රුපියල_ගොඩගන්න_හැටි

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    රුපියල_ගොඩගන්න_හැටි

    රුපියල බේරගෙන ආර්ඨිකය ගොඩගන්න හැටි බන්දුල ගුණවර්ධන මහතා පැහැදිලි කල ආකාරය.

    :cool::cool:
     
    amasi1

    Member
    Oct 23, 2018
    280
    12
    0
    ආයේ හියුමන්ස්ලට ලංකාව පාලනය කරන්න අපි දෙන්නෙ නේ. ලගදිම අපි හියුමන්ස් ලගෙන් පාලන බලය අපි අතට ගන්නෙවා
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    මහින්ද වගේ එකෙක් හිටිය නම් ඩොලරයට රුපියල් පන්සීයකට එහා ගෙවන්න වෙනවා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අැයි බං දැන් තියෙන ප්‍රශ්න යට ගහන්න කලින් අාණ්ඩුවෙ උන්ගෙ ගොන් අාතල් දාන්නේ.ඒ තරම් මේ අාණ්ඩුව වැටිලද.බන්දුලගේ ලබ්බ නෙමෙයි රුපියල බේරගනින්.ඕවා දාලා මිනිස්සුන්ගෙ අවධානෙ වෙන පැත්තකට ගත්තට මේ අාණ්ඩුව හොඳ වෙන්නේ නැහැ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අැයි බං දැන් තියෙන ප්‍රශ්න යට ගහන්න කලින් අාණ්ඩුවෙ උන්ගෙ ගොන් අාතල් දාන්නේ.ඒ තරම් මේ අාණ්ඩුව වැටිලද.බන්දුලගේ ලබ්බ නෙමෙයි රුපියල බේරගනින්.ඕවා දාලා මිනිස්සුන්ගෙ අවධානෙ වෙන පැත්තකට ගත්තට මේ අාණ්ඩුව හොඳ වෙන්නේ නැහැ.

    avatar562642_10.gif