රුපියල් 150 හෙ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තාම තියෙනවද බං ඕක??? ඕකටම පාට පාට අයිසින් දාපු ඒවත් අපි පොඩිකාලේ තිබුණා. ලංකාවට ආපු වෙලාවේ මගේ පොඩි උන්ට පෙන්නන්න අරගෙන දෙන්න හෙව්වා හම්බ උනේ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • තාම තියෙනවද බං ඕක??? ඕකටම පාට පාට අයිසින් දාපු ඒවත් අපි පොඩිකාලේ තිබුණා. ලංකාවට ආපු වෙලාවේ මගේ පොඩි උන්ට පෙන්නන්න අරගෙන දෙන්න හෙව්වා හම්බ උනේ නෑ.
    අද සතොසට ගිය වෙලාවෙ ගත්තෙ මචං
    මීගමුවෙ තෙල්වත්ත හන්දියෙ සතොසෙන්
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ඉස්සර දහම්පාසල් යද්දි එකක් කෑවා ඒකත් ඔය වගේ
    සත්තුන්ගෙ හැඩේට හදපු චූටි බිස්කට්
    සත්තු වර්ග ගොඩක් තියනවා ඒකෙ ඇතුලේ
    2016 වගේ පැකට්එකක් 35ද කොහෙද
    ලගකදි නම් දැකලා නෑ