matath hithenne meka thamaiඇයි බං rocket speed එකෙන් අඩු වෙන්නේ..? මුන් හිතලම අඩු කරනවද මන්ද වැඩි වෙනකොට impact එක අඩු කර ගන්න
Aniwa, eeye Cargills giyama Flora margerin Astra ehema wadi karapu ewa buy 1 get 1 free.. 50% discount dala.. Cargills wada karana unma kiyanawa wadi karapu ganang walata mokekwath ganne naaluu.. dan Business kelawela adu ganata denna wenawalu..ඒක ඇත්ත බං. හැබැයි ඔන්න දැන් සෙල්ල්ම් බඩු, ඉලෙක්ට්‍රික් බඩු වගේ අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ ආසාමාන්‍ය විදිහට තුන් හතර ගුනයකින් වැඩි කරපු සිංගර්, ආපිකෝ වගේ හුත්තලාට රෙද්දෙ රෙවිලා ඉන්නෙ.
අන්න හෝ ගාලා 40% ඩිස්කවුන්ට් දෙනවා. කොහොම වැඩි කිරිල්ලක් වැඩි කරලද කියලා හිතා ගනින්කෝ.
ලංකාවේ මේ ප්‍රශ්නය ගොඩක් දරුනු වුනේ බොර දියේ මාලු බාපු මේ වගේ කැරි බිස්නස් කාරයො හින්දා තමයි බං.
කොහෙන් නවතීවි ද දන්නේ නෑ සෙල්ලම.. නන්දලාල් කියන්නේ එච්චර අත්දැකීම තියන පොරක් නෙවෙයි. පොතේ දැනුම use කරන කෙනෙක්matath hithenne meka thamai
mage account eke tibbe 3$. eka kapala tibba service charge kiyala payoneer291 යි commercial![]()
payoneer උන් $29 කපනවා කිවට තාම නම් කපලා නැ.
AC genna denawada dan ?භාණ්ඩ 843ක ආනයන සීමාවක් ඉවතට
ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවක් ලිහිල් කරමින් භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව හෙවත් ‘මුල් ආන්තික අවශ්‍යතාව’ (කෑෂ් මාර්ජින්) සීමාව ඉවත්කර තිබේ.
මෙම භාණ්ඩ 843 ට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බවත් මෙම තීරණයත් සමඟ ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
meken apahu tikak hari wadi wenna puluwan
meken itin illumak tiyeyda danne nehene, minissu business karanne isthawara inna welawakane, dan Rupiyala thawa palleha yay kiala balagena import nokara idiyda.භාණ්ඩ 843ක ආනයන සීමාවක් ඉවතට
ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවක් ලිහිල් කරමින් භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව හෙවත් ‘මුල් ආන්තික අවශ්‍යතාව’ (කෑෂ් මාර්ජින්) සීමාව ඉවත්කර තිබේ.
මෙම භාණ්ඩ 843 ට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බවත් මෙම තීරණයත් සමඟ ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
meken apahu tikak hari wadi wenna puluwan

එක තමා වෙන්නේ. මේ දවස් වල බඩු ගෙනපු උන් සදා අනාත වෙනවා. ගිය මාසේ order දාපු උන්ටවඩා මේ මාසේ ගෙන්නන උන් හෙන අඩුවට ගෙන්න ගන්නවා. එහෙම දේවල් දැන් සැහෙන්න වෙනවා.meken itin illumak tiyeyda danne nehene, minissu business karanne isthawara inna welawakane, dan Rupiyala thawa palleha yay kiala balagena import nokara idiyda.
source link eka dapankoභාණ්ඩ 843ක ආනයන සීමාවක් ඉවතට
ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවක් ලිහිල් කරමින් භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව හෙවත් ‘මුල් ආන්තික අවශ්‍යතාව’ (කෑෂ් මාර්ජින්) සීමාව ඉවත්කර තිබේ.
මෙම භාණ්ඩ 843 ට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බවත් මෙම තීරණයත් සමඟ ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
meken apahu tikak hari wadi wenna puluwan
https://www.lankadeepa.lk/news/භාණ්ඩ-843ක-ආනයන-සීමාවක්-ඉවතට/101-633899source link eka dapanko
Phones, computers කලින්ම ඉවත් කරලා නෑ තිබුණේ..භාණ්ඩ 843ක ආනයන සීමාවක් ඉවතට
ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවක් ලිහිල් කරමින් භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව හෙවත් ‘මුල් ආන්තික අවශ්‍යතාව’ (කෑෂ් මාර්ජින්) සීමාව ඉවත්කර තිබේ.
මෙම භාණ්ඩ 843 ට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බවත් මෙම තීරණයත් සමඟ ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
meken apahu tikak hari wadi wenna puluwan
pothe danuma nemei kiyanne 500ta witra yawana ekada mattoකොහෙන් නවතීවි ද දන්නේ නෑ සෙල්ලම.. නන්දලාල් කියන්නේ එච්චර අත්දැකීම තියන පොරක් නෙවෙයි. පොතේ දැනුම use කරන කෙනෙක්