රුපියල_තවත්_බාල්දු_වේ

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    28166821_1753825064670339_1973244747964299054_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇමති මණ්ඩලේ සනුහරේම ඇරන් සිංගා ජපන් යනවා.... අධ්‍යයන චාරිකා.... ගිහින් සැප අරන් බඩු අරන් බඩු ගසල එනවා.... කසල කළමණාකරණයට අධ්‍යයන චාරිකා යන්න විතරක් බිලියන කීයක් යට කරල ඇත්ද?. ආර්තිකය හදනව නම් මේ චාට් එක විතරක් ඇති අදහසක් ගන්න. ඒත් අපේ උන්ට කිසිම හැගීමක් නෑ රට ගොඩ දාන්න උන් ගොඩ යන්න දගලනවා මිසක්......

    I posted some charts because I like charts. nothing more.



    Bka5k7e.png
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    BTC ගන්න වෙනේ USD(LKR වලින්) ටිකක් අරන් දාගත්තා නම් අවරුදු 5 කින් විතර හොද ලාබයක් ලබන්න පුළුවන්. :rolleyes::rolleyes:
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    Imports karala hamarai sinhalu..Ekaterina hodak thiyenne oya 1 -2 lak withara dala badu import karala labayak nathuwa eda wela run karana un tika halila yana 1ka
    තෝ වගේ කුහක වේසිගේ පුතාලා මැරෙන්න ඕන මහ පාරෙ
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    විදේශීය අායෝජන ගෙන්න ගැනීම හා අපනයනය වැඩිකිරීම නැතුව රුපියල බාල්දුවෙන එක නවත්වන්න බෑ. ලංකාවේ තියෙන දේශපාලන වටපිටාවත් එකක් චීනය, ඉන්දියාව අැරෙන්න වෙන රටවල අායෝජන එන්නෙත් නෑ. දන්නවනේ චීනය, ඉන්දියාව ගැන උන් එක ඩොලර් එකක් මෙහාට ගේන්නේ තව 5 ක් අරන් යන්න බලාගෙන. පොඩි ටවුන් එකක ගත්තත් ලීසින් company 20කට වැඩිය තියෙනවා. එ්වා තිබුණා කියලා රටේ අාර්තිකයට සත පහක වැඩක් නෑ. එ් company අයිතිකාරයෝ විදේශිය විනිමය ගේන්න පුළුවන් ව්‍යාපාරයකට අත ගැහුව නම් මට හිතෙන හැටියට රටට හොඳක්.

    increasing financial sector of a country is a red flag to the economic well being:yes:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    I posted some charts because I like charts. nothing more.




    ethakota widesha shramikayo dayakathwaya kohomada? dan dakina dakina eka rata gihin eka pawulaka ekek rata paninawamai.:rolleyes:

    Edit: :yes:2015 di nam total export walin 66% export thamai wadi

    http://www.slbfe.lk/file.php?FID=256

    2nd Edit: eth mewwata freelancer money na neda? etakota forex worse trader baladdi sahenna ganak enawa wage neh ratata export walata shapekshawa
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Hambanthota waraya wikka ponilata puluwanda bn arthike hadanna, gon pon*a mee harakek, hambanthota waraya kiyanne silk road ekema yana ships walata services denna puluwan supirima place eka.. Eka hariyata karaganna baa kiyanne ithin wena katha karala wadak thiyenawada bn.