FB එකේ Share වෙනවා දැක්ක මේක...
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Nov 1, 2015 #21 FB එකේ Share වෙනවා දැක්ක මේක...
A adaulla Well-known member Jul 14, 2011 1,093 206 63 Nov 1, 2015 #22 Nirmal1991 said: Suddiyo wage wanachara edum endama minissungen kunu harapa ahanna wenawa thamai. 'Deshaye hetiyata wase' kewwalu Click to expand... සුද්දියන්ගෙ බන් කොහොමත් සංස්කෘතිය ඇදුම් විලාසිතා වෙනස්නෙ,,,නමුත් උන්ගෙ උනත් හොදට අදින හොදට වැදගත් පවුල් ජීවිතගත කරන පවුල් ඕන තරම් තියෙනව,,අපි ෆිල්ම් වලින් දකින්නෙ අර නරක පැත්ත විතරයි..නමුත් මෙහේනම් ගෑනු හිතලම කැපිල පේන්න,,පොර වෙන්න නොගැලපෙන ඒවත් අදිනව..කලින් හතර පෝයට සිල් ගත්තු ආච්චිඅම්මලත් රුවන්ගිලගෙ ෆැශන් දැකල සූර් වෙලා ශොර්ට් ඇදන් දියවන්නා පාර්ක් එනව...මොනා උනත් මේකෙන් පස්සෙ රුවන්ගිගෙ කයිය එකසිය ගානට වැඩිවෙලා පොර ටෝක්මයි දෙන්නෙහෙට අනිද්ද වෙනකොට රුවන්ගි මොඩල් දාස්ගානක් පාරවල් වල බලාගන්න පුලුවන් වේවි
Nirmal1991 said: Suddiyo wage wanachara edum endama minissungen kunu harapa ahanna wenawa thamai. 'Deshaye hetiyata wase' kewwalu Click to expand... සුද්දියන්ගෙ බන් කොහොමත් සංස්කෘතිය ඇදුම් විලාසිතා වෙනස්නෙ,,,නමුත් උන්ගෙ උනත් හොදට අදින හොදට වැදගත් පවුල් ජීවිතගත කරන පවුල් ඕන තරම් තියෙනව,,අපි ෆිල්ම් වලින් දකින්නෙ අර නරක පැත්ත විතරයි..නමුත් මෙහේනම් ගෑනු හිතලම කැපිල පේන්න,,පොර වෙන්න නොගැලපෙන ඒවත් අදිනව..කලින් හතර පෝයට සිල් ගත්තු ආච්චිඅම්මලත් රුවන්ගිලගෙ ෆැශන් දැකල සූර් වෙලා ශොර්ට් ඇදන් දියවන්නා පාර්ක් එනව...මොනා උනත් මේකෙන් පස්සෙ රුවන්ගිගෙ කයිය එකසිය ගානට වැඩිවෙලා පොර ටෝක්මයි දෙන්නෙහෙට අනිද්ද වෙනකොට රුවන්ගි මොඩල් දාස්ගානක් පාරවල් වල බලාගන්න පුලුවන් වේවි
sakithcp Active member Dec 13, 2007 411 55 28 Colombo Nov 1, 2015 #23 තැනකට ගියාම කැපිලා පේන්න බාගෙට ඇඳගෙන යනවනම් "අමු හෙලුවෙන්ම" පලයන්. ලොවෙත් කැපිලා පෙනෙයි එතකොට.