රුපියල තවත් ශක්තිමත් වෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) නිවේදනය කලේය..

    ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 283.87 දක්වා ද විකිණුම් මිල රුපියල් 297.23 දක්වාද පහළ ගොස් ඇත.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නන්දලාල් දන්නවා ඩොලර් එකට රුපියලක් දුන්නත් එවන එකා විතරයි එවන්නේ කියලා.

    4000ක් දුන්නත් අනිත් උන් එවන්නේ නෑ 5000ක් වෙනකම් බලං ඉන්නවා 😄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,339
    100,195
    113
    Shit Patta Widiyata Padiya Bahinawa... Akata Saapekshawa Lankawe Badu mila Aduwenawanam Ath Kamak naha..
    Nikamma Nikan Padiya Aduwegena yana ekai wenne. Rata Inna Eka paaduwei wagei.
    උබ ඩිරෙක්ට් විත්‍ඩ්‍රෝ කරන්නෙ නැතුව. මොනව හරි ඉම්පෝට් කරල මෙහෙ ඒව විකුණන්න.
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Lakshe padiya kiyala 1000dhs walata Dubai giya anatha kukulonta monawa weida. Unge padiya bahinawa ne balan ididdi
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    Podal hitapan tawa masa tikay.ita passe homben yanne aye 400ta wedi wela