රට වට්ටලා , "මේක විකුණලා හරි කන්න දීපියව් " කියන චීන ප්ලෑන් එක අවුල් ගිය ප්‍රධාන කාරණේ තමයි ඉන්දියන් රුපියට මෙහෙ පාවිච්චියට අනුමත වීම.
China උන්ගේ සැර බැහැලා , කොන්දේසි ලිහිල් වුණා.
අනෙක එක JVP බලයට ආවොත් ඒක කළාපීය රැල්ලක් වෙනවා, ඒකට ඉන්දියාව ඇමරිකාව කැමති නැහැ.
JVP එකට වැඩියෙන්ම fund කරන්නේ චීනෙන් නමුත් එකේ සෙට් එක පට්ට ජාතිවාදී, බලපන් ගොවිගම cast එවුන් තමයි ඕකේ ලොකු පුටුවල ඉන්නේ. එතනත් වලව් ඇරියස් කවර් කරගන්න යන්නේ ගොඩක් අය ( ළමයි රට යවලා ඉගැන් වීම වගේ, ලොකු දේපල , කාර්, ගෙවල්, නෝනට foreign shopping වගෙ....)
Sunil Hadunhetti's wife teach at Pannipitiya Dharmapala , Other teachers said she is living luxury life than the teacher's salary. They could have an other income sources ( bitter truth )