රුපියල ශක්තිමත් කරපු හැටි

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,981
    2
    15,732
    113
    මේක තමයි පොන්නයොන්ට ඉස්කෝලෙ කාලෙ ලොජික් උගන්නපු නැති වුණාම තියෙන හෙනේ. කොහේ හරි තියෙන ලබ්බක් cherry pick කරලා එ‍්ක රටේම තත්වය කියලා පෙන්නන් හැමනෙනවා.

    කාලකන්නි හැත්තට අවුරුදු 80 ක් නිකන් බෙහෙත් දීලා දැන්‍ ඉල්ලගෙනම එනවා. සතුටු වෙයන් ඔය ටික අරන් ගිහින් හරි වාහනේක එක්කන් ගිහින් සීසර් කරගන්ඩවත් තෙල් ටික තියෙනවා කියන එකට. ඩොලර් බැස්සෙ මාර්තු 3. අදට තාම සතියයි. සතියෙන් බෙහෙත් ගෙන්නන්න පුළුවන් වෙයි පුක් ගහලා. 🤣

    හිතාගෙන අ‍ැති ජෙප්පො අ‍ැවිත් පැය 24 න් අ‍ැට හොල්ලලා ඩොලර් 100 එකතු කරාම සීසර් කරන එකීගෙ මිනිහට ඉස්පිරිතාලෙන් නොමිලේ ජංගියකුත් හම්බෙනවා කියලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    තව කුරුදු පොලු හමුදාව ට මීට වඩා පහසුකන් දීල හොදට දියුණු කරන්න ඕන , නැට්ටන් පින් ජනපතිට පුටුවේ ඉන්න අමාරු යි

    ------ Post added on Mar 11, 2023 at 1:22 PM

    අන්න නියම තැන.... ඔයා හිතන්නේ නැද්ද මේවයෙන් අදායම් බදු ගැනීම සධාරණයි කියලා...​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේක තමයි පොන්නයොන්ට ඉස්කෝලෙ කාලෙ ලොජික් උගන්නපු නැති වුණාම තියෙන හෙනේ. කාලකන්නි හැත්තට අවුරුදු 80 ක් නිකන් බෙහෙත් දීලා දැන්‍ ඉල්ලගෙනම එනවා. සතුටු වෙයන් ඔය ටික අරන් ගිහින් සීසර් කරගන්ඩවත් ඉස්පිරිතාලෙ තියෙනවා කියන එකට. ඩොලර් බැස්සෙ මාර්තු 3. අදට තාම සතියයි. සතියෙන් බෙහෙත් ගෙන්නන්න පුළුවන් වෙයි පුක් ගහලා. 🤣
    උබ උපරිම විශ්වාසයෙන් බඩුවක් ගහගෙන හිටපන් දන්නැති හුත්තවල් වලට කට නොදා 😂

    අන්න නියම තැන.... ඔයා හිතන්නේ නැද්ද මේවයෙන් අදායම් බදු ගැනීම සධාරණයි කියලා...​

    වංගු ගහන්නේ නැතිව කියහන් රනිල් හාමු ඩොල්ලෙර් එක කීය උනාමද මිනිස්සුන්ට මරෙන්නතිව ඉන්න ඕන කරන බේත් ටික ගේන්නේ කියල
    ------ Post added on Mar 11, 2023 at 1:31 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබ උපරිම විශ්වාසයෙන් බඩුවක් ගහගෙන හිටපන් දන්නැති හුත්තවල් වලට කට නොදා 😂

    වංගු ගහන්නේ නැතිව කියහන් රනිල් හාමු ඩොල්ලෙර් එක කීය උනාමද මිනිස්සුන්ට මරෙන්නතිව ඉන්න ඕන කරන බේත් ටික ගේන්නේ කියල
    ------ Post added on Mar 11, 2023 at 1:31 PM

    වංගු ගහන්න ඕනේ නෑ.... ඔයයගෙන් ඇහුවෙ සරල ප්‍රශ්නයක් හැමදාම ඩොලර් පුච්ච පුච්ච බඩු ගේන්න බෑ... ඔය අය දන්නේ ප්‍රශ්නේ උලුප්පලා පෙන්නන්න විතරයි.... විසඳුමක් දන්නෙත් නෑ... ඇද හොය හොය හිටපන්...​

    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    වංගු ගහන්න ඕනේ නෑ.... ඔයයගෙන් ඇහුවෙ සරල ප්‍රශ්නයක් හැමදාම ඩොලර් පුච්ච පුච්ච බඩු ගේන්න බෑ... ඔය අය දන්නේ ප්‍රශ්නේ උලුප්පලා පෙන්නන්න විතරයි.... විසඳුමක් දන්නෙත් නෑ... ඇද හොය හොය හිටපන්...​

    බෙහත් කියන්නේ උබලගේ රනිල් හාමු නිදහස් දිනේට මුහුදට ගහන්න ගේන කාලතුවක්කු උණ්ඩ වගේ දෙයක් නවෙයි බුරු පුතේ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය දෙයක්. උබේ අප්පට කියපන් defence budget එකෙන් 15% දෙන්න කියල එතකොට එතකොට සල්ලි මදි වෙන්නේ නැ

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    බෙහත් කියන්නේ උබලගේ රනිල් හාමු නිදහස් දිනේට මුහුදට ගහන්න ගේන කාලතුවක්කු උණ්ඩ වගේ දෙයක් නවෙයි බුරු පුතේ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය දෙයක්. උබේ අප්පට කියපන් defence budget එකෙන් 15% දෙන්න කියල එතකොට එතකොට සල්ලි මදි වෙන්නේ නැ

    මම ඕක වැරැදියි කිව්වනේ බුරු පුතේ... අනික ඔය 2019 නේද.... බුරුපුතේ මම මුල ඉඳලම අහන්නේ විසඳුම... ඔයා කියන්නේ නැත්තෙත් එකම තමා.... ඔයා දන්නෙත් නෑ....

    බුරූ පුතේ ආරක්ශාව කියන්නේ හමුදාව විතරක්ම නෙවෙයි බූරු පුතේ....... අයියෝ සල්ලි....​