රුපියලේ අගය ශක්තිමත් වෙයි : ඩොලරය අගය පහළට

monson

Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113
    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබෙනවා.

    එහි ගැනුම් මිල රුපියල් 352 යි ශත 72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 362 යි ශත 95ක් ලෙසත් සඳහන් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

    ඒ අනුව 2022 මැයි මස 4 වනදාට පසුව ඩොලරයක් සඳහා ලැබුණු අවම රුපියලේ අගය මෙය ලෙස දැක්වෙයි.

    - https://nethnews.lk/article/102920


     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    second video eke kiyanawa reasons okata. api dan bankrupt nisa loan gewanna one na, import restricted. eka nisa outflow block.
    enna enna rata dala yana un nisa forex enawa tikak wadi. ekanisa dollar tikak dan thiyenawa, ekai CB eken 15% ta adu kale. owa nisai rupiyala adu une nathuwa ranilge wath gov ekewath dakshakamak neme.

    mekath balanna
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    Tom Hardy Bait GIF
     
    • Like
    Reactions: perv

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මට මතක විදියට USA economy එක recession එකකට යන ලකුණු තියෙන්නෙ (Bloomberg වගේ දැක්ක මතකයක් තියෙන්නෙ). ඒ කියන්නෙ USD එක weak උණත් රුපියලට සාපේක්ෂව ගැනුම් මිළ අඩු වෙනව නේද? කොහොම උණත් බදු වැඩි කරල, CEB වගේ බිල් වැඩි කරල ගහපු ගේමත් එක හේතුවක් වෙන්න ඇති අපි රනිලට බැන්නට..