මෙහෙ ගන්න ඇති දේකුත් නෑ තිබ්බත් ගනන් ඒත් 1.2 බිලියන් ඉම්පෝට්ස් තියනව මොන රෙද්දක් ගෙන්නනවද මන්ද මුන්හැබැයි මචං මෙතැනත් ප්‍රශ්නයක් තියෙනව. ලෝන් ගෙවන්නෙ නැති කතාව හරි. ඒත් Import restrictions වලින් ලොකු බලපෑමක් වෙලා නෑ කියල මට හිතෙන්නෙ. මොකද දැනටමත් 1.2Bn වගේ ඉම්පෝට් වෙනව. ඉස්සර උනේ 1.5 වගේ. එතකොට මිලියන 300ක වගේ වෙනසක් තියෙන්නෙ. ඒ වෙනස ආව කියල එච්චර දෙයක් කරන්න බැරි වෙයි කියල මට හිතෙන්නෙ. හැබැයි වහල තිබිල තිබිල එකපාර ඇරියොත් ලොකු ප්‍රමාණයක් එළියට යන්න ඉඩ තියෙනව. අනිත් එක ඔය මිලියන 300 ගැප් එකේ වැඩියෙන්ම ඇත්තෙ වාහන. වාහන එකපාර ගේන්න දෙන්න තරම් මෝඩ වෙයි කියල හිතන්න බෑ.
ණය ගෙවන එක ගැන නම් අයිඩියා එකක් නෑ.
un kondesi danawa, me thawakalika adu wimak meka 400+ yanawa. thiththa unath aththa lankawe thawama weda piliwelak ne goda yanna. eda wela tours thamai
