ඔය ෆැක්ටරි කාරයෝ රට ඩොලර් අරන් බඩු ගෙන්නලා ප්‍රඩක්ශන් කරාට ෆුල් ප්‍රොෆිට් එක ආයේ ලංකාවට ගෙන්නේ නෑ නේ. ඒ අතින් ඕකුන් වහල යන එකත් රටට ලාබ ඇති.ehenam ithin thiyana dollar iwara wela nayata ganda bari wechchara dawasata hyper inflation da?
ඔය ෆැක්ටරි කාරයෝ රට ඩොලර් අරන් බඩු ගෙන්නලා ප්‍රඩක්ශන් කරාට ෆුල් ප්‍රොෆිට් එක ආයේ ලංකාවට ගෙන්නේ නෑ නේ. ඒ අතින් ඕකුන් වහල යන එකත් රටට ලාබ ඇති.ehenam ithin thiyana dollar iwara wela nayata ganda bari wechchara dawasata hyper inflation da?
ඒ ෆැක්ටරි වල ජොබ් කරපු උන්ට මොකො කරන්නෙ????ඔය ෆැක්ටරි කාරයෝ රට ඩොලර් අරන් බඩු ගෙන්නලා ප්‍රඩක්ශන් කරාට ෆුල් ප්‍රොෆිට් එක ආයේ ලංකාවට ගෙන්නේ නෑ නේ. ඒ අතින් ඕකුන් වහල යන එකත් රටට ලාබ ඇති.
Export karana un dan anatha wela inne. mun me karana waden wenne thiyena business tikath wahena ekame yana widiha nam hoda nehe, mehema eka para behala eka para uda nagina eka, trade deficit, imports/exports/remittances walata hugak balapanawa, CB ekata control karanna tibbe giya avrudde april wenakota, dan avruddak tisse 360ta peg karala, mehama karanakota mona minihada ayeth business karanne me rate?
Export karana un dan anatha wela inne. mun me karana waden wenne thiyena business tikath wahena eka
uba hari machan. naya gewanda puluwan widihata reschedule kara ganiහැබැයි මචං මෙතැනත් ප්‍රශ්නයක් තියෙනව. ලෝන් ගෙවන්නෙ නැති කතාව හරි. ඒත් Import restrictions වලින් ලොකු බලපෑමක් වෙලා නෑ කියල මට හිතෙන්නෙ. මොකද දැනටමත් 1.2Bn වගේ ඉම්පෝට් වෙනව. ඉස්සර උනේ 1.5 වගේ. එතකොට මිලියන 300ක වගේ වෙනසක් තියෙන්නෙ. ඒ වෙනස ආව කියල එච්චර දෙයක් කරන්න බැරි වෙයි කියල මට හිතෙන්නෙ. හැබැයි වහල තිබිල තිබිල එකපාර ඇරියොත් ලොකු ප්‍රමාණයක් එළියට යන්න ඉඩ තියෙනව. අනිත් එක ඔය මිලියන 300 ගැප් එකේ වැඩියෙන්ම ඇත්තෙ වාහන. වාහන එකපාර ගේන්න දෙන්න තරම් මෝඩ වෙයි කියල හිතන්න බෑ.
ණය ගෙවන එක ගැන නම් අයිඩියා එකක් නෑ.
puke export ita wadiya import price aduwena eka hondai bolaExport karana un dan anatha wela inne. mun me karana waden wenne thiyena business tikath wahena eka
adu wei balan hitapanpuke export ita wadiya import price aduwena eka hondai bola
