හොයල හොයල බැරිම තැන තීරණයකට ආවා. මට සුනෙත්ගෙයි ගාමින්දගෙයි අරේ සහ මරේ ෆුල් සෙට් එකම හොයල දෙන එකෙකුට රුපියල් 5000ක් දෙනවා 
සල්ලි දෙන්න පුළුවන් reload විදියට හෝ bank deposit විදියට
මගේ ගාව episodes 125ක් තියෙනවා. මට full සෙට් එකම බැරි උනත් සැලකිය යුතු ප්රමාණයක් හරි හොයල දෙන එකෙකුට ඒ ප්රමාණය අනුව ගානක් දෙනවා
හැබැයි original සෙට් එක විතරයි. දැන් දෙරණේ යන ඒවානම් එපා. ඒවා දෙරණ site එකෙන්ම download කරගන්න පුළුවන්
මුලින්ම ගියේ සිරස fm එකේ. කීපදෙනෙක් කියල තිබ්බ පස්සේ වී fm එකෙත් ගියා කියල.
වැඩේ කරලා දෙන්න පුළුවන් එකෙක් (හෝ කිහිප දෙනෙක්) එක්කෝ pm එකක් දාපං. නැත්තන් මෙතනම reply කරත් කමක් නෑ
අනිත් එවුන් bump එකක් වත් දාගෙන යමන්