රුමේනියා සිංහලු ගොඩ, රුමේනියාවය්ට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    මැයි මස 24 දින යුරෝපා සංගමයෙන් රුමේනියා බල්ගේරියා රටවලට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත. මේ අනුව ඉදිරියේ දී දේශසීමා පරික්ශාවකින් තොරව යුරොපයේ ඕනාම ශෙනගන් රටකට හෝ යුරෝපා සංගමයේ රටකට රුමේනියාවේ පදිංචිකරුවන්ට සංචාරය කිරිමට හැකියාව ලැබේ. 🤗🤗🤗

    රැකියා විසා මගින් රුමේනියාවේ දැනට සිටින අයට අදාල ගිවිසුම් කාලය අවසානයෙ ඉතාලී හෝ වෙනත් රටකට වුවත් යෑමට මෙයින් ඉඩක් හිමි වේ.

    ඉදිරියේ දී මේ අනුව රුමේනියාවට රැකියා විසා මගින් ඇතුල් වීම අවහිර වීමට ඉඩ ඇත.


     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    ඉදිරියේ දී මේ අනුව රුමේනියාවට රැකියා විසා මගින් ඇතුල් වීම අවහිර වීමට ඉඩ ඇත.

    මේක වැරදියි. EU රටක visa තිබ්බ කියල ඔයාට EU citizen ලට ලැබෙන ඕනෙම රටකට ගිහින් වැඩ කරන්න පුළුවන්කම ලැබෙන්නේ නෑ. ඒකට අවම PR වත් තියෙන්න ඕනේ (ඒකත් රටින් රටට වෙනස්) Visa තිබුනත් අපි third country individualsලම තමයි.

    එහෙම යන්න දෙන්න නම් ලංකාවේ උන්ට රුමේනියා සිටිසන් තියෙන්න ඕන නැත්නම් ඒ රටට ඇතුල් වෙන්න වීසා තියෙන්න ඕන . ඉතාලිය යුරෝපියන් යුනියන් එකට අයිති රටක් ඒත් ඉතාලියේ ඉන්න ලංකාවේ උන්ට යන්න පුළුවන් සුවිස් සහ ප්‍රාන්ස් විතරයි ඒකත් බෝඩර් නිසා ඒ ඇරෙන්න යුරෝපිය රටක සිටිසන් නැත්නම් අනිවාර්යෙන්ම වීසා ඕන තවත් යුරෝපිය රටකට ඇතුල් වෙන්න. දැන් උබ කියලා තියෙන විදියට ඉතාලියේ ඉන්න ලංකාවේ උන්ට ඕන වෙලාවක ජර්මන් අයර්ලන්ඩ් ස්පේන් නෙදර්ලන්ඩ් යන්න පුළුවන් වෙන්න ඕන මොකද ඔය සේරම රටවල් යුරෝපියන් යුනියන් එකට අයිති රටවල් ඒත් මචං එහෙම යන්න බෑ එක්කෝ සිටිසන් එක්කෝ වීසා තියෙන්නම ඕන

    ඔය ඉතාලියේ ප්‍රශ්නේ නම් මොකක්ද කියල හරියට මම දන්නේ නෑ. නමුත් මම උඹ ඔය කියපු විදිහට work visa ඉන්න ගමන් ඔය රටවල් වලට ගිහින් තියනවා අමතර visa නැතුව.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    කොහෙවත් යන්න හම්බ වෙන්නේ නැහැ මුන් මොල්ඩෝවට ගහල ට්‍රාන්සල්ව්නියාව පැත්තට ආවම