රුමේනියාව මෙච්චර ලස්සනද ???

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇට මැස්සා ( සුගතපාලද සිල්වා ) මහත්තයා පරිවර්තනය කරපු The Gadfly කියන පොතේ එන රොමනි ගෝත්‍රයේ අහිකුණ්ඨක යෝ කියන්නේ රුමේනියන් කට්ටිය ද දන්නේ නැහැ... ?

    :confused::confused::confused:

    අඩේ එක නම් දන් නෑ බ්‍රො... එහෙම පොතක් ගැන අහල නම් තියනවා...:):):)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    Borat film eke mudukku gama thiyenneth romania. europe wala duppathma ratak. lassanai nan thamai.

    England wala ungen ahuwoth romaniawe unge karattuwa hondata kiyai. romania un england yanawa unge rate padi adu hindai corruption wadi hindai.

    palleha thiyenne romaniawe gam gana video ekak.



    pr ganna kiyala hithagena hitiye:baffled:
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඇට මැස්සා ( සුගතපාලද සිල්වා ) මහත්තයා පරිවර්තනය කරපු The Gadfly කියන පොතේ එන රොමනි ගෝත්‍රයේ අහිකුණ්ඨක යෝ කියන්නේ රුමේනියන් කට්ටිය ද දන්නේ නැහැ... ?

    :confused::confused::confused:

    romanian ayai roani ayai dekak, habai romani aya romania wala godak innawa. ewagema romania kittuwa thiyena wena nagenahira europe ratawala innawa romani kattiya.

    borat film eka balala thiyenawa nan eke pennana mudukku gama romania wala romani ayage gamak.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    pr ganna kiyala hithagena hitiye:baffled:

    pr gannawa nan hari diyunu ratakata palayan ban... :nerd: anna sanchareta yanawa nan yanna hondai. Wena europe ratawalata wadiya labeta gihin enna puluwan.

    romanian unuth wena ratawalata yanawa unge rata awul hinda. lassana wenama deyak, habai padi adui, corruption wadiy. Issara nan unge honda karmantha thibba. lankawe thiyena parana rathu kochchi petti romania walin gennapuwa.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    romanian ayai roani ayai dekak, habai romani aya romania wala godak innawa. ewagema romania kittuwa thiyena wena nagenahira europe ratawala innawa romani kattiya.

    borat film eka balala thiyenawa nan eke pennana mudukku gama romania wala romani ayage gamak.

    එහෙමද....මම හිතුවේ රොමනි ගෝත්‍රික නිසා රුමේනියාව කියන නම හැදුනයි කියල.....ගොඩක් ස්තුතියි මචං ..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙමද....මම හිතුවේ රොමනි ගෝත්‍රික නිසා රුමේනියාව කියන නම හැදුනයි කියල.....ගොඩක් ස්තුතියි මචං ..

    ලතින් භාශාවෙන් "Romanus" කියන්නේ රෝමන්දේශයේ පුරවැසියා කියන එක.. එය වෙනස් වෙලා තමා රටී නම හැදුනේ...
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    pr gannawa nan hari diyunu ratakata palayan ban... :nerd: anna sanchareta yanawa nan yanna hondai. Wena europe ratawalata wadiya labeta gihin enna puluwan.

    romanian unuth wena ratawalata yanawa unge rata awul hinda. lassana wenama deyak, habai padi adui, corruption wadiy. Issara nan unge honda karmantha thibba. lankawe thiyena parana rathu kochchi petti romania walin gennapuwa.

    Me kathawa aththa :yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අඩෝ ෆට්ට මචන්.. 40++
    දැන් දැන්නම් රුමේනියන් ඉකොනොමි එක ඩවුන් වේගන යන කතාවක් තමා තියන්නේ, අපේ එවුනුත් මෙහෙට යනවනේ ජොබ් හොයාගෙන.. මොනා වුනත් හරිම ලස්ස්න රටක් මචෝ, තෑන්ස් ත්‍රෙඩ් එක දැම්මට..
     

    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    රුමේනියාව පිහිටල තියෙන්නේ යුරෝපෙ, කලු මුහුදට මායිම්ව යුරෝපානු රටවල් කිහිපයකින් වටවෙලා... ලතින් භාශාවෙන් "Romanus" කියන්නේ රෝමන්දේශයේ පුරවැසියා කියන එක.. එය වෙනස් වෙලා තමා රටී නම හැදුනේ... :yes::yes::yes:

    Bucharest කියන්නේ කැපිටල් එක...:):) හරිම ලස්සන රටක නිස්කලංක...:love::love::love:


    13814036-0-image-a-129_1558535011063.jpg
    1715දි ඉතාලි ආකිටෙක්ච කෙනෙක් ඩිසයින් කරපු බලකොටුවක් මේක ඔස්ට්‍රියානු රාජධානිය විසින් රටකරවන කාලේ තමයි මේක උනේ.. මේ රටවල් ඉතින් කලින් කලට එක එක ජාතින්ට යටත් වෙල උන්න...:yes::yes:(Alba Iulia)

    13814054-0-image-a-9_1558533355325.jpg

    මධ්‍යම රුමේනියාවෙ ට්‍රන්සිල්වේනියා කියල පළාතේ තියන මෙම ගල කදු නගින්නන්ගේ පාරාදීසයක්.. :P:P:love::love:

    13815272-0-image-a-95_1558534807258.jpg

    මේක තමා එරටේ පාර්ලිමේන්තුව.. ලෝකෙ දෙවැනි ලොකුම බිල්ඩිම් සංකීර්ණය (එක පෙන්ටගනේ ).. අඩි 276ක් උසයි, ලෝකෙ බරම බිල්ඩිම විදියට නම් දරා ඇත...:shocked::shocked::shocked:

    13815280-0-image-a-97_1558534813247.jpg

    1800 ගණන් වල රශියා එක්ක සහයෝගෙන් ඔටෝමාන්ලට විරුද්ධව යුද්ධ කරල යුද්ධෙ දින්න නිසා, මෙයාලට නිදහස ලැබෙනවා.මේක හදන්නේ 1800 ගණන් වල..(1878 Treaty of Berlin):yes::yes:

    13814060-0-image-a-12_1558533361805.jpg

    Bucharest වන කැපිටල් එකට පුංචි පැරිසිය කියනවා.. මොකෝ ටවුන්1 ඩිසයින් කරන්න පැරිසියේ නගර සැලසුම් යොදාගෙන තියනවා... :yes::yes::love:

    13814040-0-image-a-24_1558533472923.jpg

    Bran Castle කියන මේ කාසල් එක තියෙන්නේ අඩි200ක් උස ගලක් උඩ.. මේ කාසල්1 1377 දි හදපු එකක්... :shocked::shocked:(Bran Castle)

    13814062-0-image-a-45_1558533551932.jpg

    ඔව් ඔව් අර කාසල් එකම තමයි... Bram Stoker ඩ්‍රැකියුලා පොත ලියන්නේ මේන්න මේ කාසල් එක මූලික කරගෙන 1897දී...මේ කාසල එක තමා එහෙම බැලුවම ඩ්‍රැකියුලගෙ උපත.. :growl::growl::(:(

    13814058-0-image-a-80_1558534511687.jpg

    ට්‍රන්සිල්වේනියාවේ මේ කතෝලික දෙව්මැදුරු ඉතා ශක්තිමත්ව ගොඩ නැගුවා 12 වන සියවසේදි.. ඔටොමාන් එම්පය1න් ගම්වැසියන් ආරක්ශා කරගන්න...:love::love::love:

    13815268-0-image-a-94_1558534803098.jpg

    1895 දී මේක හදන කාලේ යුරෝපෙ දිගම පාලම උනේ මේක, 2.6km...ඔය ගග ඩැනියුබ්.....( Anghel Saligny Bridge) :love::love::love:
    මේයලගේ රේල් නෙට්වර්ක්1 ලෝකෙ 15යට දිගම රේල් නෙට්වක් එක.. 22,298km....:shocked::shocked::)

    13814208-0-image-a-79_1558534197608.jpg

    මධ්‍යතන රොමේනියානු නගරයක් මේක.. මේකත් අර පොතට සම්බන්ධලු..(Sighisoara)..ගස් ඉතුරු කරල පුලුවන් තරම්.. බලන්න ලස්සනයි අප්පා..:love::love::love::yes::yes:

    13815274-0-image-a-96_1558534810473.jpg

    බලකොටුවක් නෙවෙයි බලකොටු සංකීණයක්...:love::love::love::love: 18th සියවසේ හදල ති...:love:

    13814210-0-image-a-6_1558533336450.jpg

    යුරොපෙ තියන ලී වලින් හදපු උසම ඉස්ටෘක්ච එක මේ... හදල තියෙන්නේ කතෝලික දේවස්ථානයක් විදියට 1724 දී... :love::love:

    13814028-0-image-a-49_1558533661513.jpg

    1700 ගණන් වලදි මේ වෘත්තාකර ගම්මනය හදල තියෙන්නේ ජර්මනියෙන් ඇවිත් පැලපදියම් වෙච්ච කට්ටියක්... (Charlottenburg ):love::rolleyes::D

    13814048-0-image-a-27_1558533484850.jpg

    රුමේනියාවෙ වැඩියෙන්ම නරඹපු නගරය තමයි මේ..(Brasov ) යුරෝපෙ පටුම පාරවල් තියෙන්නෙ මේකෙ. අඩි හතරේ පාරවල්.. යුද්ධ කාලෙදි ගිනි නිවන්නොන්ට සෙනිකව ඇක්සස් වෙන්න තම එහෙම හදල තියනව කියන්නේ...:yes::yes::yes::yes::confused:

    13814214-0-image-a-38_1558533526902.jpg

    කාපේතියන් කදු නගින සෙමි ට්‍රක් දෙකක් පේනවනේ ලක්ශන...(Brasov) :love::D:D

    13814024-7058983-The_thick_walled_fortified_church_in_the_village_of_Harman_is_on-a-19_1558595399655.jpg

    මේ ගොඩනැගිලි සේරම යුනෙස්කෝ ලෝක උරුම.. ඔව්ව්...:love::love::D:D:D:yes::yes:

    13815284-0-image-a-130_1558535019129.jpg

    මේ බලන්න කනත්තේ තියන ගොඩනැගිල්ල.. මේ රටේ සියවස් ගණනක් තිස්සේ ඉදන් එන පිලිවෙතක් ලු මායකාරි හැඩැයකට ගොඩනැගඉලි හැදිල්ල කනතු වල.. ඕකත් එක හේතුවක් උනාලු ඩ්‍රැකියුලා පොතට ආභාශේ ලබන්න..(Church of the Holy Archangel):dull::dull::dull:

    13815278-0-image-a-131_1558535023885.jpg

    ගලේ මේ පත මූණ අඹල තියෙන්නේ සර්බියා බෝඩරේ...මේ ඉන්නේ රෝමන් රජතුමෙක් king Decebalus කියලා.. :D:D

    13814050-0-image-a-81_1558534518376.jpg

    තනි උනු කතෝලික දේවස්ථානයක්... (near Carei) :love::love:

    13814046-0-image-a-74_1558534170796.jpg

    රාත්‍රියේ Brasov නගරයේ ලයිට් පේන්වනෙ ලස්සන එක්කම...( Mount Tampa) මේ පේන්නෙ සොවියට් යුගේ හදපු හොටෙල්1ක්.. ඕකට එන්න ඕන කෙබල් කාර් එකේලු.. සිටි වීව් එකක් ලෙසටම බලන්න එනවලු ගොඩක් අය.. :shocked::shocked:

    13815266-0-image-a-103_1558534839283.jpg

    කලු මුහුදට මුහුණ දාල තියන පට්ට ලස්සන සෝවියට් ප්‍රොපගැන්ඩා බිල්ඩින්ග් එකක් මේ.. WW1,WW2 දේකෙඩිම මේක කුඩු පට්ටම් කරල වෙස්ටර්න් අය. පස්සේ සල්ලිකාරයෙක් ඕක අරගෙන කැසිනො එකක් දාල.. දැන් නම් එම්ප්ටිලු...(Constanta Casino)

    13815270-0-image-a-102_1558534831082.jpg

    Brasov වලට යන හයිවේ එක දැපැත්තෙ තියන වගා බිම්....:love::love::love::love::love:

    13814044-0-image-a-75_1558534174251.jpg

    මේ හිරගෙදරක් ඉස්සර තිබ්බ...එකල තිබ්බ ප්‍රසිද්ධම හිර ගෙදර මේ..1930s(Doftana prison) :nerd::nerd::nerd:

    13815276-7058983-Hermes_the_Greek_god_of_trade_travel_and_thievery_dances_on_the_-a-20_1558597010864.jpg

    ග්‍රීක් දෙවි කෙනෙක් ගේ ප්‍රතිමාව ඉදිවුනේ 1909 වසරේදී...(Timisoara ):yes::yes::yes::yes:

    13814038-0-image-a-21_1558533461858.jpg

    Monastery Caldarusani - Bucharest නගරයේ මේ කිතුණු ආරාමයක් ..:yes::yes:

    13814034-0-image-a-77_1558534184094.jpg

    බැටළු මසත් මරු ඉතින්.....(ආ මේ ඉන්නෙ බැටලු රංචුවක්...) (Maramures) :love::love::love::D:D:D:D

    13814030-0-image-a-68_1558534146734.jpg

    අනිනා නගරය දෙස බලාසිටින ජීවමාන සයිස් ජීසස්ගේ ප්‍රතිමාවක්.. පට්ට ඒක නම්..:love::love::love::love:

    13814018-0-image-a-78_1558534189488.jpg

    චර්ච් එක වටේ තාප්පෙ අඩි 35ක් උසඉලු.. එකල ඔටෝමාන් උන් මෙහි පැමිණ වටකරල දෙද්දි ගම බේරගන්න ගහපු ගේම මැවිල පේනවා වගේ. ඔය හොලිවුඩ් ෆිල්ම් වල සීන් වලට අඩිතාලම මේවගෙන් තමයි ඉතින්... :yes::yes::yes::yes::yes::yes::nerd:

    13815262-0-image-a-120_1558534959775.jpg

    Peles Castle-1873 ඉදන් 1883 දක්වා මේක හදල තියනව.. යුරෝපෙ තියන ගතිම කාසල් එකක් තමා මේ... King Carol කියන රජතුමාට තම මේක හදල තියෙන්නේ....මේක තම යුරෝපෙ පලවෙනි කාසල් එක කරන්ට්1න් අලෝකමත් කරපු..මොවුන් කරන්ට් ප්ලාන්ට්1ක් ගොඩ නගල, මාලිගාව හීට් කරන සිස්ටම්1ක් හදලා කොම්ප්ලිට් කලේ 1883 දී..:love::love::shocked::shocked::shocked:

    13815264-0-image-a-119_1558534956989.jpg

    1331 ඉදන් එන මේ නගරය බිහිසුනු යුද්ධ වලින් පස්සේ ආයෙම රීඉස්ටො කරල තියනව. ෆොටෝ එක අරන් තියෙන්නේ උදේ පාන්දර මීදුම එක්ක.. බලන්න ලස්සන.. දියුණුව කියන්නෙ මොකක්ද කියල තේරෙනවා මේව දැක්කහම අප්පා..(Rasnov):love::love::love::love:

    13815260-0-image-a-117_1558534950706.jpg

    යුද්ධ කාලේ ඉදන් දිර දිර තියන නැව් කදක්...:love::nerd::oo::P

    13815286-0-image-a-127_1558534975976.jpg

    රුමේනියාවෙ ෆේමස්ම කාසල් එකක් මේ... - Corvin Castle in Transylvania...14 වෙනි සියවසෙ හදල තියෙන්නේ. Iancu of Hunedoara කියන පාලකය මේකෙ වාසය කලා..කාමර 44ක් තියන සුපිරි මාලිගාවක් නේ...:love::love::love:

    most-beautiful-women-in-the-world-Maramures-Romania.jpg

    :love::love::love::love:last but not least:love::love::love::love::love:
    --------------------------------------------------------------------------------------------------
    මැරෙන්න කලින් නෙවෙයි තරුණ වයසෙන්ම ගිහින් එන්න ලැබේවා කියල පතනව ඔහේලට...:yes::love::D
    විකිපිඩියා, රොමේනිය රජයෙ සයිට්, ඩේලි මේල්, පින්ටරෙස්ට් වලින් ගත්තෙ...




    උඹටත් ඒසේම ‌ෙවේවා කියලා කියනවා.
     
    • Like
    Reactions: D_Mad

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    niyamai - pitata mechara lassanata penawanam, gihilla balanna godak dewal athi, un godak piliwelata wadakarana ewnwage