රුපියල් 2

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,318
    14,148
    113
    පෘථිවිය
    සුවහසක් ලංකාවේ ගොබ්බ මාලිමා බයියෝ රුපියල් 2ක් එහාට කරනවා මෙහාට කරනවා බලන් පට්ට ආතල් එකක් ගන්නේ.

    තවමත් රැවටිලා ඉවරයක් නැහැ නේ

    මුන් ඉන්දියාව දෙන මිලියන 40 අරං ලංකාව ලියල දෙනවා යන්න කලින් .

    දැන්වත් ඇහැරියල්ල
    මේ වැඩබැරි කට විතරක් තියන හැත්ත එලවපන්
    තව ඉන්න දුන්නොත් , තොපේ අම්මා අප්පා නංගි මල්ලි ඉන්දියාවට සින්න වෙනවා
    බෝක්කු හදන්නයි , ගමේ පාරවල් කාපට් කරන්නයි 159ක් ඉන්න ඕන නැහැ
    පළාත් සභාවක් දියල්ල උන්ට

    HAEj3ZoaAAAlAJ4


    මොනාද බන් මේ ජිවිත
    ------ Post added on Feb 3, 2026 at 5:15 PM
     
    • Haha
    Reactions: Inigo Montoya