රුවන්වැලි මහා සෑය මත.....

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
රුවන්වැලි මහා සෑය මත.....

ෆෙස්බුක් එකෙ තමා මෙ පින්තුර තිබුනේ සමහරවිට කට්ටිය දැකලත් ඇති.දැකල නැති අයට බලගන්න පොස්ට් කරනව.මෙ පින්තුර ගත්තු සහොදරයට ගොඩක් පින්.

පසුගිය දිනයන් වල අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ හුණු පිරියම් කිරීමේ කටයුතු සිදුවුනා. මේ එම කටයුතු සඳහා ස්තූපයට නැග සිටින මිනිසුන් පිරිසකි. මේ මිනිසුන් සාපේක්ෂ වශයෙන් ගෙන, ලක්දිව විශාලත්වයෙන් තෙවැනි තැන ගන්නා මෙම ස්තූපයේ විශාලත්වය කොතරම් දැයි හිතාගන්නට පුළුවන් නේද?


මේ ලින්ක් එකෙන් රුවන්වැලි මහා සෑය පිලිඹද තවත් විස්තර දැනගන්ඩ පුලුවන්.සිංහල විකිපීඩිය එකෙන්

http://si.wikipedia.org/wiki/රුවන්වැලිසෑය

222640_195189460524614_111098895600338_481201_2355683_n.jpg


215889_195189513857942_111098895600338_481202_5241219_n.jpg


218171_195189553857938_111098895600338_481203_1727166_n.jpg


215568_195189590524601_111098895600338_481204_4768751_n.jpg


223486_195189637191263_111098895600338_481205_6862644_n.jpg


224348_195189687191258_111098895600338_481206_4846921_n.jpg


4823819634_9d3c14bde5_z.jpg



4817001035_f50c63b2cb_z.jpg


4772773007_772c56702d_z.jpg