රුමේනියාවේ රැකියා

R a g n a r

Active member
  • Jun 25, 2021
    130
    159
    43
    romania-1635925417-785X440.jpg
    1200px-Flag_of_Romania.svg.png

    සිංහලු රුමේනියාවේ රැකියා ගැන මොනවාද දන්නේ,
    කොහොමද හොද ඒජන්සි එකක් හොයා ගන්නේ ,
    අනිත් රටවලට සාපේක්ෂව කොහොමද පඩි ,ජීවන වියදම ,වරක් ලයිෆ් බැලන්ස් එක
     
    • Like
    Reactions: Red Soda

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    මන් දන්න එකෙකුත් ගියා බන්,උ ආවා මෙ ලගදි,අවුරුදු 2 ඉදලා ආවෙ.ආයෙ යන්නෙ නැලු,උ ඉස්සර නම් හිදට කාලා බිලා ඉදියා,අවිල්ලා කොල්ලොන්ට බොතලයක්වත් දුන්නෙ නැ.දැන් ලන්කාවෙ මොකක් හරි ජොබ් එකක් කරනවා,ලොස්ට් වගෙ ,නැත්න්ම් සල්ලි නැ කියලා බොරුවට පෙන්නනවාද දන්නෙ නැ...ඉස්සර ඉදපු එකා නෙමෙයි දැන්.විස්තර අහුවත් ඇත්ත කියන එකක් නැ කියලා හිතෙන්නෙ මට.මල්ලිගෙ යාලුවෙක් ගියා ලගදි,අහලා බලන්නම්.
     
    • Like
    Reactions: allrights

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    mage yaluwek giya. monthly 500$ kiyala kiuwe. agrement eke hatiyata weas wenne nalu gana. poddak hoyala blpn. unam SPA ekakatath giya kiuwa deparakma 20000 k giya kiuwa lankawe salli walin eka parakata. badunam tikak ganan. andumanam manm nam u sahenna genichcha ehe inna untath ekka.
     
    • Like
    Reactions: R a g n a r

    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    Man danna kenek yanawa next week. kiwwa widihata lankawen Rs.200,000 k wage thamai ganna puluwan.
    godak awun try karanne aheta gihin wena ratakata paninna. Romania lagadi Europe union ekata set wenna yanawa kiyala nam kiyanawa.ahema unoth goda.
     
    • Like
    Reactions: R a g n a r

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    රුමේනියා යන්නේ දිගටම එහේ ඉන්න නෙමෙයි. වෙන හොඳ යුරෝප් රටකට පනින්න. ගොඩක් අය ඉතාලි තමයි පනින්නේ. ලක්‍ෂ 05 කින් විතර රුමේනියා යන්න පුළුවන්. වෙන රටකට පනින එක ඔබේ හැකියාව.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඊටවඩා හොදයි උබ ලංකාවෙම හිටපන් රුමේනියන් උන් මේ රටවල් වලට ඇවිල්ලා පාරවල් වල හිඟා කනවා. උන් ලගින් ගියත් මිනිස්සු හොද කල්පනාවෙන් ඉන්නේ මොකද එච්චරට හොරු. ලිතුවේනියන් උන්වයි රුමේනියන් උන්වයි කිසිම එකෙක් ගණන් ගන්නේ නෑ පට්ට හොරු
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    romania-1635925417-785X440.jpg
    1200px-Flag_of_Romania.svg.png

    සිංහලු රුමේනියාවේ රැකියා ගැන මොනවාද දන්නේ,
    කොහොමද හොද ඒජන්සි එකක් හොයා ගන්නේ ,
    අනිත් රටවලට සාපේක්ෂව කොහොමද පඩි ,ජීවන වියදම ,වරක් ලයිෆ් බැලන්ස් එක
    සැපට ගගහ හිටපු කෑල්ලක් ගියා. ආසයි මට රුමේනියා යන්න. සතියකට විතර ගිහින් එන්න තිබ්බනම් ශෝක් 🥲
     
    • Like
    Reactions: R a g n a r

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    mage yaluwek giya. monthly 500$ kiyala kiuwe. agrement eke hatiyata weas wenne nalu gana. poddak hoyala blpn. unam SPA ekakatath giya kiuwa deparakma 20000 k giya kiuwa lankawe salli walin eka parakata. badunam tikak ganan. andumanam manm nam u sahenna genichcha ehe inna untath ekka.
    Average salary eka 2000$ vithara venava. Ita adu job karala mak karannada bn

    Man danna kenek yanawa next week. kiwwa widihata lankawen Rs.200,000 k wage thamai ganna puluwan.
    godak awun try karanne aheta gihin wena ratakata paninna. Romania lagadi Europe union ekata set wenna yanawa kiyala nam kiyanawa.ahema unoth goda.
    Oka aurudu 10k vage EU join vela.
    ------ Post added on Apr 23, 2022 at 5:59 PM

    Man danna kenek yanawa next week. kiwwa widihata lankawen Rs.200,000 k wage thamai ganna puluwan.
    godak awun try karanne aheta gihin wena ratakata paninna. Romania lagadi Europe union ekata set wenna yanawa kiyala nam kiyanawa.ahema unoth goda.
    Oka aurudu 10k vage EU join vela.
    romania-1635925417-785X440.jpg
    1200px-Flag_of_Romania.svg.png

    සිංහලු රුමේනියාවේ රැකියා ගැන මොනවාද දන්නේ,
    කොහොමද හොද ඒජන්සි එකක් හොයා ගන්නේ ,
    අනිත් රටවලට සාපේක්ෂව කොහොමද පඩි ,ජීවන වියදම ,වරක් ලයිෆ් බැලන්ස් එක
    Romanian untath ehe job na bn. Man vada karana thanath low paying/ part time ehema karana un innava Romanian. Dan Ukrainian unuth ehe gihin hinda thava adu vei. Poddak hoyala balapan
    ------ Post added on Apr 23, 2022 at 6:01 PM
     
    • Like
    Reactions: sakuntha1996

    R a g n a r

    Active member
  • Jun 25, 2021
    130
    159
    43
    Average salary eka 2000$ vithara venava. Ita adu job karala mak karannada bn

    Oka aurudu 10k vage EU join vela.
    ------ Post added on Apr 23, 2022 at 5:59 PM

    Oka aurudu 10k vage EU join vela.

    Romanian untath ehe job na bn. Man vada karana thanath low paying/ part time ehema karana un innava Romanian. Dan Ukrainian unuth ehe gihin hinda thava adu vei. Poddak hoyala balapan
    ------ Post added on Apr 23, 2022 at 6:01 PM
    godak un yanne paninnna neda bn
     
    • Like
    Reactions: sakuntha1996