Thank You
හොරකම් කරපුව එහෙම නෙවෙයි නේද?
එකතු කරපුවාලංකාවෙ ඉන්නෙ හොරු නෙවෙයි. හොරුන්ගෙන් නිකන් අරන් ලාබ තියන් විකුණන කම්බ හොරුහොරකම් කරපුව එහෙම නෙවෙයි නේද?
වෙනඋන් මහන්සියෙන් හදපු දේවල් හොරෙන් එකතු කරල අඩු ගානට විකුනන නම් හරි නෑ බන්Thank You
එකතු කරපුවා
------ Post added on Jun 12, 2023 at 5:28 PM
mewa nkn aran drive ekata dagannath maasa ganak ynwa ithin. hehe awulknm post eka ain krgannamලංකාවෙ ඉන්නෙ හොරු නෙවෙයි. හොරුන්ගෙන් නිකන් අරන් ලාබ තියන් විකුණන කම්බ හොරු![]()
un sell krpuwa buy krla wikunuwata kmk na nedaවෙනඋන් මහන්සියෙන් හදපු දේවල් හොරෙන් එකතු කරල අඩු ගානට විකුනන නම් හරි නෑ බන්
Course 200+ ක්un sell krpuwa buy krla wikunuwata kmk na neda
tharka krla wadak na. genuine wada krmuko ihin neh. bhw,and OECSL eken gaththa ewa thamai. yes buy krpuwa 2012 idan 90%. thanks no need to sell here. thanks for the opportunityCourse 200+ ක්
ඒ විතරක් නෙමෙයි
මිලියන 1.5කට වැඩි Graphic templates ,presets ,elements etc
මිලියන 0.5කට වැඩි video editing templates ,presets , elements etc
මේ ඔක්කොම උබ සල්ලි දිල ගත්තද
සාමාන්‍යයෙන් බයි කරන උන්ට සෙල් කරන්න බෑ..
kothana krath methana krnne na mcn. thanks for the comments. methana sahenna genuine. man gaththa ewa mata podi ganata dila ganak hoygannath ba.උඹ බය නැතුව සෙල් කරපං. ලංකාවේ නිසා කේස් යන්නේ නැහැ. සිංහලෙන් ඇඩ් දාපං. අවුල ඉතිං එකෙක් උඹෙන් අරං තව එකෙක්ට නිකං දෙන්න පුළුවං වෙන එක.
විකුණපන් විකුණපන්… එහෙම අවුලක් නෑtharka krla wadak na. genuine wada krmuko ihin neh. bhw,and OECSL eken gaththa ewa thamai. yes buy krpuwa 2012 idan 90%. thanks no need to sell here. thanks for the opportunity

මෙතන ජෙනුයින් නම් නැහැ කුහකයි. උබෙන් එකෙක් අරං වෙන උන්ට බෙදයි මේකේ උන්. නැත්නං උඹව රිපෝර්ට් කරයි. මේකේ @Nadun4 කියලා එකෙක් වෙබ් හොස්ටින්ග් ඇඩ් එකක් දැම්මා. පහුවදා බලද්දී bad reviews දාලා. තව මේකේ දාන youtube channel මෙම්බර්ස්ලා report කරනවා. පට්ට කුහකයි ඈ.kothana krath methana krnne na mcn. thanks for the comments. methana sahenna genuine. man gaththa ewa mata podi ganata dila ganak hoygannath ba.
eka thama mcn. ain krgaththa ad ekai set ekama. Thanks mcnමෙතන ජෙනුයින් නම් නැහැ කුහකයි. උබෙන් එකෙක් අරං වෙන උන්ට බෙදයි මේකේ උන්. නැත්නං උඹව රිපෝර්ට් කරයි. මේකේ @Nadun4 කියලා එකෙක් වෙබ් හොස්ටින්ග් ඇඩ් එකක් දැම්මා. පහුවදා බලද්දී bad reviews දාලා. තව මේකේ දාන youtube channel මෙම්බර්ස්ලා report කරනවා. පට්ට කුහකයි ඈ.

එහෙම කරන එක වැරදිද?උබෙන් එකෙක් අරං වෙන උන්ට බෙදයි මේකේ උන්.
වෙන උන් මහන්සියෙන් හදපුවනේඌ මහන්සියෙන් එකතු කරපුවනේ.![]()