රුපියල තවත් ශක්තිමත් වෙයි

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    හැබැයි මචං මෙතැනත් ප්‍රශ්නයක් තියෙනව. ලෝන් ගෙවන්නෙ නැති කතාව හරි. ඒත් Import restrictions වලින් ලොකු බලපෑමක් වෙලා නෑ කියල මට හිතෙන්නෙ. මොකද දැනටමත් 1.2Bn වගේ ඉම්පෝට් වෙනව. ඉස්සර උනේ 1.5 වගේ. එතකොට මිලියන 300ක වගේ වෙනසක් තියෙන්නෙ. ඒ වෙනස ආව කියල එච්චර දෙයක් කරන්න බැරි වෙයි කියල මට හිතෙන්නෙ. හැබැයි වහල තිබිල තිබිල එකපාර ඇරියොත් ලොකු ප්‍රමාණයක් එළියට යන්න ඉඩ තියෙනව. අනිත් එක ඔය මිලියන 300 ගැප් එකේ වැඩියෙන්ම ඇත්තෙ වාහන. වාහන එකපාර ගේන්න දෙන්න තරම් මෝඩ වෙයි කියල හිතන්න බෑ.
    ණය ගෙවන එක ගැන නම් අයිඩියා එකක් නෑ.
    මෙහෙ ගන්න ඇති දේකුත් නෑ තිබ්බත් ගනන් ඒත් 1.2 බිලියන් ඉම්පෝට්ස් තියනව මොන රෙද්දක් ගෙන්නනවද මන්ද මුන්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,360
    113
    ඇත්තටම පට්ට ඉන්ටරෙස්ටින්ග් මේ වෙලාවෙ ලන්කාවෙ ඉකනොමි එක දිහා බලන් ඉන්න එක. කේස් ස්ටඩි එකක් කරන ප්‍රොෆෙක්ට නියම එක්ස්පීරියන්ස් එකක්. අපිටත් තාම ප්‍රෙඩික්ට් කරන්න බෑ මේ වෙලාවෙ දැනුම තියෙන ඔස්තාර්ලත් කොර වෙලා ඉන්නෙ. කට්ටිය හැමිනුනාට නය ගෙවන්න තියෙනවා ඩොලර් එක 500+ යනවා කියලා ඒත් එහෙම වෙන්නෙ නෑ. නය ප්‍රතිවියුහගත කරන්නෙ ඒකයි. ගෙවන්න පුලුවන් විදියට හදාගන්න. නන්දලාල් රනිල් ගේමක් ගහනවා
    ඔව් මචං මාත් හිතං හිටියෙ මේක ලොකු බරපතල තත්වයක් කියල. ඒත් කලින් පෝස්ට් එකක එකෙක් විස්තර කරලම දාල තිබ්බ Figures වලින්ම Import වලින් ලොකු ඉම්පැක්ට් එකක් නෑ කියල. හැබැයි ලෝන් ගැන කිසි අදහසක් නෑ. ඒත් ඒව restructure කරපු නිසා ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ. මගේ හිත කියන්නෙම ඩොලර් මාරු කරන්න තිබ්බ හොඳම කාලෙ පහු උනා කියල. ඒ 360ට තිබ්බ කාලෙ. ආයිත් ඒ තත්වෙට යන එකක් නෑ කියල හිතෙනව. වාහන එකපාර ගේන්න දුන්නොත් කේස් එකක් වෙයි ඒ ඇරෙන්න ප්‍රශ්නයක් වෙන එකක් නෑ

    මෙහෙ ගන්න ඇති දේකුත් නෑ තිබ්බත් ගනන් ඒත් 1.2 බිලියන් ඉම්පෝට්ස් තියනව මොන රෙද්දක් ගෙන්නනවද මන්ද මුන්
    හැබැයි මට නම් හිතෙන්නෙ වාහන ඇරෙන්න අනිත් හැමමගුලම තියෙනව කියල. හැබැයි තියෙන ඒව ඔක්කොම පට්ට ගණං. මේ වෙලාවෙ හොඳම ලාබෙ ගන්නෙ බිස්නස් කාරයො ටික. උන් හොඳට හොයනව ඒක ෂුවර්
    ------ Post added on May 31, 2023 at 1:53 PM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    ඇත්තටම පට්ට ඉන්ටරෙස්ටින්ග් මේ වෙලාවෙ ලන්කාවෙ ඉකනොමි එක දිහා බලන් ඉන්න එක. කේස් ස්ටඩි එකක් කරන ප්‍රොෆෙක්ට නියම එක්ස්පීරියන්ස් එකක්. අපිටත් තාම ප්‍රෙඩික්ට් කරන්න බෑ මේ වෙලාවෙ දැනුම තියෙන ඔස්තාර්ලත් කොර වෙලා ඉන්නෙ. කට්ටිය හැමිනුනාට නය ගෙවන්න තියෙනවා ඩොලර් එක 500+ යනවා කියලා ඒත් එහෙම වෙන්නෙ නෑ. නය ප්‍රතිවියුහගත කරන්නෙ ඒකයි. ගෙවන්න පුලුවන් විදියට හදාගන්න. නන්දලාල් රනිල් ගේමක් ගහනවා
    Ne naya ehema prthiviyuhagatha karanna be apita one widiyata :rofl: un kondesi danawa, me thawakalika adu wimak meka 400+ yanawa. thiththa unath aththa lankawe thawama weda piliwelak ne goda yanna. eda wela tours thamai
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔව් මචං මාත් හිතං හිටියෙ මේක ලොකු බරපතල තත්වයක් කියල. ඒත් කලින් පෝස්ට් එකක එකෙක් විස්තර කරලම දාල තිබ්බ Figures වලින්ම Import වලින් ලොකු ඉම්පැක්ට් එකක් නෑ කියල. හැබැයි ලෝන් ගැන කිසි අදහසක් නෑ. ඒත් ඒව restructure කරපු නිසා ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ. මගේ හිත කියන්නෙම ඩොලර් මාරු කරන්න තිබ්බ හොඳම කාලෙ පහු උනා කියල. ඒ 360ට තිබ්බ කාලෙ. ආයිත් ඒ තත්වෙට යන එකක් නෑ කියල හිතෙනව. වාහන එකපාර ගේන්න දුන්නොත් කේස් එකක් වෙයි ඒ ඇරෙන්න ප්‍රශ්නයක් වෙන එකක් නෑ

    හැබැයි මට නම් හිතෙන්නෙ වාහන ඇරෙන්න අනිත් හැමමගුලම තියෙනව කියල. හැබැයි තියෙන ඒව ඔක්කොම පට්ට ගණං. මේ වෙලාවෙ හොඳම ලාබෙ ගන්නෙ බිස්නස් කාරයො ටික. උන් හොඳට හොයනව ඒක ෂුවර්
    ------ Post added on May 31, 2023 at 1:53 PM
    wahanath aluth eva enaw bn ara bmw ix4 ehem awith thibune :baffled:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    1685526513630.png
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    taxuth gewala peg ekath adu unama athal ane

    pontiya hates the upper middle class :yes:

    that's the fuckin truth

    PS: Pontis doesn't have a reason to hate the lower class / lower middle because they are kalakanni by their own,,poses no risk to the pontis as they always hail anyone who throw free foods at them :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,900
    113
    tracing Geo-location.. ... ...
    Panic sell karana dollar tika ekathu karanawa central bank eken, dollar eka float karanna kalin.

    Import restrictions ain karala float karapu gaman uda yana eka tikak hari control karaganna hadanne kalin Dollar ekathu karala. Habai dollar gena unta central bank eke ewun kari wade karanne.

    Rupiyala pakak shakthimath wela nam newei. Shakthimath wenna ata bijjak wikunala ya.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    Panic sell karana dollar tika ekathu karanawa central bank eken, dollar eka float karanna kalin.

    Import restrictions ain karala float karapu gaman uda yana eka tikak hari control karaganna hadanne kalin Dollar ekathu karala. Habai dollar gena unta central bank eke ewun kari wade karanne.

    Rupiyala pakak shakthimath wela nam newei. Shakthimath wenna ata bijjak wikunala ya.
    Danuth float karala neda thiyenne
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    දෑන් බෑන්කු වල ස්තිර තෑම්පතු වල පොලිය කීයද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,360
    113
    දෑන් බෑන්කු වල ස්තිර තෑම්පතු වල පොලිය කීයද?
    අඩුකරා හොඳටම. වැඩිම තිබ්බෙ දින 400 ඒකත් 15%ට වගේ බස්සල මම හිතන්නෙ. දින 100 නම් 18%ට තියෙනව.
     
    • Wow
    Reactions: KadawathaKolla

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තෙල් කොහෙවත් නෑ ෂෙඩ් වල
    අඩු වෙන සීන් එක නිසා ස්ටොක් කරල නැතුව ඇති. හෙට දවසම එහේ මෙහේ පොලිම් තියෙයි.
     
    • Like
    Reactions: lasankandy

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    Panic sell karana dollar tika ekathu karanawa central bank eken, dollar eka float karanna kalin.

    Import restrictions ain karala float karapu gaman uda yana eka tikak hari control karaganna hadanne kalin Dollar ekathu karala. Habai dollar gena unta central bank eke ewun kari wade karanne.

    Rupiyala pakak shakthimath wela nam newei. Shakthimath wenna ata bijjak wikunala ya.
    meka thama matath thiyana prashne. athi reddakuth na hadana magulakuth na eth rates adu wenawa. magic
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩු වෙන සීන් එක නිසා ස්ටොක් කරල නැතුව ඇති. හෙට දවසම එහේ මෙහේ පොලිම් තියෙයි.
    30ම ෆුල් කරා මම අපරාදේ
     
    • Sad
    Reactions: dmtx

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රුපියල ශක්තිමත් උනාට රුපියල දැක්ක කාලයක් මතක නෑ

    meka thama matath thiyana prashne. athi reddakuth na hadana magulakuth na eth rates adu wenawa. magic
    ෆැක්ටරිස් වහල ඒවට ඉම්පෝට් වලට යන දොලරුත් ඉතුරුයි
    ------ Post added on May 31, 2023 at 6:11 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113

    Oya uda link eke yanne 'echelon' kiyala channel ekaka giya discussion ekak. Oya channel eke yanne business, financial, economy wage dewal wala discussions. IMF program, Debt restructuring and future economy gana interest ekak tiyena aya oya link eka balanna. Hoda discussion ekak.

    Oka First capital, NDB capital, CAL kiyana institutions wala analysts 3 denek awilla karapu discussion ekak. Eke awa 3 denageth prediction eka wenne year eka end weddi dollar eka 320 - 330 athara tiyei kiyana eka. Meeka month ekakata udadi karapau discussion ekak. Debt restructuring ewa ganat katha karanawa. Hoda discussion ekak.

    Wade kiyanne ewage daily analysis, short and long term analysis karana hodama institutions walatawath rupee eke may wena appreciation eka kiyanna bari una.

    A kiyannema may welawe ape economy eke wena may fluctuations monama waddektawath predict karanna amarui. Habai artificially wenawa kiyala hitannat ba. moko IMF eka ape operations 2025 wenakan closely monitor karana nisa. Out of terms prohibited nisa. Matanam hitenne eliye park wela tibba dollars mona hari athulata enawa wage case ekak. Natnam kohomada mehema adu une. Ara ADB loan ekath thama anumatha kala witaraine. Athulata awe nane. A news eka enna kalin idanmane meka adu wenne gatte.​

    Who knows 🤔
     
    Last edited:

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    රුපියල ශක්තිමත් උනාට රුපියල දැක්ක කාලයක් මතක නෑ

    ෆැක්ටරිස් වහල ඒවට ඉම්පෝට් වලට යන දොලරුත් ඉතුරුයි
    ------ Post added on May 31, 2023 at 6:11 PM
    ehenam ithin thiyana dollar iwara wela nayata ganda bari wechchara dawasata hyper inflation da?
     
    • Like
    Reactions: Challenger SRT8