රු 100 ගානේ නඩු 10 ගත්තොත් රු 1000
පරිප්පු කිලෝ 2
ඉතුරු මිරිස් කහ පොල් වලට 1000 දැම්මොත්
අඩු ගානේ බඩගින්නේ ඉන්නේ නැතුව බත් තම්බල හරි කාල ඉන්න පුළුවන් දවසට වෙල් 2
මේ වගේ අසරණ මිනිස්සු බලල දෙන්න ඕනේ
දැන් කියවන එන්න එපා මෙහෙම මිනිස්සු නැ කියල
මෙහෙම මිනිස්සු සැහෙන ප්රමාණයක් ඉන්නවා ලංකාවේ