රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

speedmalli

Well-known member
  • Nov 22, 2011
    17,239
    9,619
    113
    Auckland
    Best way forward is open the economy for foreign investments across the board. From Higher education to residence from investment, skilled migration and so on.

    Need to draft free trade and labor agreements with other countries ASAP. Work visa for foreigners and locals for visa free access to other countries etc. All these needs to be negotiated. For this government needs better people in the Parliament. Dumb bayyo can't do shit, specially things that require even a slight brain function.

    Once this is done LKR will slowly start to become relevant. Otherwise expect to live like shit cunts as you are now :lol: good luck
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    2,002
    1,677
    113
    Someday it has to happen you can't expect the government to keep on spending money to keep the dollar stable
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,191
    113
    Malabe
    මිලග imf කොන්දේසිය ආනයන තහනම් ඉවත් කරනු,🙂🙂🙂🙂
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    540
    280
    63
    පොළිය ගොඩක් වැඩි කරලා 50-60% විතර කරොත් doller එක පොඩ්ඩක් උඩ යයි. මොකද ආනයනය කරන්න නය ගන්නේ නෑ නේ පොළිය ඔච්චර වැඩි උනොත්.... ආනයන නවතිනවා කියන්නේ ඉතින් doller එකට ඉල්ලුමක් නැතින්වෙනව නේ..
    සමහර විට පොළිය මීට වඩා වැඩි කරන්න වෙයි.
    dan thiyana over 30% loans unath gannawa adui minissu and businesses.. danuth banks wala naya nogewana aya godak wadi. 50% unoth banks tika watei. LKR hemita depreciate kala nan hari kalin wage oluwata atarin natuwa. kohomath inflation eka under 20 wage awahama aye sarayak controlled depreciation ekak kala nan hondai 500 ta masa 6kin step by step.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    8,064
    4,356
    113
    හෙල බිමේ
    dan thiyana over 30% loans unath gannawa adui minissu and businesses.. danuth banks wala naya nogewana aya godak wadi. 50% unoth banks tika watei. LKR hemita depreciate kala nan hari kalin wage oluwata atarin natuwa. kohomath inflation eka under 20 wage awahama aye sarayak controlled depreciation ekak kala nan hondai 500 ta masa 6kin step by step.
    මොන විදියට effect වෙයි ද දන්නේ නෑ බං. මිනිස්සු තමයි තැල්ලෙන්නේ. කලින් කරන්න තිබ්බ දේවල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,191
    113
    Malabe
    ඩොලර් එකේ වටිනාකම 500ටම පලයන්, පොන්න අරගල කුක්කනට හැම්නිලාම යන්ඩ, පොන්න කාදිනල නම් දැනටම මාරු වෙලා උගෙන් වතුර විදුරුවක්වත් හම්බෙන්නෙ නැ ගොබ්බ රැලට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    31,107
    31,395
    113
    මිලග imf කොන්දේසිය ආනයන තහනම් ඉවත් කරනු,🙂🙂🙂🙂

    500 ta madi ponnayo. ubala wage kuluyata puka dena ponnyanta USD eka 1000 ta yanna ona.

    pala ponna ballige putha gihin ranilge gu kapiya, ranilwa janapathi kare ube ammata hukapu pohottu wesige puthala. madiwata thawath puka ussala denawa

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

    ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සන්ධාන ගත වීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසෙයි.

    ඉදිරි මැතිවරණවල දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එම නව සන්ධානයෙන් තරඟ වැදීමටද නියමිතව ඇත.

    කෙසේ වෙතත් මෙම තීරණයට පොදුජන පෙරමුණ තවත් පාර්ශවයන් කිහිපයක් විරෝධතාවයක් අණකර ඇත.
     
    දාහට බැරිනම් 5000ට ගියත් මට මොකෝ පොන්නයො, එදටත් රාජපක්ශ රාජපක්ශ ගාපන් , තොපිට මිනිස්සු වැලි දාල පුකේ අරි...මිනිස්සු පොන්න කාදිනලගෙ ගුබ්බෑයම වටලන දවසට තමයි අපිට සැනසීම..🙂🙂🙂🙂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    31,107
    31,395
    113
    දාහට බැරිනම් 5000ට ගියත් මට මොකෝ පොන්නයො, එදටත් රාජපක්ශ රාජපක්ශ ගාපන් , තොපිට මිනිස්සු වැලි දාල පුකේ අරි...මිනිස්සු පොන්න කාදිනලගෙ ගුබ්බෑයම වටලන දවසට තමයි අපිට සැනසීම..🙂🙂🙂🙂

    පොන්න කාදිනලගෙ ගුබ්බෑයම watalanneai oi
     
    NoobMaster69

    Junior member
  • Mar 19, 2021
    73
    85
    18
    කවදා වගේ ඉදන් වැඩි වෙන්න පටන් ගනීද දන්නවද?
    Phone එකක් ගන්න ඉන්නෙ ඒකයි😣
     
    • Sad
    Reactions: Hasitha22

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    5,577
    7,472
    113
    දැන් ඇත්ත ඩොලර් එකක් රුපියල් 450 ක් නම් දැන් තියන රේට් එක 350 කියන්නේ ලංකා රජයෙන් 100 ක් දාල තමා 350 තියන් ඉන්නේ. ඕක ෆිනන්සියල් ටර්ම්ස් වලින් කියන්න නම් දන්නේ නැ
    මේක හරිද ඔහොම සීන් එකක්ද වෙන්නේ? :nerd:
    බැංකු වලට කියල තියනවලු මේ තුන්සිය ගාන අතරට පිටින් ගන්නත් එපා විකුනන්නත් එපා කියල එහෙම දෙයක් නෙවේද වෙන්නේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    11,595
    25,224
    113
    Homagama
    මේක හරිද ඔහොම සීන් එකක්ද වෙන්නේ? :nerd:
    බැංකු වලට කියල තියනවලු මේ තුන්සිය ගාන අතරට පිටින් ගන්නත් එපා විකුනන්නත් එපා කියල එහෙම දෙයක් නෙවේද වෙන්නේ
    දැන් වැල්ඩින් කටා එන්න කලින් ලංකාවේ වෙඉදෙශ සංචිත බිලියන 7 ක් තිබ්බලු. ඒ ටික හින්දුනේ මු රුපියල බලෙන් අල්ලාගෙන හිටි නිසා කියල නේ අර කෝප් එකේදී හෙළි උනේ. ඒ කියන්නේ බැංකු වලට එහෙම කරන්න කියනවා නෙමේ බන්. මම හිතන්නේ ඔය වගේ දෙයක් ලෝකලි හැඩල් කරන්න බැනේ.
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    5,577
    7,472
    113
    දැන් වැල්ඩින් කටා එන්න කලින් ලංකාවේ වෙඉදෙශ සංචිත බිලියන 7 ක් තිබ්බලු. ඒ ටික හින්දුනේ මු රුපියල බලෙන් අල්ලාගෙන හිටි නිසා කියල නේ අර කෝප් එකේදී හෙළි උනේ. ඒ කියන්නේ බැංකු වලට එහෙම කරන්න කියනවා නෙමේ බන්. මම හිතන්නේ ඔය වගේ දෙයක් ලෝකලි හැඩල් කරන්න බැනේ.
    ඒ දවස් වල තිබුන ඩොලර් සංචිත වලින් එහෙම කෙරුවට දැන් එහෙම කරන්න සංචිත නැනේ.

    මටත් හරියට තේරෙන්නේ නෑ බන් මේ මගුල් :(
     
    • Like
    Reactions: HAneo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,191
    113
    Malabe
    දැන් වැල්ඩින් කටා එන්න කලින් ලංකාවේ වෙඉදෙශ සංචිත බිලියන 7 ක් තිබ්බලු. ඒ ටික හින්දුනේ මු රුපියල බලෙන් අල්ලාගෙන හිටි නිසා කියල නේ අර කෝප් එකේදී හෙළි උනේ. ඒ කියන්නේ බැංකු වලට එහෙම කරන්න කියනවා නෙමේ බන්. මම හිතන්නේ ඔය වගේ දෙයක් ලෝකලි හැඩල් කරන්න බැනේ.
    බලෙන් අල්ලන් උන්න නෙමේ පොන්ස්, තොපි ඒවගෙන් තමයි සැපට ජිවත් උනේ කොවිඩ් කියල රට වැහුවත් මිනිස්සු බදු බරක් නැතුව උන්න...කාලකන්නි කරේ ඒක මදිවලා රට හැදිගෙන එද්දි පාරට බැහැල කෙලවපු එක..ඔය පොන්න අරගලෙන් මොනාද ලැබිනෙ 36% බද්ද විතරයි පොන්නයො🤣🤣🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    11,595
    25,224
    113
    Homagama
    ඒ දවස් වල තිබුන ඩොලර් සංචිත වලින් එහෙම කෙරුවට දැන් එහෙම කරන්න සංචිත නැනේ.

    මටත් හරියට තේරෙන්නේ නෑ බන් මේ මගුල් :(
    දැන් එහෙනම් වෙන්නේ රටේ එන ඩොලර් ටිකෙන් ගේම ගහල වියදම සල්ලි නිකන් ප්‍රින්ට් කරලා දෙනවා.සරල තියරිය රුපියල් බරට ඩොලර් නේ තියෙන්න ඕනේ.
     
    • Sad
    Reactions: Any.key