රුපියල_අඩු_වීම රටට හොදයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    රුපියල_අඩු_වීම රටට හොදයි

    රුපියල අඩු වීම රටට හොදයි

    31504007_416803985398172_1066457520811278336_n.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙයා කියනව නම් ඇත්ත වෙන්න ඇති... ඔව්...
    අර්තික විද්දීයාවට ලොකු ලොකු උපාදි තියන මහත්තයෙක්නේ...
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මූ නේද ජන්දෙට කලින් වාහන අඩු කරනවා අරවා අඩු කරනවා මේවා අඩු කරනවා කියලා youtube වීඩියෝ හදලා දාලා ජන්දේ දිනලා මාස 3න් ඒ ඔක්කොම වීඩියෝ ටික remove කරපු අාර්ථික ඔස්තාර්.:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    මූ නේද ජන්දෙට කලින් වාහන අඩු කරනවා අරවා අඩු කරනවා මේවා අඩු කරනවා කියලා youtube වීඩියෝ හදලා දාලා ජන්දේ දිනලා මාස 3න් ඒ ඔක්කොම වීඩියෝ ටික remove කරපු අාර්ථික ඔස්තාර්.:lol:

    අඩෝ සිරාවට එකක්වත් නැහැනේ බන්:(.මිනිහගේ speech විතරයි දැන් තියෙන්නේ.:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    රුපියල බාල්දුවෙන් අත්‍යවශ්‍ය ආහාර මිල ඉහලට..

    ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ දිගින් දිගටම අවප‍්‍රමණය වීම නිසා ඉදිරි දිනවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි වීමක් සිදුවනු ඇති බව වාර්තා වෙයි.අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ රුපියල බාල්දු වීම නිමා ආනයනික වියදම් ඉහළ ගොස් ඇති බවයි.තව දුරටත් රුපියල බාල්දු වුවහොත් ඉදිරි මාසයක වැනි කාලයකදී තුළ අත්‍යවශ්‍ය ආහාර මිල ඉහල යනු ඇතැයිද සංගමය පෙන්වා දෙයි.

    source
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රුපියල අවප්‍රමානය වෙන එක හොදයි අපනයනය කරනවනම්.ආනයන වැඩි රටකට සුදුසු නෑ නැත්නම්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    රුපියල අවප්‍රමානය වෙන එක හොදයි අපනයනය කරනවනම්.ආනයන වැඩි රටකට සුදුසු නෑ නැත්නම්.

    :yes:අපේ ඉතින් ඔක්කොම ආනයනය කරනවනේ.:D
     
    pahalagerada

    Junior member
  • Apr 23, 2018
    61
    4
    18
    මැදගම්පොල
    අනේ මන්දා මු වගේ මිමෙක්, මැඩගස්කර් වල ඩොලර් එක 3000 ක් විතර වෙනවා, මාර සුපිරි රටක් එක මු කියන විදියට. මුන් ඇත්තටම මෙව්වා කියනවද එහෙම නැත්නම් රටේ ප්‍රශ්න අමතක කරන්න කියනවද කියන එකනේ ප්‍රශ්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ දෙයි හාමුදුරුවනේ මෙහෙම කියල තියෙන්නෙ ආර්තික විදයා ආචාර්ය හර්ශ ද සිල්ව නේද... :shocked::shocked::shocked::shocked: ලැජ්ජයි හර්ශ විලි ලැජ්ජයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුපියල අවප්‍රමානය වෙන එක හොදයි අපනයනය කරනවනම්.ආනයන වැඩි රටකට සුදුසු නෑ නැත්නම්.

    පිස්සු හැදෙයි...කොහොමද බන් ලාබ වෙන්නෙ??? හර්ශ ද සිල්වගෙ දෙක...:lol::lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    රුපියල අවප්‍රමානය වෙන එක හොදයි අපනයනය කරනවනම්.ආනයන වැඩි රටකට සුදුසු නෑ නැත්නම්.

    :yes::yes:

    china ehema yuan eka devalue karanwa.

    ape ratata set wenne naa oka. api podima de indala pitin genne
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    මූ නේද ජන්දෙට කලින් වාහන අඩු කරනවා අරවා අඩු කරනවා මේවා අඩු කරනවා කියලා youtube වීඩියෝ හදලා දාලා ජන්දේ දිනලා මාස 3න් ඒ ඔක්කොම වීඩියෝ ටික remove කරපු අාර්ථික ඔස්තාර්.:lol:

    ඔයවගේ තව එකෙක් ඉන්නවා බන්දුල කියලා