රුපියල් 500 ට Course 200+ ක් - තව මිලියන 2කට වැඩි Items

Jun 12, 2023
6
2
0
ලංකාවෙ ඉන්නෙ හොරු නෙවෙයි. හොරුන්ගෙන් නිකන් අරන් ලාබ තියන් විකුණන කම්බ හොරු 🥴
mewa nkn aran drive ekata dagannath maasa ganak ynwa ithin. hehe awulknm post eka ain krgannam
වෙනඋන් මහන්සියෙන් හදපු දේවල් හොරෙන් එකතු කරල අඩු ගානට විකුනන නම් හරි නෑ බන්
un sell krpuwa buy krla wikunuwata kmk na neda

extreamly sorry brothers. methana ewayen 90% udemy, lynda download krpuwa. templates almost bundle aduwata gaththa ewa. ekathu krla nkn inna ekata wikunnanna baluwe. sorry.
------ Post added on Jun 12, 2023 at 5:42 PM
 
dilann

Well-known member
  • Jul 6, 2018
    67,557
    167,086
    113
    එකමත් එක රටක
    un sell krpuwa buy krla wikunuwata kmk na neda
    Course 200+ ක්

    ඒ විතරක් නෙමෙයි

    මිලියන 1.5කට වැඩි Graphic templates ,presets ,elements etc
    මිලියන 0.5කට වැඩි video editing templates ,presets , elements etc

    මේ ඔක්කොම උබ සල්ලි දිල ගත්තද
    සාමාන්‍යයෙන් බයි කරන උන්ට සෙල් කරන්න බෑ..
     
    tharka krla wadak na. genuine wada krmuko ihin neh. bhw,and OECSL eken gaththa ewa thamai. yes buy krpuwa 2012 idan 90%. thanks no need to sell here. thanks for the opportunity
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    උඹ බය නැතුව සෙල් කරපං. ලංකාවේ නිසා කේස් යන්නේ නැහැ. සිංහලෙන් ඇඩ් දාපං. අවුල ඉතිං එකෙක් උඹෙන් අරං තව එකෙක්ට නිකං දෙන්න පුළුවං වෙන එක.
     
    Jun 12, 2023
    6
    2
    0
    උඹ බය නැතුව සෙල් කරපං. ලංකාවේ නිසා කේස් යන්නේ නැහැ. සිංහලෙන් ඇඩ් දාපං. අවුල ඉතිං එකෙක් උඹෙන් අරං තව එකෙක්ට නිකං දෙන්න පුළුවං වෙන එක.
    kothana krath methana krnne na mcn. thanks for the comments. methana sahenna genuine. man gaththa ewa mata podi ganata dila ganak hoygannath ba.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    kothana krath methana krnne na mcn. thanks for the comments. methana sahenna genuine. man gaththa ewa mata podi ganata dila ganak hoygannath ba.
    මෙතන ජෙනුයින් නම් නැහැ කුහකයි. උබෙන් එකෙක් අරං වෙන උන්ට බෙදයි මේකේ උන්. නැත්නං උඹව රිපෝර්ට් කරයි. මේකේ @Nadun4 කියලා එකෙක් වෙබ් හොස්ටින්ග් ඇඩ් එකක් දැම්මා. පහුවදා බලද්දී bad reviews දාලා. තව මේකේ දාන youtube channel මෙම්බර්ස්ලා report කරනවා. පට්ට කුහකයි ඈ.
     
    eka thama mcn. ain krgaththa ad ekai set ekama. Thanks mcn :love:
     
    Sen-lu

    Well-known member
  • මෙතන ජෙනුයින් නම් නැහැ කුහකයි. උබෙන් එකෙක් අරං වෙන උන්ට බෙදයි මේකේ උන්. නැත්නං උඹව රිපෝර්ට් කරයි. මේකේ @Nadun4 කියලා එකෙක් වෙබ් හොස්ටින්ග් ඇඩ් එකක් දැම්මා. පහුවදා බලද්දී bad reviews දාලා. තව මේකේ දාන youtube channel මෙම්බර්ස්ලා report කරනවා. පට්ට කුහකයි ඈ.
    අපි එහෙමයි. 😂
     
    • Haha
    Reactions: rawatenna nam epa

    Similar threads