රුපියල තව වැටෙයිද?

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    danuth $ rate control karan inne mata hithena widiyata. hari nam mita wada wadi wenna ona
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    dollar inflows enawa dan august end imf agreement eka gahuwama ita wadi wei dollar eka rs 330 witra adu wewi. best case rs 300k wennat puluwan. dan tiyenne black market manipulate karpu value ekak
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    me trend eka baluwama nam matath penne artificially hold karan inna widiyak

    Screenshot (39).png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    නන්දෙගේ දැනට තියෙන ටාගට් එක ඩොලර් එක 360 ලබන මාර්තු 31 වෙනකල් පවත්වාගෙන යන්න.
    අයි එම් එෆ් එකත් එක්ක තියෙන සාකච්චා වලින් පස්සේ තමා බලන්න වෙන්නේ. කොහොමත් ලබන අවුරුද්දේ මුල වෙයි නේ ද සල්ලි හම්බ වෙන්න පටන් ගන්නකොට?
     
    • Like
    Reactions: kasunkaru

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,755
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අයි එම් එෆ් එකත් එක්ක තියෙන සාකච්චා වලින් පස්සේ තමා බලන්න වෙන්නේ. කොහොමත් ලබන අවුරුද්දේ මුල වෙයි නේ ද සල්ලි හම්බ වෙන්න පටන් ගන්නකොට?
    IMF එකෙන් පෙග් එක බැලන්ස් කරන්න ණය දෙන්නේ නෑ.

    ඔය පෙග් එක නිසා මහ බැංකුවේ සංචිත ඩොලර් බිලියන 7ක් විතර පිච්චුනා. දැන් IMF බිලියන 3-4ක් ණය අරගෙන ආයෙත් පෙග් එක ඩිෆෙන්ඩ් කරන්න යන එකක් නෑ. සමහරු එහෙම හිතනවා කියල කියන කතා වලින් පේනවා. සමහර විට එහෙම කරන්නත් ඉඩ තියෙනව.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    IMF එකෙන් පෙග් එක බැලන්ස් කරන්න ණය දෙන්නේ නෑ.

    ඔය පෙග් එක නිසා මහ බැංකුවේ සංචිත ඩොලර් බිලියන 7ක් විතර පිච්චුනා. දැන් IMF බිලියන 3-4ක් ණය අරගෙන ආයෙත් පෙග් එක ඩිෆෙන්ඩ් කරන්න යන එකක් නෑ. සමහරු එහෙම හිතනවා කියල කියන කතා වලින් පේනවා. සමහර විට එහෙම කරන්නත් ඉඩ තියෙනව.
    hari yako imf eken dollar enne ethakota rupyala strong wenwa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,755
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    hari yako imf eken dollar enne ethakota rupyala strong wenwa
    ඕක ඒ තරම් සරලව හිතන්න බැහැ. IMF දෙන්නෙත් ණයක්. සෘණ ආර්ථික වර්ධනයක් තියෙන ලංකාවේ රුපියල අධි ප්‍රමාණය කරන්න පුළුවන් තත්වයක් නැහැ.
     
    • Like
    Reactions: Walter White

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඕක ඒ තරම් සරලව හිතන්න බැහැ. IMF දෙන්නෙත් ණයක්. සෘණ ආර්ථික වර්ධනයක් තියෙන ලංකාවේ රුපියල අධි ප්‍රමාණය කරන්න පුළුවන් තත්වයක් නැහැ.
    lets see. :sleep: :sleep: 🧐
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    hari yako imf eken dollar enne ethakota rupyala strong wenwa
    අපෝ අයි එම් එෆ් එකෙන් හම්බ වෙන ගානෙන් නම් රුපියල උඩ එන්නේ නෑ.. තව ණය කොච්චර නම් ගෙවන්න කියලාද? රුපියල උඩ එන එක ගෑන නම් බලාපොරොත්තු තියා ගන්න බෑ.. තව වෑටෙන්නේ නෑති වුනොත් ලොකු දෙයක්. ඔක්කොම හරියට උනොත් මේ අවුරුද්ද අග වෙනකොට අයි එම් එෆ් එකෙන් පොඩි ගාණක් එයි.. ඊට කලින් නම් මොකුත් බලාපොරොත්තු වෙන්න බෑ