රුපියල යළිත් ඉහල අවදානමකට.. දරුණු දරුණු ආර්ථික පසුබෑමක්..

crazy_man123

Well-known member
  • Mar 16, 2022
    399
    404
    63
    පිටකොටුවෙ ගණිකාව වගේ 400 පනිනවා, debt payment පටන් ගන්නවා කිය කිය හිටහන්. බලහන් 400 ගනියිද කියලා. උඹෙ පුක තමයි. ඔව් බං වරෙන්කො අවුරුද්දකින් බම්ප් කරන්න. ඊට කලින් මම අවුරුද්දකට කලින් දාපු එක වරෙන් bump කරන්න. 🤣



    Uba hamadama meka share kara kara hitapan ponnaya.. Ube katema thiyenne loan repay karanna one na kiyala. Wenin kiyanan deyak ubata na. Dollar eka natharawela hitinna hethu uba gawa na..

    Gon haraka uba puken gu hala hala aduwath api USD LKR karanne na.. Danna ewunta karanna denneth na.
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඒක උඹටත් තේරුණා :yes:
    අපොයි ඔව්. මම හිතෙන්නේ ඒ මනුස්සයා ඇත්තේ ලංකාවට වඩා පැය කීපයක් පහුවෙලා ඉර පායන රටක වෙන්න ඇති. ලංකාවේ මිඩියා වල ගිහින්, එළකිරි එකෙත් දාලා ඔක්කොම උන නිවුස් තමයි ඒ මනුස්සයා පැය ගානකට පස්සේ මේකේ දාන්නේ. මොනවා බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ ඒවා අපිට පේන්න ආයේ මේකේ දාලා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සයා දාන්නෙම කොහෙන් හරි හොයාගෙන එන නෙගටිව් නිවුස්ම තමයි. සමහරවිට මිනිහගේ ජිවිතේ තියෙන හිස්කම, පසුබෑම හින්දා ඒ නිවුස් වලටම ඇදෙනවා ඇති.

    lokka, kiriye option ekak thiyeanwa ignore member kiyala, thara nathuwa anna eka use karanawada, please.

    අපොයි ඔව්. මම හිතෙන්නේ ඒ මනුස්සයා ඇත්තේ ලංකාවට වඩා පැය කීපයක් පහුවෙලා ඉර පායන රටක වෙන්න ඇති. ලංකාවේ මිඩියා වල ගිහින්, එළකිරි එකෙත් දාලා ඔක්කොම උන නිවුස් තමයි ඒ මනුස්සයා පැය ගානකට පස්සේ මේකේ දාන්නේ. මොනවා බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ ඒවා අපිට පේන්න ආයේ මේකේ දාලා.

    lokka, kiriye option ekak thiyeanwa ignore member kiyala, thara nathuwa anna eka use karanawada, please.
    ------ Post added on Mar 12, 2023 at 6:26 PM
     
    • Wow
    Reactions: AnuradhaRa

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    399
    404
    63
    1678625906904.png



    Puke indrajithda anuwa api thawa awrudu gaanakata loan repay karanna one nalu.. Pita rata un pinata dunna kiyala hithan atha pihidagannawalu...

    Dollar eka 280ta awith natharawela thiyenawalu.. Ane huke.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ආර්තික විද්‍යාව නම් දන්නෙ නෑ. ඒත් අපි තනි පුද්ගලයෙක් විදිහට ගත්තොත්. ණය ගොඩක් ගෙවන්න තියෙනවා. ඒක ගෙවන්නෙ නෑ. ඒක තියන් තව ණයක් ගන්නවා. ඒත් රෙවනියු එන මාර්ගයක් හදන්නෙ නෑ. බඩු ගන්නෙ නැතුව ඉන්නවා. එතකොට ආර්තිකේ හැදුන වෙනවද. අනේ මන්ද 🥴
    itin buruwoo tourism and remitance wadi wela tiyenne ewa revenue tamai :ROFLMAO: :ROFLMAO: jeppo meeting wala kiyana dewal kebara baanne natuwa hitapn gon wasso
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    itin buruwoo tourism and remitance wadi wela tiyenne ewa revenue tamai :ROFLMAO: :ROFLMAO: jeppo meeting wala kiyana dewal kebara baanne natuwa hitapn gon wasso
    ube gon moleta therena tharama thama wasso, uba hithan inna vidihata oya deken puluwan rate $ revenue eka balance karanna,
    oita wada Exports walin genne one buruwo rataka economy stable karanna, foreign investors la attract karana projects genna one, IMF labunama depts repay karanna patan ganna wenawa,
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    දල ජාතිය්ක නිස්පාදනෙට සාපෙක්ශව ලොකෙට වැඩියෙන්ම නය තියෙන්නෙ ජපානෙ / ඉගාවට ජර්මනිය,,,, වැටිලාද? මුලු ලොකෙම දුවන්නෙ නය උඩ බන්, උන් සල්ලි ප්‍රින්ට් කරනවා නිකම්, මොනම පෙග් එකකවත් නැහ,,

    නැවත ගොල්ඩ් පෙග් ඩොලර් ගෙන්න වෙනවා, එක්කො බිට්කොයින් පෙග් ඩොලර්, ඇමරිකාව මෙ 2කටම කැමති නැහ, මොක්ද උන්ට ඔන ඔන විදියට සල්ලි ප්‍ර්න්ට් කර්ලා විසි කරන්න බැරි වෙන නිසා,,, මෙවා ගැන දැන් ඇමරිකාව ඇතුලෙ මාර විදියට කතා වෙනවා,, උන්ගෙ ඩොලර් එකෙ බයින් පවර් එක බහින එක ගැන,,,

    පුකෙ අමාරුව තියෙනම් මෙ චැනල් එක බලපල්ලා,, සුපිරියට විස්තර කරනවා උද්දම්නය / නය ගැන හෙම..



    https://www.youtube.com/@Goldsilver
     
    • Like
    Reactions: Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    View attachment 199727


    Puke indrajithda anuwa api thawa awrudu gaanakata loan repay karanna one nalu.. Pita rata un pinata dunna kiyala hithan atha pihidagannawalu...

    Dollar eka 280ta awith natharawela thiyenawalu.. Ane huke.
    පණ්ඩිතයෝ වගේ පොස්ට් දානවා. $400 million තාම සතයක් ඇවිල්ල නැහැ. එක පාර එන එකකුත් නෙමෙයි. අවුරුද්දක් පුරාවට එන්නේ.
    "To support the country, the IFC facility will provide $ 400 million over one-year to Commercial Bank of Ceylon (CBC), Nations Trust Bank (NTB), and Sampath Bank to help facilitate imports of essential goods – food, medicine, fertilisers – of which are traded in dollars. "

    - https://www.ft.lk/top-story/Sri-Lanka-gets-400-m-IFC-boost/26-745812

    කුහක ජෙප්පන්ගේ $400 million පචේ කියව කියව යන්නේ නැතුව, ඇත්තටම කොහොමද $ එක අඩු උනේ කියල දැනගන්න මේ වගේ එකක් බලන්න :lol:





    මහාචාර්යවරු ජෝකර්ලා වෙනවා ඇත්තටම වගකීමක් අරන් කරන්න දුන්නනම්. විපත් මග වියත්තු ටික කරපු හැටි පේනවනේ. Comments බලන්න :lol:


    ------ Post added on Mar 13, 2023 at 8:14 AM
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ආර්තික විද්‍යාව නම් දන්නෙ නෑ. ඒත් අපි තනි පුද්ගලයෙක් විදිහට ගත්තොත්. ණය ගොඩක් ගෙවන්න තියෙනවා. ඒක ගෙවන්නෙ නෑ. ඒක තියන් තව ණයක් ගන්නවා. ඒත් රෙවනියු එන මාර්ගයක් හදන්නෙ නෑ. බඩු ගන්නෙ නැතුව ඉන්නවා. එතකොට ආර්තිකේ හැදුන වෙනවද. අනේ මන්ද 🥴
    ගුපි අලිට්ටු බයියොන්ට අනුව නම් ණය ගෙවන්නේ නැතුව බෙහෙත් , තෙල් ගන්නේ නැතුව, ආණයන සීමා දාලා ඩොලර් ඉතුරු උනාම අලිට්ටු ටොබයියන් ගේ දෙයිය්යා පොනිල් රට ගොඩ දාලලු 🥴🙃
     
    • Haha
    Reactions: Dubairox

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මේ කතාවේ නොකියන පැති ගණනාවක් තියෙනවා. දැන් මහ බැංකුව මේ dollar rate එක බහිනවා එක්ක එන ලොකු ඩොලර් තොගයක් ආපහු මහ බැංකුව යටතට ගත්තොත් මේ rate එක යම් මට්ටමක ස්ථාවර වෙනවා. ඒ කියන්නේ දැන් මිනිස්සු තිබ්බ ඩොලර් බැංකු වලින් මාරු කරන කොට ඒක ආපහු මහ බැංකුව මිලට ගන්නවා නම් බැංකු වලින්, ඔය කියන දේ ඒ විදිහටම වෙන්නේ නෑ. අනික දැනට ආනයන සීමා තියෙනවා. ඒ නිසා ඒ ඩොලර් එක පාරටම ආනයන කරන්න යනවා කියන්නත් බෑ. එහෙම වුනත් ඒ ආනයන නිසා රටේ ජීවන වියදම අඩු වෙලා ඒකෙන් උද්ධමනය අඩු වෙනවා නම් ඒක රටේ කෙරෙන අපනයන වලට යහපත්ව බලපානවා. මොකද නිෂ්පාදන වියදම අඩු කර ගන්න පුළුවන්. සංචාරකයින්ට ඔය කියන තරම් ලොකු දෙයක් වෙන්න බෑ. මොකද ඔය කියන විදිහට මේ හුදෙක් dollar rate එකටම සංචාරකයො එනවා නම් පහුගිය කාලේ රුපියල ක්ෂය වෙනකොට ලංකාවේ ජනගහනයට වඩා සංචාරකයො එන්න තිබ්බා.
     
    • Like
    Reactions: Asmodeus and monson

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ප්‍රධාන ආර්ථික න්‍යායන්හි විග්‍රහයන් මත වසර අවසාන වන විට ලංකාවේ රුපියල ඉහළ අවදානම් සහිත මුදල් ඒකකයක් බවට පරිවර්තනය විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කරයි.

    ඩොලරයේ අගය පහත වැටී රුපියලේ අගය ඉහළ යෑම රජයේ කෙටිකාලීන සැලසුමක් වුවත් එය මේ වසරේ අවසානය වන විට දරුණු ආර්ථික පසුබෑමක පෙරනිමිත්තක් බව ද මහාචාර්යවරයා පවසයි.

    ආර්ථික විශ්ලේෂණය මත මේ සිදුව තිබෙන්නේ රුපියල ශක්තිමත් වීමක් නොව කෘත්‍රිමව රුපියල ශක්තිමත් කිරීමක් බව ද හෙතෙම කීවේය. මෙවැනි තත්ත්වයක් තුළ දිගුකාලීනව අපනයනය අධෛර්යවත් වීම මත රටට ගලා එන ඩොලර් ප්‍රමාණය අඩු වීමක් සිදු වනවා මෙන්ම ආනයනකරුවන් ධෛර්යවත් වීම මත රටෙන් පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය වැඩි වීමක් සිදු විය හැකි බව ද මහාචාර්යවරයා කියයි.

    එසේම ඉදිරියේ දී ශ්‍රී ලංකාව ජීවන වියදම අතින් ඉහළ රටක් බවට පත් වන බවත් එනිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් හෙතෙම පවසයි. එයට හේතුව වන්නේ විදේශිකයකු ඩොලරයක් මාරු කිරීමේදී රුපියල් 370 ක් පමණ මිලක් ඔහුට ලැබුණ නමුත්, අද වන විට ඩොලර්යක් සඳහා ඔහුට ලැබෙන්නේ රුපියල් තුන්සිය දහයකට ආසන්න මුදලක් වීම බව ද මහාචාර්යවරයා කීවේය.

    මෙයට සාපේක්ෂව දේශීය භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් පහළ නොයන්නේ නම් රට අන්තර්ජාතික වශයෙන් ඉහළ ජීවන වියදම් සහිත රටක් ලෙස පෙන්නුම් කිරීමට හැකියාව ඇති බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ණයක් ලබා ගැනීම යනු සෙසු රටවලින් ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය පාර විවෘත කිරීමට සහතිකයක් ලැබීම පමණක් බවත් ඒ හරහා සෙසු රටවල්වලින් ණය ලබා ගැනීමේ ඉඩ සැලසෙන බවත් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

    ශ්‍රී ලංකාව දහසය වතාවක් තිස්සේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල රවටමින් ණය ලබා ගෙන ඇති බවත් ලෝකයේ ණය පැහැර හැරි රටවල් අතර ප්‍රමුඛතාව ගෙන සිටින බවත් හෙතෙම කීය.

    මෙවර අයි. එම්. එෆ්. ණය අනුමත වීම හරහා රටේ සමස්ත ප්‍රශ්න විසඳන බවට බලධාරීන් ප්‍රකාශ කළ ද සිදුවන්නේ ඩොලර් බිලියන 2.9 ක ණයක් මත තවදුරටත් ලෝකයාට ණයකරුවකු වීමට ඇති ඉඩක් පමණක් බව ද ඔහු කියා සිටියේ ය.

    ලෝකයෙන් ණය ගැනීම මත පමණක් දියුණු වූ කිසිදු රටක් ලෝකයේ නොමැති බවත් ශ්‍රී ලංකාව මේ වන විට කළ යුත්තේ ණය ලබා ගන්නා මාර්ග පාදා ගන්නවට වඩා ඩොලර් උපයමින් ණය ගෙවීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම බවත් මහාචාර්යවරයා පැවසීය.


    රටකට අවශ්‍ය වන්නේ ලෝකයෙන් ණයකරුවකු වීමක් නොව ලෝකයට ණයහිමියකු වීම බව ද හෙතෙම කීය. ඒ සඳහා විදේශ විනිමය උපයන්නෙක් බවට දිගුකාලීනව ආර්ථිකය පරිවර්තනය කළ යුතුය යැයි ද හෙතෙම කියා සිටියේය.
    උපදේශකයන් නම් හැම තැනම ඒත් රට ගොඩදාන්නෙ වෙනම පිරිසක්.
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    දිගුකාලීනව අපනයනය අධෛර්යවත් වීම / විදේශිකයකු ඩොලරයක් මාරු කිරීමේදී රුපියල් 370 ක් පමණ මිලක් ඔහුට ලැබුණ නමුත් - ehema baluwth bn itin kawadawath rupiyala adu wenna hoda nane :baffled:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    1. USD eka 100ta tibbe 2005di. 130 une 2012di. Awurudu 10k na ponnayo 7i.

    2. E kale lankawe mulu naya $ 10 billion. dan mulu naya $57 billion.

    Kakkussi ponnayata balaganna onna debt history eka damma.
    Awuruddakata $ 6 billion naya gewanna thiyenawa IMF awath. IMF kiyanneth loan ekak. ekath repay karanna one.
    Me naya gewaddi USD eka 500+ wena eka nawaththanna nam ube ammawa loke wate yawanna wenawa.

    3. Uba eka dollar 1k hari hoyana ekekda kiyapnko mulin? api huththo awuruddata dollar laksheta kittuwa hoyana ewun.
    EKa dollar ekak lankawata ewanne na hari gaana hambenakan. Dan panic sellarsla dollar sell karala iwarai.
    Dollar income eka nathi unama USD eka wadi wena eka nawaththanna thoge ammatawath ba.

    View attachment 199726

    ammo.. dipallako uththara.
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    ආර්ථිකය ශක්තිමත් වෙලා තියන තරම කියන්නේ ඔන්න අපේ පැත්තේ පාරවල් පිළිසකර කිරීම්, පුළුල් කිරීම් එහෙම ආයිත් පටන් ගෙන
     
    • Haha
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @2osama thani commnt eke puka palagena duwala

    පසුගිය සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල වශයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා රුපියල මේ සතිය තුල යම් පසුබෑමක් පෙනෙන්නට තිබේ.

    අද දිනයේ ද ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් දුර්වල වෙමින් ගැණුම් මිල රුපියල් 320 සහ විකුණුම් මිල රුපියල් 340 සීමාව දක්වා ඉහළ ගොස් තිබේ.

    රාජ්‍ය හා පුද්ලික බැංකුවල ඩොලර් හුවමාරු වන්නේ මෙම අනුපාතයන් යටතේය.
    ------ Post added on Mar 14, 2023 at 1:08 PM
     
    • Like
    Reactions: Cypress

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ube gon moleta therena tharama thama wasso, uba hithan inna vidihata oya deken puluwan rate $ revenue eka balance karanna,
    oita wada Exports walin genne one buruwo rataka economy stable karanna, foreign investors la attract karana projects genna one, IMF labunama depts repay karanna patan ganna wenawa,
    owa gon kathaa miniho IT wage service exports tamai lankaawata hariyanne. exports kiyanne manufacturing witrak nemei gon wasso :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :yes: :yes: thopi ara booru gota genwa neda dan lapayata kadee yanawa ati
     
    • Like
    Reactions: Asmodeus