රුමේනියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට පිරිසක් පහර දෙයි...😂😂😂

netnet

Well-known member
  • Oct 6, 2016
    9,735
    8,475
    113
    පව් බන් කලුවන්ගේ බජට් යුරෝප් සිහින රට
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    ඔතනනම් ලංකාවෙ උන්ගෙ අතේ වැරැද්දක් නෑ. රුමේනියන් උන්ම දෙන්නෙක් කේස් එකක් දාගෙන එකෙක් ඒ මලට ලංකාවෙ එකෙක්ගෙ මේසෙට පයින් ගහල ලංකාවෙ එකා යන්න හදනකොට ඌට ආයෙ කේස් එකක් දාල.
    පස්සෙ එතන උන්න අනිත් ලංකාවෙ සෙට් එකත් එක්ක රුමේනියන් උන් වලියට ඇවිත්. කම්පැනි සිකුයුරිටි එකෙන් වත් පොලිසියෙන්වත් සීන් එක ලොකුවට ගනන් අරන් නෑ.
    සමහර කම්පැනි තියනව ඔය වගේ ජරා උන් ඉන්න. ඒ අතින් අපිත් එක්ක ඉන්න උන්නම් කිසි අවුලක් නෑ.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,735
    8,475
    113
    ඔතනනම් ලංකාවෙ උන්ගෙ අතේ වැරැද්දක් නෑ. රුමේනියන් උන්ම දෙන්නෙක් කේස් එකක් දාගෙන එකෙක් ඒ මලට ලංකාවෙ එකෙක්ගෙ මේසෙට පයින් ගහල ලංකාවෙ එකා යන්න හදනකොට ඌට ආයෙ කේස් එකක් දාල.
    පස්සෙ එතන උන්න අනිත් ලංකාවෙ සෙට් එකත් එක්ක රුමේනියන් උන් වලියට ඇවිත්. කම්පැනි සිකුයුරිටි එකෙන් වත් පොලිසියෙන්වත් සීන් එක ලොකුවට ගනන් අරන් නෑ.
    සමහර කම්පැනි තියනව ඔය වගේ ජරා උන් ඉන්න. ඒ අතින් අපිත් එක්ක ඉන්න උන්නම් කිසි අවුලක් නෑ.
    ai ban oya rattaa yanne? doller 500 neda salary eka. habei danna widiyata Romanian un Lankawe unta kamathi kisima Indian ekek ganne naha work visa walata