රුවන්ගි මැතිණිය ජාතිය අමතයි 18+

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    FB එකේ Share වෙනවා දැක්ක මේක...
    HFfWhDT.jpg
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Suddiyo wage wanachara edum endama minissungen kunu harapa ahanna wenawa thamai. 'Deshaye hetiyata wase' kewwalu




    සුද්දියන්ගෙ බන් කොහොමත් සංස්කෘතිය ඇදුම් විලාසිතා වෙනස්නෙ,,,නමුත් උන්ගෙ උනත් හොදට අදින හොදට වැදගත් පවුල් ජීවිතගත කරන පවුල් ඕන තරම් තියෙනව,,අපි ෆිල්ම් වලින් දකින්නෙ අර නරක පැත්ත විතරයි..නමුත් මෙහේනම් ගෑනු හිතලම කැපිල පේන්න,,පොර වෙන්න නොගැලපෙන ඒවත් අදිනව..කලින් හතර පෝයට සිල් ගත්තු ආච්චිඅම්මලත් රුවන්ගිලගෙ ෆැශන් දැකල සූර් වෙලා ශොර්ට් ඇදන් දියවන්නා පාර්ක් එනව...මොනා උනත් මේකෙන් පස්සෙ රුවන්ගිගෙ කයිය එකසිය ගානට වැඩිවෙලා පොර ටෝක්මයි දෙන්නෙ:lol::lol:හෙට අනිද්ද වෙනකොට රුවන්ගි මොඩල් දාස්ගානක් පාරවල් වල බලාගන්න පුලුවන් වේවි:lol:
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    තැනකට ගියාම කැපිලා පේන්න බාගෙට ඇඳගෙන යනවනම් "අමු හෙලුවෙන්ම​" පලයන්. ලොවෙත් කැපිලා පෙනෙයි එතකොට​.