රුවන්ගේ සීත මාරුතේ cover

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    රුවන්ගේ සීත මාරුතේ cover

    ගෞරව් ඩගෝන්කර් ඉන්දියානු නවක ගායකයා විසින් රුවන් හෙට්ටිආරච්චි විසින් ගයන කරන ලද ජනප්‍රිය සිංහල ගීතයක් වන සීත මාරුතේ ගීතය සහ බ්‍රයන් ඇඩම්ස් විසින් ගායනා කරන ලද 'Heaven' ගීතයසුසංයෝග කොට නැවත ගයන කිරීමක් කර තිබෙනවා.



    මම මචන් gossip එකේ දැක්කේ පට්ට නේද බන්, මු burno mars වගේ නේද, මම දැකපු නියම cover එකක්
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    elaz rep+
    3d-ok2.gif
     
    • Like
    Reactions: windows7

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    රයන් නෙමෙයි මචන් බ්‍රයන්... බ්‍රයන් ඇඩම්ස්

    rep +