රුපියල් 2000ක්, ලොකු...... සහනයක්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අගෝස්තු 30 වැනි දා දක්වා රට වසා දමා ඇති කාලසීමාවේදී ආදායම අහිමි වූ පවුල් සඳහා රුපියල් 2000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

    මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන්නේ සදුදා සිට දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් එම කටයුතු ආරම්භ කරන බවයි.

    ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් වන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම්දී තිබේ.


    මීට පෙර රට වසා දැමූ කාලයේදී මසක කාලයකට රුපියල් 5000ක දීමනාවක් රජය විසින් ලබා දුන්නේය.

    https://lankacnews.com/ආදායම්-අහිමිවූවන්ට-2000ක්-මු/

    plwn ganak hri me wlwe dena eka watinwa bn
     
    • Sad
    Reactions: NRTG and Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    රු 100 ගානේ නඩු 10 ගත්තොත් රු 1000
    පරිප්පු කිලෝ 2
    ඉතුරු මිරිස් කහ පොල් වලට 1000 දැම්මොත්

    අඩු ගානේ බඩගින්නේ ඉන්නේ නැතුව බත් තම්බල හරි කාල ඉන්න පුළුවන් දවසට වෙල් 2
    මේ වගේ අසරණ මිනිස්සු බලල දෙන්න ඕනේ

    දැන් කියවන එන්න එපා මෙහෙම මිනිස්සු නැ කියල
    මෙහෙම මිනිස්සු සැහෙන ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රු 100 ගානේ නඩු 10 ගත්තොත් රු 1000
    පරිප්පු කිලෝ 2
    ඉතුරු මිරිස් කහ පොල් වලට 1000 දැම්මොත්

    අඩු ගානේ බඩගින්නේ ඉන්නේ නැතුව බත් තම්බල හරි කාල ඉන්න පුළුවන් දවසට වෙල් 2
    මේ වගේ අසරණ මිනිස්සු බලල දෙන්න ඕනේ

    දැන් කියවන එන්න එපා මෙහෙම මිනිස්සු නැ කියල
    මෙහෙම මිනිස්සු සැහෙන ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ


    ලක්ශ 65ක් ඉන්නවලු ලන්කාවෙ දවස් පඩි, එදිනෙදා සුලු පරිමාන බිස්නස්
    උන් ඔක්කොටම සොරි තමා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    තව රුපියල් 500ක් දුන්නනම් බන්දුල සෑර් ගේ තියරියට අනුව මාසෙම අදින්න තිබ්බා.
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads