රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ දවස් වල තිබුන ඩොලර් සංචිත වලින් එහෙම කෙරුවට දැන් එහෙම කරන්න සංචිත නැනේ.

    මටත් හරියට තේරෙන්නේ නෑ බන් මේ මගුල් :(
    එහෙම කරන්ඩ සoචිත හදාගන්ඩ තිබ්බ , imf ගිහින් ඉල්ලන් කෑවෙ නැත්තන්..මොකෝ උනේ අන්තිමට imf උන් තඹයක් දුන්නද ,ණයක් හරි ගන්ඩ තිබ්බ ඕකට නොයා හිටියනම්.., කොහෙද අරගල ගොන් රැල imf පලයන් බදු වැඩිකරන් කියලන කැගැහුවෙ දැන් සැපනෙ මීක් නැ එක පොන්නයෙක්..

    දැන් එහෙනම් වෙන්නේ රටේ එන ඩොලර් ටිකෙන් ගේම ගහල වියදම සල්ලි නිකන් ප්‍රින්ට් කරලා දෙනවා.සරල තියරිය රුපියල් බරට ඩොලර් නේ තියෙන්න ඕනේ.
    ණය නොගෙව ඉන්න එක ගේමක් නෙමේ ගොබ්බස්..ණය හිමියො එක වැඩි දවසක් අල්ලන් ඉන්නෙ නැ, උන්ට සල්ලි නොදි අපි කකා බිබි උන්නම ගේම කියල හිතන හරක් තමයි අරගලෙත් උන්නෙ , තේරෙයි තව ටිකක් යද්දි..🤣🤣🤣🤣
    ------ Post added on Nov 5, 2022 at 11:30 PM
     
    • Like
    Reactions: Any.key

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    පිට රට ගිහිං පට්ට කට්ටක් කාල ඩොලර් 1 ක් හෙව්වාට, ලංකා බැංකු ඒකට දෙන්නෙ රුපියල් 350 ක් නම් ඒ 350 න් McDonald's එකෙන් burger එකක් කන්න බැරි නම් රුපියලේ value එක fake !!
    5a27fe58f914c354018b830f.jpeg

    මේ 1$ meal එක රාජගිරිය McDonald's එකේ 1750 ක්, quality එකත් අඩුයි. එහෙම බැලුවාම dollar එකට රුපියල් 1900 ක් වත් ඕනි!
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පිට රට ගිහිං පට්ට කට්ටක් කාල ඩොලර් 1 ක් හෙව්වාට, ලංකා බැංකු ඒකට දෙන්නෙ රුපියල් 350 ක් නම් ඒ 350 න් McDonald's එකෙන් burger එකක් කන්න බැරි නම් රුපියලේ value එක fake !!
    View attachment 189178

    මේ 1$ meal එක රාජගිරිය McDonald's එකේ 1750 ක්, quality එකත් අඩුයි. එහෙම බැලුවාම dollar එකට රුපියල් 1900 ක් වත් ඕනි!
    Cosmo Kramer Mind Blown GIF
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    පිට රට ගිහිං පට්ට කට්ටක් කාල ඩොලර් 1 ක් හෙව්වාට, ලංකා බැංකු ඒකට දෙන්නෙ රුපියල් 350 ක් නම් ඒ 350 න් McDonald's එකෙන් burger එකක් කන්න බැරි නම් රුපියලේ value එක fake !!
    View attachment 189178

    මේ 1$ meal එක රාජගිරිය McDonald's එකේ 1750 ක්, quality එකත් අඩුයි. එහෙම බැලුවාම dollar එකට රුපියල් 1900 ක් වත් ඕනි!

    මොකද්ද යකෝ මේ ලොජික් එක
    එහෙම නං US වල හාල් කිලෝ එකක් ඩොලර් 4 වගේ ලංකාවෙ කිලෝ එකක් 250 ඒක නිසා ඇත්තටම USD එකක් රුපියල් 62.50 ද?
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    මොකද්ද යකෝ මේ ලොජික් එක
    එහෙම නං US වල හාල් කිලෝ එකක් ඩොලර් 4 වගේ ලංකාවෙ කිලෝ එකක් 250 ඒක නිසා ඇත්තටම USD එකක් රුපියල් 62.50 ද?
    USA wala samba naa neda ? basmathi gana neda oya kiyanne ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    පිට රට ගිහිං පට්ට කට්ටක් කාල ඩොලර් 1 ක් හෙව්වාට, ලංකා බැංකු ඒකට දෙන්නෙ රුපියල් 350 ක් නම් ඒ 350 න් McDonald's එකෙන් burger එකක් කන්න බැරි නම් රුපියලේ value එක fake !!
    View attachment 189178

    මේ 1$ meal එක රාජගිරිය McDonald's එකේ 1750 ක්, quality එකත් අඩුයි. එහෙම බැලුවාම dollar එකට රුපියල් 1900 ක් වත් ඕනි!
    US walata wada 2 gunayak withara McDonald's price Europe wala wadi.
    ekiyanne USD eka Rs 350 nam Euro eka Rs 700 da?

    oya huttak nemei, unta market eka thiyanawa nam un puluwan tharam wadi karala wikunanala profit gannawa.

    lankawe 1900 unath Mac wala KFC wala senaga balapan.. enisa un price adu karanne na..
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    කවදා වගේ ඉදන් වැඩි වෙන්න පටන් ගනීද දන්නවද?
    Phone එකක් ගන්න ඉන්නෙ ඒකයි😣
    ganna ewa ganna adu wenne naha

    Budget eka Monday enawalu :shocked::shocked::shocked::shocked:

    පිට රට ගිහිං පට්ට කට්ටක් කාල ඩොලර් 1 ක් හෙව්වාට, ලංකා බැංකු ඒකට දෙන්නෙ රුපියල් 350 ක් නම් ඒ 350 න් McDonald's එකෙන් burger එකක් කන්න බැරි නම් රුපියලේ value එක fake !!
    View attachment 189178

    මේ 1$ meal එක රාජගිරිය McDonald's එකේ 1750 ක්, quality එකත් අඩුයි. එහෙම බැලුවාම dollar එකට රුපියල් 1900 ක් වත් ඕනි!
    :shocked: :shocked:
    ------ Post added on Nov 10, 2022 at 6:02 PM
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    US walata wada 2 gunayak withara McDonald's price Europe wala wadi.
    ekiyanne USD eka Rs 350 nam Euro eka Rs 700 da?

    oya huttak nemei, unta market eka thiyanawa nam un puluwan tharam wadi karala wikunanala profit gannawa.

    lankawe 1900 unath Mac wala KFC wala senaga balapan.. enisa un price adu karanne na..
    නෑ ඕක එහෙම හිතන්න බැහැ, මම කිව්වේ දල අදහසක් එත් 90% වත් මාගෙ idea එක හරි, ලංකාවේ නැති බැරි භේද වැඩි, තියන එකා පොඩි එකාගේ ඉරි මංස කල McDonald's යනවා.ඒකයි එච්චර සෙනග. නැතුව ඔබේ කටේ නිතර තියන pussy නිසා නෙමේ!

    මොකද්ද යකෝ මේ ලොජික් එක
    එහෙම නං US වල හාල් කිලෝ එකක් ඩොලර් 4 වගේ ලංකාවෙ කිලෝ එකක් 250 ඒක නිසා ඇත්තටම USD එකක් රුපියල් 62.50 ද?
    ලංකාවෙත් quality හාල් 1kg 1600 wage වෙනවා, ගිහිං balapan awidala!
    ------ Post added on Nov 11, 2022 at 11:56 AM
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    නෑ ඕක එහෙම හිතන්න බැහැ, මම කිව්වේ දල අදහසක් එත් 90% වත් මාගෙ idea එක හරි, ලංකාවේ නැති බැරි භේද වැඩි, තියන එකා පොඩි එකාගේ ඉරි මංස කල McDonald's යනවා.ඒකයි එච්චර සෙනග. නැතුව ඔබේ කටේ නිතර තියන pussy නිසා නෙමේ!

    ලංකාවෙත් quality හාල් 1kg 1600 wage වෙනවා, ගිහිං balapan awidala!
    ------ Post added on Nov 11, 2022 at 11:56 AM
    :shocked::shocked:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    දැන් ඇත්ත ඩොලර් එකක් රුපියල් 450 ක් නම් දැන් තියන රේට් එක 350 කියන්නේ ලංකා රජයෙන් 100 ක් දාල තමා 350 තියන් ඉන්නේ. ඕක ෆිනන්සියල් ටර්ම්ස් වලින් කියන්න නම් දන්නේ නැ
    That was done by Kabba. Now the process is different. They are maintaining $ out flow to control the rate
     
    • Like
    Reactions: HAneo

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    US walata wada 2 gunayak withara McDonald's price Europe wala wadi.
    ekiyanne USD eka Rs 350 nam Euro eka Rs 700 da?

    oya huttak nemei, unta market eka thiyanawa nam un puluwan tharam wadi karala wikunanala profit gannawa.

    lankawe 1900 unath Mac wala KFC wala senaga balapan.. enisa un price adu karanne na..
    අනිවා. යන්තම් හරි සල්ලි තියන උන්ට
    තාමත් රුපියල් 2000ක් කියන්නේ මහා ගානක් නෙවෙයි බං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ai kanna bonna salli nedda, higana pakayata
    කන්ඩ නැත්තන් තවත් පාවෙයන් කියනවද පොන්නයො???අපි මේ බලන් ඉන්නෙ 400+ වෙනකන්,🙂🙂🙂🙂
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,062
    2
    15,794
    113
    pa karalanam hemadama ekama gana wenna behene, hemadama 370-372ta una.. selling.. egollan hold nokala hitiyoth yay 400 panala aniwaryayenma.
    දැන් ඇත්ත ඩොලර් එකක් රුපියල් 450 ක් නම් දැන් තියන රේට් එක 350 කියන්නේ ලංකා රජයෙන් 100 ක් දාල තමා 350 තියන් ඉන්නේ. ඕක ෆිනන්සියල් ටර්ම්ස් වලින් කියන්න නම් දන්නේ නැ
    වරෙන් පුකෙන් හිනා වෙන්ඩ

    @Kumbhakarna22 @2osama @erozan @N A K A M U R A @nicjosh83 @Mawathagama @hirugalbandara @JBLs @weer 11 @IndrajithGamage @Kiri Kawadi @hirashgeff 🤭 🤭 🤭 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කන්ඩ නැත්තන් තවත් පාවෙයන් කියනවද පොන්නයො???අපි මේ බලන් ඉන්නෙ 400+ වෙනකන්,🙂🙂🙂🙂

    AHHH ponnaya, koheda hangiila inne. ranil eriya neda puka palenna.

    uba 400+ wenakan balan hitiyata, mama balan inne 500+ pako, anna edata thota therei ranil ubata puke eriya erilla
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    පිට රට ගිහිං පට්ට කට්ටක් කාල ඩොලර් 1 ක් හෙව්වාට, ලංකා බැංකු ඒකට දෙන්නෙ රුපියල් 350 ක් නම් ඒ 350 න් McDonald's එකෙන් burger එකක් කන්න බැරි නම් රුපියලේ value එක fake !!
    View attachment 189178

    මේ 1$ meal එක රාජගිරිය McDonald's එකේ 1750 ක්, quality එකත් අඩුයි. එහෙම බැලුවාම dollar එකට රුපියල් 1900 ක් වත් ඕනි!
    hm. you have no idea how these franchises work. :ROFLMAO: