රුපියල මස්තබාල්දුවී නන්නත්තාර වනු ඇත- ෆිච්

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ප්‍රතිහාර යකෝ. පැන් ටික අනිත් පැත්තට හැරිලා රනිල් උත්තමයාගේ ශිර්ෂය දෝවනය කරා. 🥴
    පැන් ටික දැනගත්තා කවුද මෙතන ලෝඩ් කියලා.... අපි ඌටයි වදින්නෝන නැතුව ගස් ගල් වලට නෙවෙයි.

    Sunil Hadunhetti ගෙ පුතා යන්නේ D.S. Senanayake College, Colombo 07 .... ලලකාන්ත ගේ දුව ගියේ සිරිමාවෝ Colombo 07 :lol:
    itin moko ban
    ------ Post added on Mar 9, 2023 at 8:04 AM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රට වට්ටලා , "මේක විකුණලා හරි කන්න දීපියව් " කියන චීන ප්ලෑන් එක අවුල් ගිය ප්‍රධාන කාරණේ තමයි ඉන්දියන් රුපියට මෙහෙ පාවිච්චියට අනුමත වීම.
    China උන්ගේ සැර බැහැලා , කොන්දේසි ලිහිල් වුණා.

    අනෙක එක JVP බලයට ආවොත් ඒක කළාපීය රැල්ලක් වෙනවා, ඒකට ඉන්දියාව ඇමරිකාව කැමති නැහැ.

    JVP එකට වැඩියෙන්ම fund කරන්නේ චීනෙන් නමුත් එකේ සෙට් එක පට්ට ජාතිවාදී, බලපන් ගොවිගම cast එවුන් තමයි ඕකේ ලොකු පුටුවල ඉන්නේ. එතනත් වලව් ඇරියස් කවර් කරගන්න යන්නේ ගොඩක් අය ( ළමයි රට යවලා ඉගැන් වීම වගේ, ලොකු දේපල , කාර්, ගෙවල්, නෝනට foreign shopping වගෙ....)

    Sunil Hadunhetti's wife teach at Pannipitiya Dharmapala , Other teachers said she is living luxury life than the teacher's salary. They could have an other income sources ( bitter truth )
    Potentially, he owns tea estates in Deniyaya.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    20230227-193713.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේකේ උන්ට කිව්වා නේ ඕක වැඩි වෙන්ව ඩොලර් තියාගනින් පැනික් වෙන්නේ නැතුව කියලා. කෝ අහන්නේ නෑ නේ.
    ත්‍රෙඩ් ටිකක් save කරගත්තා bump කරල ආතල් එකක් ගන්න. 🥴

    මන් ගාව ඩොලර් 48ක් තියනව
    එක ඩොලරයක් හොල්ලන්නෙ නෑ මන් 😌
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔය කියල තියෙන්නේ ඕක බැහැල ඉවර වෙලා ආපහු 20% විතර නගී කියලනේ 2023 අන්තිම වෙනකොට. නැතුව කුහක ජෙප්පෝ කියන විදියට 500+ යන්නේ නැහැනේ :lol:
    මූ වැඩ්ඩෙක් කියල තොපි මේ ඊයෙ පෙර්දා වැලලුනා නේද @hirashgeff @2osama
     

    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    මේකේ උන්ට කිව්වා නේ ඕක වැඩි වෙන්ව ඩොලර් තියාගනින් පැනික් වෙන්නේ නැතුව කියලා. කෝ අහන්නේ නෑ නේ.
    ත්‍රෙඩ් ටිකක් save කරගත්තා bump කරල ආතල් එකක් ගන්න. 🥴
    බලපන් ඉතින් බයියෝ ගන්න ආතල එක. අනේ මන්ද ලන්කක්වේ මිනිස්සු පව් ඉතින්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    මුකුත් නැහැ කුහක ජෙප්පන්ගේ දෙබිඩි කම තමයි :lol:

    මොකක්ද දෙබිඩි කම???

    ඇයි ඌ කියනවද DS එක, සිරිමාවෝ එක සුපිරි තත්ත්වෙන් තියාගෙන අනිත් ඉස්කෝල අඩුකුලේ කරන්න කියලා?

    එහෙම නැත්තං ඌ කියන්නෙ අනිත් ඉස්කෝලත් DS, සිරිමාවෝ හරි ඊට වඩා ඉහළට හරි ගේන්න කියලද?? අපි දන්නෙ නං මෙහෙම කියනව කියලා. 😱

    පොනිල්ගෙ ගූම කන්නත් එපා බන්. පේනවනේ උබට වෙලා තියෙන දේ. මොනව කියනවද කියල උබල දන්නෙත් නෑ. 🤣🤣
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    BOC 2023/03/09 09:22:14
    305/325

    මොකක්ද දෙබිඩි කම???

    ඇයි ඌ කියනවද DS එක, සිරිමාවෝ එක සුපිරි තත්ත්වෙන් තියාගෙන අනිත් ඉස්කෝල අඩුකුලේ කරන්න කියලා?

    එහෙම නැත්තං ඌ කියන්නෙ අනිත් ඉස්කෝලත් DS, සිරිමාවෝ හරි ඊට වඩා ඉහළට හරි ගේන්න කියලද?? අපි දන්නෙ නං මෙහෙම කියනව කියලා. 😱

    පොනිල්ගෙ ගූම කන්නත් එපා බන්. පේනවනේ උබට වෙලා තියෙන දේ. මොනව කියනවද කියල උබල දන්නෙත් නෑ. 🤣🤣
    Un lamai colombo iskola walata dagena thiyenne manthri waraprasada walinne :lol:
    ------ Post added on Mar 9, 2023 at 9:36 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    BOC 2023/03/09 09:22:14
    305/325


    Un lamai colombo iskola walata dagena thiyenne manthri waraprasada walinne :lol:
    ------ Post added on Mar 9, 2023 at 9:36 AM

    මන්ත්‍රී වරප්‍රසාදෙට ළමය ඉස්කෝලෙට දාන එක නීති විරෝධීද?
    ඌ කියනවද මන්ත්‍රී වරප්‍රසාද තව වැඩි කරන්න කියලා?? නැත්තං ඌ කියන්නෙ හෑම ළමයෙක්ටම ඒ වගේ හොඳ ඉස්කෝල ලැබෙන්න ඕන කියලද?

    පොනිල්ගෙ ආණ්ඩුවෙ නං මහ බැංකුවෙන් හොරකම් කරන එක, බැඳුම්කර හොරා කන එක ලීගල්. ළමයෙක් ඉස්කෝලෙකට දාන එක ඉල්ලීගල්. ඔන්න පොන්න පුස් ඇටයා හදපු රට. 😱🤣🤣🤣🤣
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියල තියෙන්නේ ඕක බැහැල ඉවර වෙලා ආපහු 20% විතර නගී කියලනේ 2023 අන්තිම වෙනකොට. නැතුව කුහක ජෙප්පෝ කියන විදියට 500+ යන්නේ නැහැනේ :lol:
    Fitch maintains its forecast for rupee to weaken to a record low of 390 per dollar by year-end

    Angry Wile E Coyote GIF by Looney Tunes
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Rating agency වල ඇත්තම කතාව



    Also our foreign reserves are actually 2.2billion now

    Yuggggg.jpg
     
    Last edited: