රුපියල් 7850/= කට කාරෙකක්. කාටද ඕනි.

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    රුපියල් 7850/= කට කාරෙකක්. කාටද ඕනි.

    31900_609121295772127_1680812108_n.jpg
    [/IMG]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න මගේ ගානෙ බයිසිකල්..:love:
    image007.jpg


    ආහ් දත් සෙට් එකත් බලාගනිං මාතර පැත්තෙ යනකොට..:frown:
    image001.jpg


    ඒ වගේම ෆොටෝ එකක් එහෙම ගහගන්න ඕන උනොත්..;)
    pic2fw4.png

     
    • Like
    Reactions: DAMER

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒ කාලෙ පුෂ් බයික් එකක් වගේ 80 ගුණයක් කාර් එකක්..100X80

    දැන්12000X200=24 00000
    වෙනස
    ආස්චර්ය...

    මොකක්ද අර අන්තිමට කියල තියෙන වචනේ
    ඒක කුනුහරුපයක්ද ?
    ඊයේ රෑ බිල කැගහපු එකෙක් ඔය වචනේ කිව්ව මට ඇහුන