friction drive explanation I added to the post. 👍
    ------ Post added on Jul 3, 2022 at 8:29 PM
     
    • Like
    Reactions: NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    මෝටරේකින් 200W විතර තියෙනවා. 1/8 වගේ කන්දක යන්න මේ දෙක ඇති. පදින්නත් පුළුවන්නෙ.

    Check the friction drive explanation I added to the post. 👍
    ------ Post added on Jul 3, 2022 at 8:29 PM
    friction drive is nothing new ban, it was there for a long time. e-bikes with friction drive were already there.
    check kick starter if you need some ideas on the same
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    friction drive is nothing new ban, it was there for a long time. e-bikes with friction drive were already there.
    check kick starter if you need some ideas on the same
    Of course it's not new. But the dual opposing motors and the cheap mounting with no gears, belts pullies etc is new. I'm glad that you're insinuating a retraction of the impractical part now. 🤣👍
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    oka hub ekata set karanne kohomda? chain ekakin nam fatta loss hode :rolleyes: hub ekatama motor eka set wena widihakta hadanna berida?
    Friction drive බොල. කෙලින්ම ටයර් එකට. කැමති නම් ටිකක් powerful 995 වගේ මෝටර් දෙකක් දාලා motor bike එකකට වුණත් fix කරන්න පුළුවන් වෙයි. Dual opposing කියන අදහසයි වැදගත් වෙන්නෙ. ඉස්සරහට බලමුකො. 👍

    maru wadak wage.

    oka hadanna help una video ekak nadda.
    මට හිතට ආව අයිඩියා එකක් බං මේ. කොහෙන්වත් බලාගෙන කරන එකක් නෙවෙයි. හදලා ඉවර වෙලා වීඩියෝ එකක් දාන්නම්. කෑලි ටික එන්න කල් යනවනෙ හුත්ත. 🙄🙄
    ------ Post added on Jul 3, 2022 at 8:47 PM
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    අතේ තියෙන තුට්ටු දෙකත් කෙලවගන්නව සිංහලු මේව හදන්න ගිහින් .එක පම්කෙක් කියන්නෙ නෑ එක ඩොලර් එකක් රටට ගන්න විදිය :angry:
     
    Similar threads