රුපියල් 25000

රුපියල් 25000 දඩේට කැ&

  • කැමති

    Votes: 27 56.3%
  • කැමති නෑ

    Votes: 21 43.8%

  • Total voters
    48

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Lankawe Samanya Kenekta oka daranna amarui:angry: Moda wadak
    P.S:-Lankawe policiye hatith danna nisa oya gaana wadi kiyali adahasa
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    රටේ සාමාන්‍ය මිනිස්සු "හැම එකාටම" ගෙවන්න වෙන්නෙ නෑනෙ.තමන් නීතිරීතිවලට අනුව වාහනේ පදිනවානම් තමන්ගෙ ජීවිතයට අනතුරක් නෑ.පාරෙ යන අනිත් මිනිස්සුන්ට අවුලකුත් නෑ.25000 දඩත් නෑ.
    ලක්ෂ කෝටි ගනන් වාහන අරං රුපියල් 10000 දීලා ලයිසන් ඉන්ෂුවරන්ස් ගන්නෙ නැති උං,කනමදයො වගේ බොන්න සල්ලි වියදම් කරන්න පුළුවන් උං, (බොන එවුං වෙනයි.බීලා වාහන පැදිල්ල වෙනයි),කෝච්චිය පෙනි පෙනි වාහන දාල ජීව්ත එක්ක සෙල්ලම් කරන එවුංට නම් මේ ගානත් දඩ ගහලා මදි.

    පාරෙ රේස් පදින්න ආස එවුන්ටත් කරන්න තියෙන්නෙ දඩේ වැඩි කරන්න කලින් රුපියල් 1000කුත් අරං හයිවේ එකට ගිහින් හිතේ හැටියට වාහන පැදලා එන එක.
    (හයිස්පීඩ් දඩ ගැහිල්ල ඉක්මවන වේගය මත වෙනස් වෙන්න ඕනෙ.70ට යන්න ඕනෙ පාරෙ 75ට යන එකාටයි 140ට යන එකාටයි එකම දඩේ ගහන එක අසාධාරණයි.)

    දඩ අයකරගන්න එක පොලිසියට දෙනවට වඩා කරන්න ඕනෙ ස්පීඩ් අල්ලන්න පුළුවන් සීසීටීවි කැමරා හයිකරන එක.පොලිසියට ගසාකන්නත් බෑ.ඩ්‍රයිවර්ලට ඤරු ඤුරු ගාන්නත් බෑ.මාසයක් දෙකක් කල් අරන් හරි එහෙම කරලා මේ නීතිය ක්‍රියාත්මක කරන්න ගත්තනම් හරි
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Caught Speeding In Singapore!
    Recently, I was involved in a Court Case for speeding - I had exceeded 40 km/h driving at 110+ on a 60km/h road. It was after 10PM and there were very few cars on the road, so I stepped on it wanting to get back home quick.
    A week later, I received a nasty letter of summons from Singapore Traffic Police asking me to attend Court. Atthe Subordinate Court, there were loads of other people in the same boat as me. Thankfully, I was fined just SGD$500 and slapped with a 12 points Demerit.There was another sucker who was fined SGD$1000 and suspended from driving for 1 year....
    In Singapore, crime just doesn't pay.


    SPEEDING:
    Exceeding 01 - 20km/h = $130 Fine + 4 Demerit Points.
    Exceeding 21 - 30km/h = $150 Fine + 6 Demerit Points.
    Exceeding 31 - 40km/h = $180 Fine + 8 Demerit Points.
    Exceeding 41 - 50km/h = more than $200 Fine + 12 Demerit Points + Court
    Exceeding 51 - 60km/h = more than $200 Fine + 18 Demerit Points + Court
    Exceeding More Than 61km/h = more than $200 Fine + 24 Demerit Points + Court.

    DRIVING OFFENCES:
    Failing to Put On Seat Belt = $120 Fine + 3 Demerit points
    Crossing Double White Lines = $130 Fine + 4 Demerit Points
    Careless Driving = $150 Fine + 6 Demerit Points
    Inconsiderate Driving! = $170 Fine + 9 Demerit Points + Court
    Dangerous Driving = more than $200 Fine + 24 Demerit Points + Court + Vehicle Compounded
    Illegal Racing = more than $200 Fine + Vehicle Confiscate + Court

    MOBILE PHONES:
    Phone/Text and Drive = $200 Fine + 12 Demerit Points + Phone Confiscated
    You cannot hold your phone in your hand when you drive, even with loudspeaker and/or ear piece
    DRINK DRIVING:For First Offence = Up to $5,000 Fine and/or Jail Term + License Suspended + Court
    For Second Offence = Jail Term + Fine + License Suspended + Court

    OTHER OFFENCES:
    Fail to signal when changing lanes = $70 Fine
    Making an illegal U-Turn when no U-Turn sign = $70Fine
    Driving after 7pm without headlights or taillights = $30 Fine
    No number plate = $70 Fine
    Obstructed or obscured number plate = $70 Fine
    Number plate of unapproved type = $70 Fine

    COURT CASES:
    If you want to be a hero and fight the court case yourself, and you lose, you paythe court charges yourself, which will add to your fine.Court charges are at least $200 and above.
    මෙන්න කොපි කරනවනම් සිංගප්පූරුවෙ නීති.. .
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    15203331_2165911776968345_211061959270361694_n.jpg