මන්ත‍්‍රීවරයෙක් හිමිනමකට පහර දෙයි…😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,254
    8,384
    113
    දේපළ සම්බන්ධ ගැටුමක් මුල් කරගනිමින්, තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් හිමි නමකට සහ තරුණයෙකුට සිදුකළ පහරදීමක් පිළිබඳව තංගල්ල මූලස්ථාන පොලීසිය විමර්ශන අරඹා ඇත.

    තංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් සහ අම්බලන්තොට, රුහුණු රිදියගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු මෙලෙස අතවරයට ලක්ව ඇති බව වාර්තා වේ.

    පසුගිය 3 වන දින මෙම විහාරස්ථානයේ පැවති පෙරහැරක් සඳහා සහභාගී වූ නර්තන කණ්ඩායම්වලට මුදල් ගෙවීම පැහැර හැරීම මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය. පහරදීම සිදුකළ බවට සැක කරන පුද්ගලයා මෙම උත්සවයේ ප්‍රධාන සංවිධායක වන අතර, ඔහු තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

    පහරදීමට ලක්වූ හිමි නම මේ වන විට තංගල්ල මූලික රෝහලේ අංක 8 වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ බවට සැක කරන මන්ත්‍රීවරයාද එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටී.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    Thattayata Gahuwata Awulak naha... Ganayo Kohomath Kariyo
    අපේ දෙයියා නෙමෙයි නේ කොටලා තියෙන්නේ... නැත්තම් තට්ටයෝ කොතනද උ එතන වගේ සීන් එකක් නේ තියෙන්නේ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    දේපළ සම්බන්ධ ගැටුමක් මුල් කරගනිමින්, තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් හිමි නමකට සහ තරුණයෙකුට සිදුකළ පහරදීමක් පිළිබඳව තංගල්ල මූලස්ථාන පොලීසිය විමර්ශන අරඹා ඇත.

    තංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් සහ
    අම්බලන්තොට, රුහුණු රිදියගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු මෙලෙස අතවරයට ලක්ව ඇති බව වාර්තා වේ.

    පසුගිය 3 වන දින මෙම විහාරස්ථානයේ පැවති පෙරහැරක් සඳහා සහභාගී වූ නර්තන කණ්ඩායම්වලට මුදල් ගෙවීම පැහැර හැරීම මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය. පහරදීම සිදුකළ බවට සැක කරන පුද්ගලයා මෙම උත්සවයේ ප්‍රධාන සංවිධායක වන අතර, ඔහු තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

    පහරදීමට ලක්වූ හිමි නම මේ වන විට තංගල්ල මූලික රෝහලේ අංක 8 වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ බවට සැක කරන මන්ත්‍රීවරයාද එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටී.
    මොකද්ද අතවර සීන් එක... :shocked:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,209
    113
    Ohio, USA
    FB-IMG-1688793738327.jpg
     
    • Love
    Reactions: Jihadi john

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,117
    113
    තංගල්ල ලංකාවෙන් ඩිපෝට් කරන්න බැරිද? 🥴