රුවන්වැල්ලේ සෝභිත

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
රුවන්වැල්ලේ සෝභිත

-දූෂණයට ලක්වූ කාන්තාව සාක්ෂි දෙයි
උඹට පැනලා යන්න බෑ. ඕ.අයි.සී. මහත්තයත් උඹලගේ නැන්දා සමග මෙහාට එනවා. මං ගාව ඕනේ ජාතියක අවි ආයුධ තියෙනවා. කෑගහල වැඩක්‌ නෑ. ඔහු මගේ කොන්ඩෙන් ඇදලා ඇඳ ළඟට තල්ලු කළා.මම ඇඳගෙන සිටි ඇඳුම් බලෙන් ගැලෙව්වා. මට බය සිතුණා....

කලක්‌ ජ්‍යෙතිෂවේදියෙකු ලෙස ප්‍රසිද්ධව සිටි රුවන්වැල්ලේ සෝභිත හෙවත් වෙද හාමුදුරුවෝ නමින් පෙනී සිටි අයෙකුට එරෙහිව කෑගල්ල පළාත්බද මහාධිකරණයේ විභාග වන නඩුවක තරුණ වැන්දඹු කාන්තාව පසුගිය 17 දා එසේ පැවැසුවා.

රැකියාවක්‌ දෙන බව පවසා රවටාගෙන ගොස්‌ දූෂණය
කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් කෑගල්ල මහාධිකරණය වෙත ගොනුකර තිබුණු මෙම නඩුව රුවන්වැල්ලේ ඒ. සෝභිත සහ අගතියට පත් තරුණියගේ නැන්දාවන හෝඩිය බණ්‌ඩාරලාගේ අනෝමා සහ ඇගේ සැමියා වන ඉහළ හේවගේ හේමචන්ද්‍ර යන තිදෙනාට එරෙහිව පවරා තිබුනා.

මෙම නඩුව කෑගල්ල මහාධිකරණයේ මේනකා විඡේසුන්දර විනිසුරුවරිය ඉදිරියේදී පසුගිය 17 දා සිට විභාගයට ගැනුණු අතර එහිදී සාක්‍ෂිදුන් එලගල්ල උඳුගොඩ චන්ද්‍රනි බණ්‌ඩාරනායක මෙසේද පැවැසුවා.

මම කලින් විවාහවී සිටි සැමියාගෙන් වෙන්වී මගේ මව හා පියාගේ නිවසට ඇවිත් සිටියා. මම බාහිර උපාධි අපේක්‍ෂිකාවක්‌ ලෙස අවසන් වසරේ ඉගෙන ගනිමින් සිටියා. මම මගේ ලොකු අම්මාට කීවා රැකියාවක්‌ හොයල දෙන්න කියලා.

ලොකු අම්මගේ පුතා බැඳපු නෝනාගේ අම්මායි තාත්තයි මට රැකියාවක්‌ සොයා දෙන්න පුළුවන් කීවා. බැංකුවේ මහත්තයකුගේ කාර්යාලයක වැඩක්‌ තියෙනවා එහි නතරවී වැඩ කරන්න පුළුවන් කියලා කීවා. දවසක්‌ ඒ දෙදෙනා අපේ ගෙදරට ඇවිත් මට ඒ රැකියාව බලන්න යන්න කතා කළා. මම අපේ තාත්තට කීවා මා සමග යමු කියලා.

තාත්තා කීවා මට සනීප නෑ. මේ නැන්දා සහ මාමා සමග ඒ ගමන යන්න කියලා. ඒ අනුව 2005 ජුලි මස 16 හෝ ඊට ආසන්න දිනක අපි තුන්දෙනා මේ ගමන පිටත්වුණා.

පැමිණිල්ලේ අධිනීතිඥ චමින්ද අතුකෝරල මහතා මේ අවස්‌ථාවේ ඒ අය මේ අධිකරණයේ සිටින්නේදැයි විමසනු ලැබූ අතර සාක්‍ෂිකාරිය පැවසුවේ ඒ දෙදෙනා මෙම අධිකරණයේ විත්තිකූඩුවේ දෙවන හා තුන්වන විත්තිකරුවන් ලෙස සිටින බවත්ය.

තවදුරටත් සාක්‍ෂිදුන් එම සාක්‍ෂිකාරිය අපි එදින පස්‌වරු 2.00 ට පමණ රුවන්වැල්ලේ ජ්‍යෙතිෂ්‍ය කටයුතු කරන ඒ සෝභිත කියා ලොකු දැන්වීමක්‌ දැමූ උස්‌ ගොඩනැඟිල්ලට ආවා. කාමරයක සිටි හාමුදුරුවෝ අපිට කතා කළා. හාමුදුරුවන්ගේ මේසේ ඉදිරිපිට පුටු දෙකක්‌ තිබුණා. මාමත් නැන්දත් එහි වාඩිවුණා.

හාමුදුරුවෝ මගේ සහතික ටික බැලුවා. කොම්පියුටර් පුළුවන්ද ඇහුවා. මම ටිකක්‌ පුළුවන් කීවා. කොම්පියුටර් හොඳට ඉගෙන ගන්න කීවා. වත්තේ මැනේජර් රස්‌සා ගැන බලන්නේ එයත් එක්‌ක කතා කරගන්න එයාව හම්බවෙන්න කීවා.

ඊට පස්‌සේ අපි දවල්ට කෑම කාල ඉන්න විට ත්‍රිවිල් එකක්‌ ඇවිත් අපි අර කියූ වත්තට රැගෙන ගියා. ඒ වත්තේ ලොකු බංගලාවක්‌ තිබුණා. දොර ඇරලා මහත්තයෙක්‌ අපිට වාඩිවෙන්න කිව්වා. අපි එහි වාඩිවෙලා පැය කීපයක්‌ හිටියා. මම නැන්දට කීවා රෑ වෙනවා නේද කියලා. නැන්දා කීවා කොහොමහරි මේ වැඩේකරගෙනම යමු. මමත් ඉන්නවනේ රෑ වුණොත් අපි මෙහේ ඉඳලා උදේම යමු කියලා.

රෑවේගෙන එන විට 6.30-7.00 ට විතර අර හාමුදුරුවෝ ආවා. බංගලාවේ සාලයේ වාඩිවුණා. මත්පැන් බෝතල් දෙකක්‌, සොසේජස්‌, පිපිඤ්Æ වගේ දේවල් ගෙනත් තිබ්බා. නැන්දයි මාමයි හාමුදුරුවොයි ඒ මත්පැන් බීවා. මම පැත්තකට වෙලා සිටියා. මටත් බොන්න කීවා. මම කීවා මම මීට පෙර බීලත් නෑ බොන්නෙත් නෑ කියලා. හාමුදුරුවෝ මට කුමාරි කියල කතා කළා. නැන්දයි මාමයි මුලින් හිටියා වගේ නෙමෙයි හැසිරීම වෙනස්‌ වුණා.

රාත්‍රියේ හතර දෙනාම කෑම මේසයේ වාඩිවෙලා කෑම කෑවා. ඊට පස්‌සේ නිදාගන්න අපි පහළ කාමරයකට කැඳවාගෙන ගියා. නැන්දා කීවා මාමා එහා කාමරයේ ඉන්නවා අපි දෙන්න මේ කාමරෙ නිදාගමු කියලා. නැන්දා මට රාත්‍රි ඇඳුමක්‌ ගෙනත් දුන්නා. මම එපා කිව්වා. නැන්දා රාත්‍රි ඇඳුමත් ඇඳගෙන හිටියා. එක පාරටම හාමුදුරුවෝ අපේ කාමරයට ආවා. සිවුරු ඇඳගෙනයි හිටියේ. ඔයා ඔහොම ඉන්න කියලා නැන්දා කාමරයෙන් එළියට පැන ගත්තා.

හාමුදුරුවෝ කාමරයේ දොර ලොක්‌ කළා. උඹට පැනල යන්න බෑ කීවා. හාමුදුරුවෝ එතන තිබුණ නාන කාමරයට ගිහින් කොට කලිසමක්‌ ඇඳගෙන ආවා. මම ඇඳගෙන සිටි ඇඳුම් බලෙන් ගැලෙව්වා. මට බය සිතුණා. හාමුදුරුවෝ මාව දූෂණය කළා. ඊට පස්‌සේ හාමුදුරුවෝ ඒ ඇඳේම නිදාගත්තා. මම ඒ කාමරයේ තිබුණු පුටුවක වාඩිවෙලා එළිය වැටෙනකම් හිටියා. එළිය වැටුණට පස්‌සේ හාමුදුරුවෝ නැගිටල ගියහම මමත් එළියට පැන ගත්තා.

මම නැන්දටයි මාමාටයි හාමුදුරුවන්ටයි බැන්නා. පොලිසි යනවා කීවා. නැන්දා කීවා කෑගහන්න එපා මේවා අම්මට තාත්තට කියන්නත් එපා පොලිසියට කියන්නත් එපා අපිට මෙතනින් යන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ කියලා.

මම එතනින් එළියට බහින විට නැන්දා කීවා යන්න වාහනයක්‌ එනවා එතකම් ඉඳලා යමු කියලා. එතකොට ත්‍රීවිල් එකක්‌ ආවා. මම ඒ ත්‍රිවිල් එකෙන් බුලත්කොහුපිටියට ආවා යයිද පැවැසුවාය
 

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
bgvl9k.gif


මුගෙ අරක කැපුවනම් තමා හොදම
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    නෙත් එක නම් මරු වැඩේ කරේ. මතකද ඒ දවස්වල අටපට්ටම යන වෙලාවට අයිටීඇන් එකේ මෙයාගේ දැන්වීම් දාපු හැටි.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පුදුම ගස් බල්ලෝ බන් මුන්
    යකෝ මරු නැන්දයි මාමයි
    උන්ටත් දුවෙක් ඉන්නවා නේද
    අනේ මන්දා බන
    තව ලියන්න ‍ගියොත් කුණු හරුපෙන් තමා ලියන්න වෙන්නේ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,625
    113
    එක තැනක නෑ
    kar! sangayage pa!ya kapala okawa andum nathuwa mahapare gahaka bandala thiyanna one. pare yana ewunta kela gahala yanna. eth ekkama ara wesa nandatai, pahara mamatai ehemmama karala. sangayawa ellanna one. rape karana ewun serama ellala maranna one. kar! sanga pak@ya
     
    Last edited:

    Nohim Ys

    Well-known member
  • bgvl9k.gif


    මුගෙ අරක කැපුවනම් තමා හොදම

    :yes::yes::yes::yes::yes::yes::yes:

    පුදුම ගස් බල්ලෝ බන් මුන්
    යකෝ මරු නැන්දයි මාමයි
    උන්ටත් දුවෙක් ඉන්නවා නේද
    අනේ මන්දා බන
    තව ලියන්න ‍ගියොත් කුණු හරුපෙන් තමා ලියන්න වෙන්නේ

    :yes::yes::yes::yes::yes::yes::yes:
    :angry::angry::angry::angry::angry::angry::angry:

    අර නැන්දයි මාමටයිත් හොද දඩුවමක් දෙන්න ඕනා........ :angry:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    onna oya welawata thamai raja kale daduwam one wenne!:sorry:
    ඕකගෙ ප්ලේස් එකේ කාමරේට ගියහම ඇතුලෙ තව කාමරයක් තියෙනව
    ඒකෙ රක්ක රක්ක ගහල තියෙන්නෙ විදේශ වලින් ආපු ලියුම් කියල ලියුම් කවර වලින් මා හදුනා ගත්තා
    ඌ ජයටම හොර පොට් එක කරගෙන ගියා
    ඕකගෙ අහවල් එකට උණු වතුර වක් කරන්න ඕනෙ
    පින් පව් නොබල
    එතක්ට අනිත් උන් හැදේවි ඕව බලල
    සමහර වාහිණි කාරයො තමයි මුන්ව ප්‍රමෝට් කරන්නෙ
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    me wage ponnayonwa allannaththe ai

    අල්ලලා නේන්නම් බං ඔය නඩු කියලා තියෙන්නේ උබලත් අනේ මන්දා..මොනවා උනත් ඕකව මහජනතාවට බාර දුන්නම් හරි කියල මම හිතන්නේ මොකද නීතිය අන්ධයිනේ